hitiwana kavi!!!!!!

sudunone

Member
May 23, 2009
3,781
121
0
එකතු වෙලා කතා වෙන්න දෙයක් නැතුව නොවෙයි
හිනා වෙන්න විනෝදයට විහිලු අඩුව නොවෙයි
වචනයකට දවස් ගණන් රණ්ඩු වෙන්නෙ ඇයි
මෙහෙම ගියොත් එළකිරියේ හොඳ සායම යයි
:no:
 

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,385
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්
    එකතු වෙලා කතා වෙන්න දෙයක් නැතුව නොවෙයි
    හිනා වෙන්න විනෝදයට විහිලු අඩුව නොවෙයි
    වචනයකට දවස් ගණන් රණ්ඩු වෙන්නෙ ඇයි
    මෙහෙම ගියොත් එළකිරියේ හොඳ සායම යයි
    :no:

    katha karala wadak nathe
    nikan monti sori wage
    mooda yakku wahi wahala
    chhuti eun wgr meke randu wela

    ek 1 samagiya ahta bidila
    mehegiyoth meka yanawa cha weela
    ban karanna one mehema moodayan
    gt aiyaa mokata innawada meewata kata wahan:frown:
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    නියපොත්තෙන් කැඩිය යුතුයි පටන් ගන්නකොට
    සිය ගාණක් පිටු යනතුරු වහන් නොඉඳ කට
    මේ ගොල්ලන් කියන කතා දැක්කම එහි මට
    යාලුකමුත් එපා වෙතේ අම්මප ඇත්තට

    ඩ්‍රීම්ස් ඇවිත් ඉන්නා බව මං දුටුවා
    වෙනදත් ඇවිත් රස කවි කියනා කොලුවා
    දෙතුන් දෙනෙක් ආවොත් කවි මඩු ගාවා
    වලි අමතක වෙන්න කවි කිව හැක මං සිතුවා

     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    නියපොත්තෙන් කැඩිය යුතුයි පටන් ගන්නකොට
    සිය ගාණක් පිටු යනතුරු වහන් නොඉඳ කට
    මේ ගොල්ලන් කියන කතා දැක්කම එහි මට
    යාලුකමුත් එපා වෙතේ අම්මප ඇත්තට

    ඩ්‍රීම්ස් ඇවිත් ඉන්නා බව මං දුටුවා
    වෙනදත් ඇවිත් රස කවි කියනා කොලුවා
    දෙතුන් දෙනෙක් ආවොත් කවි මඩු ගාවා
    වලි අමතක වෙන්න කවි කිව හැක මං සිතුවා

    Thread tikkata reply dhunnna
    Kohendho maga nama ahuna..
    ape maduwata ennata saithuna
    kawi maduwata mama niyaren panna:)
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    kawruth na kavi kiyannna
    okkama ada wali mood ne
    wali moodnam makanna baha
    ada nam mona kavi liwwath

    fake id ban karala ek 1 sudda karala
    pera thibu thanatama genenna
    thawa tika kaalayak yaawi
    ethakan api duka makenna gothamu rasas pada digatama

    මාසයකට හමාරකට
    සැරයක් වලියක් මෙහි ඇත
    දෙතුන්දෙනෙක් බෑන් වෙලා
    නවතින්නේ මේ කතාව

    හැමෝම අද යුද පිටියේ
    කවුරුත් නැහැ වෙන ත්‍රෙඩ්වල
    ඇති තරමක් බැන ගන්නට
    ලයිසන් හම්බෙලා වගෙයි

    පූසන් ගැන විහිලු කතා
    නැහැ නොව අද මෙහි ඇහෙන්නෙ
    සමාජෙ ගැන, රට තොට ගැන,
    කතා කරන අයත් නැත්තෙ

    මේ සිද්දිය මේ තරමට
    දුරදිග යනතුරු හිටි එක
    මට හිතෙන්නෙ හරි වැරදියි
    නවත්වන්නෙ දැන් කොහොමෙයි
    :(
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    නියරෙන් පැන ආ මල්ලී
    කවි කියන්න සිතුවිල්ලී:)


    Onna ehenam pal kawiyak...

    Niyara digeee awidinawita goriya asuuneeeeyyyyy:shocked:
    baluwa mama abela diha EK waleeeeeyyyyyyyy
    Pituwa puraaaa Fake id pisuuu keleeeeeyyyyy
    aney ithin balan owwwaa harimaaaaa joleeeeyyyyy:lol:
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    Onna ehenam pal kawiyak...

    Niyara digeee awidinawita goriya asuuneeeeyyyyy:shocked:
    baluwa mama abela diha EK waleeeeeyyyyyyyy
    Pituwa puraaaa Fake id pisuuu keleeeeeyyyyy
    aney ithin balan owwwaa harimaaaaa joleeeeyyyyy:lol:

    එලකිරේ කල්ලි ගැහිලා වලි යනවා
    කියනා වදන් දුටුවම බඩ දඟලනවා
    පෝන් සයිට් තහනම පල නැති වෙනවා
    ඒවත් මේක ඇතුළෙම දැන් බිහි වෙනවා
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    එලකිරේ කල්ලි ගැහිලා වලි යනවා
    කියනා වදන් දුටුවම බඩ දඟලනවා
    පෝන් සයිට් තහනම පල නැති වෙනවා
    ඒවත් මේක ඇතුළෙම දැන් බිහි වෙනවා

    dhukwee dan palaka nathee
    kiwwa oya gana kalin sithee
    kiwwat kawruth ahuwe nathee
    Dan ithin okkoma pasu thawethee.:(
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ටිපිකල් ලංකාව මේනම් මට හිතෙන්නා
    බඩු මිල අහස තෙක් අරහේ නගින්නා
    පොලිසිය එළිපිටම මිනිසුන් මරන්නා
    සරසවි තුළත් කොලු කෙල්ලන් මැරෙන්නා

    කොටි ප්‍රශ්නය තවමත් අවසන් නැතුවා
    තව තව ත්‍රස්තයින් රට වට බිහි වෙනවා
    මෙතරම් පොදු ප්‍රශ්න අප කාටත් මෙහි ඇතුවා
    සිරිලක හොඳම එළකිරියලු මං දුටුවා
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    dhukwee dan palaka nathee
    kiwwa oya gana kalin sithee
    kiwwat kawruth ahuwe nathee
    Dan ithin okkoma pasu thawethee.:(

    හෙට වෙනකොට රංචු පිටින් යළිත් බෑන් වෙයි:no:
    හොඳම site එක කියලා නම ගත්තෙත් අපියි:shocked:
    දුක් වී පල නැතෙයි කියා ඔබ කී දේ සැබැයි:yes:
    අපිට මොකද අපි දස සිල් උපාසකයි:dull:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,385
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්
    හෙට වෙනකොට රංචු පිටින් යළිත් බෑන් වෙයි:no:
    හොඳම site එක කියලා නම ගත්තෙත් අපියි:shocked:
    දුක් වී පල නැතෙයි කියා ඔබ කී දේ සැබැයි:yes:
    අපිට මොකද අපි දස සිල් උපාසකයි:dull:

    hondama site 1 api
    eka ta akamathi aya godai
    unge agents lagen
    elakiriya aul wei
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    Ada awa ban weladai baluwa
    ehema nomathi hinda kavi maduwata awa
    Iye wali godai adanam sansun patai
    adanam tiakai biwwe weri une nathai............

    මේ දින ටිකේ එලකිරියට වලි නැකතයි
    එන්නට පවා මෙහි මට නොසිතුණු ගානයි
    අදනම් ඔන්න කවුරුත් සාමෙන් වාගෙයි
    ජී ටී ඊයෙ කවුරුත් නොඑළෙවු පාටයි
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,385
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්
    මේ දින ටිකේ එලකිරියට වලි නැකතයි
    එන්නට පවා මෙහි මට නොසිතුණු ගානයි
    අදනම් ඔන්න කවුරුත් සාමෙන් වාගෙයි
    ජී ටී ඊයෙ කවුරුත් නොඑළෙවු පාටයි

    wali thibunath ela kiriya
    api innawa ne saamaye
    wali scn amathakawe
    danena wita rasa siw padaye