Masha-Allah
hande lapa dakka minissu hade hawek innawa kiyala hithuwalu....![]()


kate masuran daanna watina kathawa!!! 

kate masuran daanna watina kathawa!!!
mewa wishwasa karana pol buruwoth thawama innawa ne![]()
mun diyunu wenne nathi eka ahannath deyak da?

kate masuran daanna watina kathawa!!!
mewa wishwasa karana pol buruwoth thawama innawa ne![]()
mun diyunu wenne nathi eka ahannath deyak da?













දැන් ඒ පවුලම මුස්ලිම් වෙලා 
වටේ පිටේ ගෙවල් වල අයත් මුස්ලිම් වෙන්න හදන්නේ මේ මිරකල් 1 දැකලා..






අල්ලගෙ තව මිරකල් එකක් ඔයාලට පෙන්නන්න ඕන නිසා මම තකහනියක්ම මගේ යාලුවෙක්ගෙ ගෙදර ගියා මේ ෆොටෝ 1 අරගන්න. පොරත් අල්ලගෙ ආශීර්වාදේ හම්බෙච්ච කෙනෙක්...අල්ලගෙ නම ඉංගිරිසියෙන් එයාගේ අතේ සැරින් සැරේ ලියවෙනවා.
පොඩි කේස් 1කට තියෙන්නේ පොර ටිකක් තල එලලු නිසා රතුපාටට පේන්නේ නෑ
ඒ වගේම පොරට අල්ලගෙ ආශීර්වාදේ එන්නේ මොකක් හරි මොට්ට උපකරනයකින් හමේ තදින් ලිව්වම..දැන් ඒ පවුලම මුස්ලිම් වෙලා
වටේ පිටේ ගෙවල් වල අයත් මුස්ලිම් වෙන්න හදන්නේ මේ මිරකල් 1 දැකලා..
මෙන්න ෆොටෝ 1
![]()
අල්ලා හූ අක්බාර්
![]()
![]()

brother Oya Oya Kiyala thiyenney kenekuge Angata Motta Deyakin Ange Liwwamaney Ehema Wenney Kiyanney.. ok
but mama Thread Eke Kohewath Kiyala naha Ehema karalai Meyka Uney Kiyalaa..
Ehema Deyak Gana Russian Doctorslata wada Lankawe Boudda Oyata Dqanumak Thiyenawa kiyana Eka gana mata Sathutui.. Oya Aththatama Joke Ekata Hari Kindiyata Hari Apey Islam Aagamata Apahasa Karanna One KiyanaAdahasin Sinhala Bouddayek Washayen oya Allahu Akbar Kiyala Kiwwa Wageyma Maath A'kama kiyanwa.. Allahu Akbar(Allah Athi Shrashtai)
Oya Mey Dey balanney Sinhala Boudda Adahas walin Kiyana Eka hondatama Peynawa.. Oyata Mey ElaKiri Eke Muslimlage Threads walata Kamaththak Nathinam Kiyanna Api okkoma Muslimla EK Eke Kisma Thread Eka kNoda Innam.. Ethakota OK ney.. oyala Mey Thread Eke Athara mada Kunuharapa Kiwwa memberta monawada Kiwwe Eppa Ehema karanna Kiyala Kiwwad?
A' oyalath A'ka karanna Try karana Nisai A'kai Ehema karanna Eppa kiyala sulu pirisak kiwwe.. Aththatama Eyala thamai Rial Bouddayo..
peace![]()



). රජ කාලේ ඕවා කිව්වා නම් මිනිස්සු පිලිගන්න තිබුනා. ඒ වුනාට අද කාලේ මිනිස්සු ඕවා විශ්වාස කරන්නේ නෑ. ඒක නිසා ත්‍රෙඩ් දානකොට පොඩ්ඩක් පරිස්සමින් මිනිස්සුන්ගේ හිනාවට ලක් වෙන්නේ නැති ත්‍රෙඩ් දාන්න.මෙහෙම ත්‍රෙඩ් දාලා මිනිස්සුන්ගෙන් නෝන්ඩි වුනාම අනිත් අයට අවලාද කියන්න එපා.

ඔය ලෙඩේ තමයි මගේ යාලුවට තියෙන්නේ. එයාගේ හමට පීඩනයක් දුන්නම ඔය විදියට මතු වෙනවා.එක වෙලාවකට ඇතිවෙන්නෙ අනිත් වෙලාවකදි නැති වෙන්නේ එහෙමයි, අපි ඕන තරම් දේවල් යාලුවගේ ඇගේ ලියලා තියෙන නිසා සහ එයාගෙන් ලෙඩේ හැටි, බෙහෙත් අනම් මනම් ගැන අහපු නිසා පොඩ්ඩක් ඔයාට වඩා මේ සබ්ජෙක්ට් 1 ගැන දන්නවා (ඔයා දන්නේ යූටියුබ් වීඩියෝ 1 විතරයි නේ).අනිත් 1 ඔයාගේ ඔය නිව්ස් එකේ කට්ටිය එහෙම කරා නම් එයාලා කවදාවත් ඒක නිව්ස් වලින් කියනවද? තමන්ට වාසි ලබාගන්න මේ වගේ දෙයක් කරන කෙනා ඒක කරේ කොහොමද කියලා එලිකරන්නේ නෑ නේ
හැබැයි වැරදිලාවත් මේක කරේ අල්ල නම් අල්ලා ශ්‍රේෂ්ටයි තමයි. ඒ වුනාට සිද්දියේ ඇත්ත නැත්ත දන්න අය සහ නොදන්න අය ඒක කැමති විදියට තෙරුම් ගනිවි
ඒ වගේම මේ වගේ ගල් යුගයේ මෝඩ කතා විශ්වාස කරලා ත්‍රෙඩ් දාලා ඔයාගේ ආගමට නෝන්ඩි කරගන්නේ ඔයාමයි.ඒක ඔයාගේ වැඩක්. මීට පස්සේ පෝස්ට් දානකොට ඔයා ඉන්නෙ 2009 කියලා හිතා ගෙන පෝස්ට් දාන්න. දැන් ලෝකේ දියුණුයි අපේ ආච්චිලා සීයලාගේ කාලෙ නෙවෙයි.
අනිත් අය මේක දැකලා ඔයාගේ ආගම බොරු කිව්වොත් ඒකට මම කලබල වෙන්නෙත් නෑ, මට කිසි ප්‍රශ්නයකුත් නෑ. එහෙම කියන්න එපා කියන්න මට අවශ්‍යතාවයකුත් නෑ. මොකද මේ ත්‍රෙඩ් 1 දැක්කම ඉස්කෝලෙකට ගියපු මනුස්සයෙක්ට නම් තෙරෙනවා මේක බොරු කියලා (අන්ධ භක්තිය නැති ඕනම කෙනෙකුට).
කුනුහරුප කියන 1 නම් වැරදියි. ඒ වුනාට මට කුනුහරුප කියන අයට බණ කියන්න යන්න බෑ.කට්ටිය කිව්වට අහන්නෙත් නෑ නේ. එයාල ගැන ජී ටී අයියා බලාගනිවි.
ඊලගට මම බෞද්ධයෙක්. අපි ඉගෙන ගෙන තියෙන විදියට අපි නම් දේවල් දිහා බලන්නේ විව්‍රත මනසින් ( කාලාම සුත්‍රය ගැන අහලා ඇති නේ)ඔයාලා වගේ පරම්පරාවෙන්, ආගමෙන් දෙන කන්නාඩි දාගෙන නෙවෙයි අපි ලෝකේ දිහා බලන්නේ.
අනිත් 1 මට මුස්ලිම් මෙම්බර්ස්ලා එක්ක කිසි ප්‍රශ්නයක් නෑ. මේකේ හොද මුස්ලිම් මෙම්බර්ස්ලා ඉන්නවා, බොරු දාන්නේ නැති, අනිත් ආගම් වලට මඩ ගහන්නේ නැති අය. (මල් අයියා,ඩ්‍රීම්ස්01, සමීර් වගේ අය ) මට ප්‍රශ්නයක් තියෙන්නේ සමහර අන්තවාදී මුස්ලිම් අය සමග පමනයි.
අන්තිමට කියන්න තියෙන්නේ ඔයාලගේ ආගම ජෝක් 1ක් කරගෙන තියෙන්නේ ඔයාලමයි (එක ත්‍රෙඩ් 1ක තිබුනා රැවුල වැව්වම කෙල්ලෝ කැමති වෙනවා. ප්‍රොපට් කියන විදියට රැව්ල වවන්න වගේ කතා. මොන බයිලද මේවා). රජ කාලේ ඕවා කිව්වා නම් මිනිස්සු පිලිගන්න තිබුනා. ඒ වුනාට අද කාලේ මිනිස්සු ඕවා විශ්වාස කරන්නේ නෑ. ඒක නිසා ත්‍රෙඩ් දානකොට පොඩ්ඩක් පරිස්සමින් මිනිස්සුන්ගේ හිනාවට ලක් වෙන්නේ නැති ත්‍රෙඩ් දාන්න.මෙහෙම ත්‍රෙඩ් දාලා මිනිස්සුන්ගෙන් නෝන්ඩි වුනාම අනිත් අයට අවලාද කියන්න එපා.
ඔයා පීස් වුනාට බොරු, අන්තවාදී ත්‍රෙඩ් දැක්කොත් ඔන්න මම නම් පීස් නෙවෙයි![]()
![]()
oyata meeta wada kiyala wadak naha kiyala hithenawa.. mokada Oya kohomath Islam Kiyan aagama Gana Daapu Adahas Mey EK Eke Ona tharam Thiyena nisaa..
MAnika meyka Anthawadi kiyala Kiyanna Oyata aonwada Thiyena point Eka?
mama kiwwe Monawada Kiyana Eka Oyta Puluwan mage Mey Thread Ekema mama Deela Thiyena Reply Walin.. ok A'kata kamak naha.. oyata kiyanna thiyenney mata mechcharai oya Anunta (wena aagamwalata) moda Adahas,Anda bakthiya, araka mey kiyala nokiyama oya Oyage Aagama witharai harima and hondama kiyala kiyanney mokada Muslimho Wena (boudda nowana) deviyan wa adahana aagamakma oyalage kannadiyata peynney pithya dustikayo kiyalaney ehema baluwama anthawadiwa hithanney balanney kawda mama da Oyada? Kalin Oya Kiwwa Muslim Members la A'hama kenama oyata Honda kiyala Kiyanna Heythuwa mehema oyata replys danney nathinisaada? A' wena monawath newei Eyala Dannawa Samaharak Ayata katha karana Eka thayrumak naha Kiyala nathuwa A'ke Adahasa Eyala oya kiyanwa wagey Kalen kaaleta Parana adahas Atha Arala Modern vidiyata Islam Eka wenas karan Oya (kiyana wdiyata)gal yugaye Adahas kiyala aagamey Deywal wenas karan inna aya kiyana eka newei.. eyala meywa kiyanney naha A' wena monawath newei Oyala A'kata meywage Agamak Apahasa wena widiyata reply karai kiyalai.. but eyala kawru hari Eyalata Adala deyak Dammama Eyala thx karanawa reply karanwa...
oyala hithanney EK Eke GTRZ muslim nowana Nisaa EK eka Sinhala Ayage Adahas walata witharamai kiyalaa A'kai prashne.. Oyala Dannawanam Bduhamaduruwan Kiyala Deela thiyenawanam Sarwa baladariyek naha Loke Maveemak kiyala Deyak naha menna meywagey Deywal Ai A'ka Apey Deywal wa oya wage Aya reply kara kara Oyalage Adahs pathuranney.. Ai oyata bayaida Sinhalayo Meyka dakala Muslimwei kiyala nahaney Ehenam Ai oya Meywagey Thread walata Anthawadi Threads kiyala Kiyanney haa? Ko Oya Kiwwaneyda GT Kunuharapa Thiyena A'wa Ain karai kiyalaa But thama A'wa Ehemma thiyenawaney(mama GT ta waradi kiyanney naha but mata meykath oyagen ahanna wenney oya kiwwaney Eya Remove karai kiyalaa A'aki)
mama Youtube video Wishwasa karana kenek kiyala kiayney mama Mey Video Eka YT eken Dala Deepu Ekatada? anika mama oyata kiwwada meyka Wishwasa karanna kiyalaa..
.......
ඔයා පීස් වුනාට බොරු, අන්තවාදී ත්‍රෙඩ් දැක්කොත් ඔන්න මම නම් පීස් නෙවෙයි![]()
![]()





muslims muslims muslims!!!!!!අපෝ නෑ ZEUS ඔයා කියන දේ ඇත්ත.මම ටිකක් සංයමයකින් පෝස්ට් දාන්නම්. තෑන්ක් යූ වේවා ඇඩ්වයිස් 1ටමේ ත්‍රෙඩ් එකේ මම මේ වෙනකං දැකපු ඔයාගෙ පෝස්ට් හොඳ පදනමක අනුව දාපුව කියල පේනවා ඒක හොදයි
නමුත් මචං මම දන්න විදියටනම් ගසාලි හැමදාමත් සාමකාමීව , අනික් අයටත් උදව් කරගෙන හිටපු කෙනෙක් ඉතිං ඒ ගැන හිතලවත් පොඩ්ඩක් ගරු සරු ඇතුව කතා කළොත් හොඳයි නේද?
අනික් අතට ගසාලි
ඇයි මචං මෙක event වල දැම්මෙ ? මේකත් එක්තරා event එකක් තමා නමුත් මතභේදයකට තුඩුදෙන්න පුළුවං මේ වගේ ආගමික දේවල් දාන්න GT ,වෙනනම section එකක් දාල තියෙන ඒකේ ඒකෙම දැම්මනං නේද ගසාලි හොඳ ?
(මම මේ දෙන්නටම පොර වගේ ටෝක් දෙන්න හදනව නෙවෙයි එලකිරි එකෙ හොඳෑ ගාඑන හිතන එක සාමජිකයෙක් හැටියටයි කියන්නෙ)


මේ ත්‍රෙඩ් එකේ මම මේ වෙනකං දැකපු ඔයාගෙ පෝස්ට් හොඳ පදනමක අනුව දාපුව කියල පේනවා ඒක හොදයි
නමුත් මචං මම දන්න විදියටනම් ගසාලි හැමදාමත් සාමකාමීව , අනික් අයටත් උදව් කරගෙන හිටපු කෙනෙක් ඉතිං ඒ ගැන හිතලවත් පොඩ්ඩක් ගරු සරු ඇතුව කතා කළොත් හොඳයි නේද?
අනික් අතට ගසාලි
ඇයි මචං මෙක event වල දැම්මෙ ? මේකත් එක්තරා event එකක් තමා නමුත් මතභේදයකට තුඩුදෙන්න පුළුවං මේ වගේ ආගමික දේවල් දාන්න GT ,වෙනනම section එකක් දාල තියෙන ඒකේ ඒකෙම දැම්මනං නේද ගසාලි හොඳ ?
(මම මේ දෙන්නටම පොර වගේ ටෝක් දෙන්න හදනව නෙවෙයි එලකිරි එකෙ හොඳෑ ගාඑන හිතන එක සාමජිකයෙක් හැටියටයි කියන්නෙ)
අපෝ නෑ ZEUS ඔයා කියන දේ ඇත්ත.මම ටිකක් සංයමයකින් පෝස්ට් දාන්නම්. තෑන්ක් යූ වේවා ඇඩ්වයිස් 1ට![]()
අනික උඹ වැරැද්දක් කළේ නෑ පුන්චි අඩුපාඩුවක් විතරයි පෙන්නුවෙ . හැමෝම ඉස්සරහ එක හදාගන්න තරම් හයියක් තිබිච්ච එකත් කොච්චර දෙයක්ද 


