Baby born with the word Allah from AlQuran appeared on his skin

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
:rofl::rofl::rofl: kate masuran daanna watina kathawa!!!
mewa wishwasa karana pol buruwoth thawama innawa ne :lol::lol::lol:
mun diyunu wenne nathi eka ahannath deyak da?

"එක බොරුවක් වහන්න බොරු සීයක් කියන්න ඕනේ" කියන කියමන සනාතකරන හොදම උදාහරනය තම්යි මේ ත්‍රෙඩ් එක,:)
 
Jan 24, 2009
3,532
130
0
අල්ලගෙ තව මිරකල් එකක් ඔයාලට පෙන්නන්න ඕන නිසා මම තකහනියක්ම මගේ යාලුවෙක්ගෙ ගෙදර ගියා මේ ෆොටෝ 1 අරගන්න. පොරත් අල්ලගෙ ආශීර්වාදේ හම්බෙච්ච කෙනෙක්...අල්ලගෙ නම ඉංගිරිසියෙන් එයාගේ අතේ සැරින් සැරේ ලියවෙනවා.:shocked::shocked::shocked::shocked::shocked::shocked:

පොඩි කේස් 1කට තියෙන්නේ පොර ටිකක් තල එලලු නිසා රතුපාටට පේන්නේ නෑ:eek::eek:
ඒ වගේම පොරට අල්ලගෙ ආශීර්වාදේ එන්නේ මොකක් හරි මොට්ට උපකරනයකින් හමේ තදින් ලිව්වම.. :lol::lol::lol::lol::lol: දැන් ඒ පවුලම මුස්ලිම් වෙලා :shocked::shocked: වටේ පිටේ ගෙවල් වල අයත් මුස්ලිම් වෙන්න හදන්නේ මේ මිරකල් 1 දැකලා..

මෙන්න ෆොටෝ 1

අල්ලා හූ අක්බාර් :shocked::shocked::shocked::eek::eek::eek:
68image1.th.jpg
68image1.jpg
 
gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A

brother Oya Oya Kiyala thiyenney kenekuge Angata Motta Deyakin Ange Liwwamaney Ehema Wenney Kiyanney.. ok
but mama Thread Eke Kohewath Kiyala naha Ehema karalai Meyka Uney Kiyalaa..
Ehema Deyak Gana Russian Doctorslata wada Lankawe Boudda Oyata Dqanumak Thiyenawa kiyana Eka gana mata Sathutui.. Oya Aththatama Joke Ekata Hari Kindiyata Hari Apey Islam Aagamata Apahasa Karanna One KiyanaAdahasin Sinhala Bouddayek Washayen oya Allahu Akbar Kiyala Kiwwa Wageyma Maath A'kama kiyanwa.. Allahu Akbar(Allah Athi Shrashtai)

Oya Mey Dey balanney Sinhala Boudda Adahas walin Kiyana Eka hondatama Peynawa.. Oyata Mey ElaKiri Eke Muslimlage Threads walata Kamaththak Nathinam Kiyanna Api okkoma Muslimla EK Eke Kisma Thread Eka kNoda Innam.. Ethakota OK ney.. oyala Mey Thread Eke Athara mada Kunuharapa Kiwwa memberta monawada Kiwwe Eppa Ehema karanna Kiyala Kiwwad?
A' oyalath A'ka karanna Try karana Nisai A'kai Ehema karanna Eppa kiyala sulu pirisak kiwwe.. Aththatama Eyala thamai Rial Bouddayo..

peace :cool:
 
ඔය ලෙඩේ තමයි මගේ යාලුවට තියෙන්නේ. එයාගේ හමට පීඩනයක් දුන්නම ඔය විදියට මතු වෙනවා.එක වෙලාවකට ඇතිවෙන්නෙ අනිත් වෙලාවකදි නැති වෙන්නේ එහෙමයි, අපි ඕන තරම් දේවල් යාලුවගේ ඇගේ ලියලා තියෙන නිසා සහ එයාගෙන් ලෙඩේ හැටි, බෙහෙත් අනම් මනම් ගැන අහපු නිසා පොඩ්ඩක් ඔයාට වඩා මේ සබ්ජෙක්ට් 1 ගැන දන්නවා (ඔයා දන්නේ යූටියුබ් වීඩියෝ 1 විතරයි නේ).අනිත් 1 ඔයාගේ ඔය නිව්ස් එකේ කට්ටිය එහෙම කරා නම් එයාලා කවදාවත් ඒක නිව්ස් වලින් කියනවද? තමන්ට වාසි ලබාගන්න මේ වගේ දෙයක් කරන කෙනා ඒක කරේ කොහොමද කියලා එලිකරන්නේ නෑ නේ:rofl::rofl:
හැබැයි වැරදිලාවත් මේක කරේ අල්ල නම් අල්ලා ශ්‍රේෂ්ටයි තමයි. ඒ වුනාට සිද්දියේ ඇත්ත නැත්ත දන්න අය සහ නොදන්න අය ඒක කැමති විදියට තෙරුම් ගනිවි

ඒ වගේම මේ වගේ ගල් යුගයේ මෝඩ කතා විශ්වාස කරලා ත්‍රෙඩ් දාලා ඔයාගේ ආගමට නෝන්ඩි කරගන්නේ ඔයාමයි.ඒක ඔයාගේ වැඩක්. මීට පස්සේ පෝස්ට් දානකොට ඔයා ඉන්නෙ 2009 කියලා හිතා ගෙන පෝස්ට් දාන්න. දැන් ලෝකේ දියුණුයි අපේ ආච්චිලා සීයලාගේ කාලෙ නෙවෙයි.
අනිත් අය මේක දැකලා ඔයාගේ ආගම බොරු කිව්වොත් ඒකට මම කලබල වෙන්නෙත් නෑ, මට කිසි ප්‍රශ්නයකුත් නෑ. එහෙම කියන්න එපා කියන්න මට අවශ්යතාවයකුත් නෑ. මොකද මේ ත්‍රෙඩ් 1 දැක්කම ඉස්කෝලෙකට ගියපු මනුස්සයෙක්ට නම් තෙරෙනවා මේක බොරු කියලා (අන්ධ භක්තිය නැති ඕනම කෙනෙකුට).

කුනුහරුප කියන 1 නම් වැරදියි. ඒ වුනාට මට කුනුහරුප කියන අයට බණ කියන්න යන්න බෑ.කට්ටිය කිව්වට අහන්නෙත් නෑ නේ. එයාල ගැන ජී ටී අයියා බලාගනිවි.

ඊලගට මම බෞද්ධයෙක්. අපි ඉගෙන ගෙන තියෙන විදියට අපි නම් දේවල් දිහා බලන්නේ විව්‍රත මනසින් ( කාලාම සුත්‍රය ගැන අහලා ඇති නේ)ඔයාලා වගේ පරම්පරාවෙන්, ආගමෙන් දෙන කන්නාඩි දාගෙන නෙවෙයි අපි ලෝකේ දිහා බලන්නේ.

අනිත් 1 මට මුස්ලිම් මෙම්බර්ස්ලා එක්ක කිසි ප්‍රශ්නයක් නෑ. මේකේ හොද මුස්ලිම් මෙම්බර්ස්ලා ඉන්නවා, බොරු දාන්නේ නැති, අනිත් ආගම් වලට මඩ ගහන්නේ නැති අය. (මල් අයියා,ඩ්‍රීම්ස්01, සමීර් වගේ අය ) මට ප්‍රශ්නයක් තියෙන්නේ සමහර අන්තවාදී මුස්ලිම් අය සමග පමනයි.

අන්තිමට කියන්න තියෙන්නේ ඔයාලගේ ආගම ජෝක් 1ක් කරගෙන තියෙන්නේ ඔයාලමයි (එක ත්‍රෙඩ් 1ක තිබුනා ‍රැවුල වැව්වම කෙල්ලෝ කැමති වෙනවා. ප්‍රොපට් කියන විදියට ‍රැව්ල වවන්න වගේ කතා. මොන බයිලද මේවා:eek::eek: ). රජ කාලේ ඕවා කිව්වා නම් මිනිස්සු පිලිගන්න තිබුනා. ඒ වුනාට අද කාලේ මිනිස්සු ඕවා විශ්වාස කරන්නේ නෑ. ඒක නිසා ත්‍රෙඩ් දානකොට පොඩ්ඩක් පරිස්සමින් මිනිස්සුන්ගේ හිනාවට ලක් වෙන්නේ නැති ත්‍රෙඩ් දාන්න.මෙහෙම ත්‍රෙඩ් දාලා මිනිස්සුන්ගෙන් නෝන්ඩි වුනාම අනිත් අයට අවලාද කියන්න එපා.
ඔයා පීස් වුනාට බොරු, අන්තවාදී ත්‍රෙඩ් දැක්කොත් ඔන්න මම නම් පීස් නෙවෙයි :P :P
 
oyata meeta wada kiyala wadak naha kiyala hithenawa.. mokada Oya kohomath Islam Kiyan aagama Gana Daapu Adahas Mey EK Eke Ona tharam Thiyena nisaa..
Anika meyka Anthawadi kiyala Kiyanna Oyata Monawada Thiyena point Eka?
mama kiwwe Monawada Kiyana Eka Oyta Puluwan mage Mey Thread Ekema mama Deela Thiyena Reply Walin.. ok A'kata kamak naha.. oyata kiyanna thiyenney mata mechcharai oya Anunta (wena aagamwalata) moda Adahas,Anda bakthiya, araka mey kiyala nokiyama oya Oyage Aagama witharai harima and hondama kiyala kiyanney mokada Muslimho Wena (boudda nowana) deviyan wa adahana aagamakma oyalage kannadiyata peynney pithya dustikayo kiyalaney ehema baluwama anthawadiwa hithanney balanney kawda mama da Oyada? Kalin Oya Kiwwa Muslim Members la A'hama kenama oyata Honda kiyala Kiyanna Heythuwa mehema oyata replys danney nathinisaada? A' wena monawath newei Eyala Dannawa Samaharak Ayata katha karana Eka thayrumak naha Kiyala nathuwa A'ke Adahasa Eyala oya kiyanwa wagey Kalen kaaleta Parana adahas Atha Arala Modern vidiyata Islam Eka wenas karan Oya (kiyana wdiyata)gal yugaye Adahas kiyala aagamey Deywal wenas karan inna aya kiyana eka newei.. eyala meywa kiyanney naha A' wena monawath newei Oyala A'kata meywage Agamak Apahasa wena widiyata reply karai kiyalai.. but eyala kawru hari Eyalata Adala deyak Dammama Eyala thx karanawa reply karanwa...

oyala hithanney EK Eke GTRZ muslim nowana Nisaa EK eka Sinhala Ayage Adahas walata witharamai kiyalaa A'kai prashne.. Oyala Dannawanam Bduhamaduruwan Kiyala Deela thiyenawanam Sarwa baladariyek naha Loke Maveemak kiyala Deyak naha menna meywagey Deywal Ai A'ka Apey Deywal wa oya wage Aya reply kara kara Oyalage Adahs pathuranney.. Ai oyata bayaida Sinhalayo Meyka dakala Muslimwei kiyala nahaney Ehenam Ai oya Meywagey Thread walata Anthawadi Threads kiyala Kiyanney haa? Ko Oya Kiwwaneyda GT Kunuharapa Thiyena A'wa Ain karai kiyalaa But thama A'wa Ehemma thiyenawaney(mama GT ta waradi kiyanney naha but mata meykath oyagen ahanna wenney oya kiwwaney Eya Remove karai kiyalaa A'aki)

mama Youtube video Wishwasa karana kenek kiyala kiayney mama Mey Video Eka YT eken Dala Deepu Ekatada? anika mama oyata kiwwada meyka Wishwasa karanna kiyalaa..
 
Jan 24, 2009
3,532
130
0
oyata meeta wada kiyala wadak naha kiyala hithenawa.. mokada Oya kohomath Islam Kiyan aagama Gana Daapu Adahas Mey EK Eke Ona tharam Thiyena nisaa..
MAnika meyka Anthawadi kiyala Kiyanna Oyata aonwada Thiyena point Eka?
mama kiwwe Monawada Kiyana Eka Oyta Puluwan mage Mey Thread Ekema mama Deela Thiyena Reply Walin.. ok A'kata kamak naha.. oyata kiyanna thiyenney mata mechcharai oya Anunta (wena aagamwalata) moda Adahas,Anda bakthiya, araka mey kiyala nokiyama oya Oyage Aagama witharai harima and hondama kiyala kiyanney mokada Muslimho Wena (boudda nowana) deviyan wa adahana aagamakma oyalage kannadiyata peynney pithya dustikayo kiyalaney ehema baluwama anthawadiwa hithanney balanney kawda mama da Oyada? Kalin Oya Kiwwa Muslim Members la A'hama kenama oyata Honda kiyala Kiyanna Heythuwa mehema oyata replys danney nathinisaada? A' wena monawath newei Eyala Dannawa Samaharak Ayata katha karana Eka thayrumak naha Kiyala nathuwa A'ke Adahasa Eyala oya kiyanwa wagey Kalen kaaleta Parana adahas Atha Arala Modern vidiyata Islam Eka wenas karan Oya (kiyana wdiyata)gal yugaye Adahas kiyala aagamey Deywal wenas karan inna aya kiyana eka newei.. eyala meywa kiyanney naha A' wena monawath newei Oyala A'kata meywage Agamak Apahasa wena widiyata reply karai kiyalai.. but eyala kawru hari Eyalata Adala deyak Dammama Eyala thx karanawa reply karanwa...

oyala hithanney EK Eke GTRZ muslim nowana Nisaa EK eka Sinhala Ayage Adahas walata witharamai kiyalaa A'kai prashne.. Oyala Dannawanam Bduhamaduruwan Kiyala Deela thiyenawanam Sarwa baladariyek naha Loke Maveemak kiyala Deyak naha menna meywagey Deywal Ai A'ka Apey Deywal wa oya wage Aya reply kara kara Oyalage Adahs pathuranney.. Ai oyata bayaida Sinhalayo Meyka dakala Muslimwei kiyala nahaney Ehenam Ai oya Meywagey Thread walata Anthawadi Threads kiyala Kiyanney haa? Ko Oya Kiwwaneyda GT Kunuharapa Thiyena A'wa Ain karai kiyalaa But thama A'wa Ehemma thiyenawaney(mama GT ta waradi kiyanney naha but mata meykath oyagen ahanna wenney oya kiwwaney Eya Remove karai kiyalaa A'aki)

mama Youtube video Wishwasa karana kenek kiyala kiayney mama Mey Video Eka YT eken Dala Deepu Ekatada? anika mama oyata kiwwada meyka Wishwasa karanna kiyalaa..

1.මේ ත්‍රෙඩ් 1 අන්තවාදී නෑ. මේක බොරුවක් මත පදනම් වෙච්ච බොරු ත්‍රෙඩ් 1ක්
2.මම කොහේවත් අනිත් ආගම් බොරු කියලා නෑ. හැබැයි ඔයාලා ආගමේ නාමයෙන් කියන බොරු කතා වලට මම විරුද්දයි, මම විද්යාත්මකව ඒවාට විරුද්දව තර්ක කරනවා
3. දෙවියෙක් මගේ ඉස්සරහට ඇවිත් කිව්වොත් පුතා මම අල්ලා, ඔන්න මට මෙහෙම කොරන්න පුලුවන්, අරම පුලුවන් . එහෙම කියලා කොරලා පෙන්නුවොත්, හරි එදා ඉන්දන් මමත් ඉස්ලාම්.ඒ වුනාට දෙවියෙක් නෑ කියලා කොච්චර සාක්ශි ගෙනාවත් ඔයාල වෙනස් වෙන්නේ නෑ නේ. ඒක නිසා ඔයාලා අන්තවාදියෝ
4. අර මුස්ලිම් මෙම්බර්ස්ලා හොදයි කිව්වේ එයාලා මේ වගේ බොරු ත්‍රෙඩ් හා අන්තවාදී ත්‍රෙඩ් දාන්නේ නැති නිසා. එයාලා දාන්නේ අනිත් මිනිස්සුන්ටත් ප්‍රයෝජනයක් වෙන ත්‍රෙඩ්. කොහොමහරි එයාලා රිප්ලයි කරලා නෝන්ඩි වෙනවට වඩා නොකර ඉන්න 1 නම් හොදයි.
4. කොහෙද හලෝ අපි අපේ අදහස් විතරක් දාන්න කිව්වේ? එහෙම මැටි කතා අපි කියන්නේ නෑ. ඔයාලට වෙලා තියෙන්නේ ඔයාලා කන්නෙ, නිදාගන්නේ ආගම උඩ, ඒක නිසා අනිත් මිනිස්සු මොනවහරි කිව්වත් වැරදියි, නොකිව්වත් වැරදියි
5. ඔයා බීලද කතා කරන්නේ, පොඩ්ඩක් බලන්න එලකිරි එකේ වැඩිපුරම ත්‍රෙඩ් දාන්නේ කව්ද කියලා, අපිට කිසි ප්‍රශ්නයක් නෑ කවුරු ත්‍රෙඩ් දැම්මත්, හැබැයි ඒක ප්‍රයෝජනවත් වෙන්න ඕන. හරවත් වෙන්න ඕන
6. මේක ඉවෙන්ට්ස් වල දාපු 1ක්, ඒකයි මම රිප්ලයි කරේ. ඔයා මේක රිලිජස් එකේ "ෆෝ මුස්ලිම් බ්‍රදර්ස්" කියලා දැම්මා නම් මම මේක බලන්නේවත් නෑ. මගේ කලින් පෝස්ට් 1 දාපු ඔයාලගේ ත්‍රෙඩ් වලට අපි රිප්ලයි කරන්නේ නෑ නේ. ඒ බයකටවත් ලැජ්ජාවකටවත් නෙවෙයි, ඒක ඔයාගේ ආගම අපිට අදාල නැති නිසා
7.අපි ඔයාලා වගේ ත්‍රෙඩ් දාලා,සෝශල් ගෲප් හදාගෙන , ඔයාලගේ ආගම පල්ලෙහාට දාලා ආගම පතුරවන්න හදන්නේ නෑ නේ. අපිට අදාල යම් දෙයක් තිබේද, මම එයට අදාලව රිප්ලයි කරනවා
8. අනිත් 1 යම් දෙයක් වැරදිනම් ඒක පිලිගන්නත් ආත්ම ශක්තියක් තියෙන්න ඕන. වතිකානුවත් පහුවෙලා හරි පිලිගත්තා නේ පෘතුවිය ඉර වටේ යනවා කියලා. ඔයාලා තවම ඉන්නේ කොතනද?
9.ජී ටී අයියා කියලා තියෙනවා නේ අර විනාඩි 10 එපිසෝඩ් වැඩේ නිසා එයා බිසී කියලා, එයාගේ වැඩ අඩුවුනාම එයා මේවා බලලා ඩිලීට් කරයි. ඔයත් අතන මෙතන කනිපින්දම් කියන්නේ නැතුව, අදාල පෝස්ට් ගැන රිපෝට් කරන්න
10.මම ඕක විශ්වාස කරන්නේ නෑ. මම දන්නා දේවල විදියට මේක බොරු, ඒක නිසා මම මම දන්න ඇත්ත කියනවා.
11.අන්තිමට කියන්න තියෙන්නේ ත්‍රෙඩ් 1ක් දාන්න කලින් පොඩ්ඩක් හිතලා බලලා, නෝන්ඩි වෙයිද කියලා චෙක් කරලා දාන්න, නැත්නම් ඉතින් මේකම තමයි ඒ ත්‍රෙඩ්වලටත් වෙන්නේ
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    .......
    ඔයා පීස් වුනාට බොරු, අන්තවාදී ත්‍රෙඩ් දැක්කොත් ඔන්න මම නම් පීස් නෙවෙයි :P :P

    මේ ත්‍රෙඩ් එකේ මම මේ වෙනකං දැකපු ඔයාගෙ පෝස්ට් හොඳ පදනමක අනුව දාපුව කියල පේනවා ඒක හොදයි
    නමුත් මචං මම දන්න විදියටනම් ගසාලි හැමදාමත් සාමකාමීව , අනික් අයටත් උදව් කරගෙන හිටපු කෙනෙක් ඉතිං ඒ ගැන හිතලවත් පොඩ්ඩක් ගරු සරු ඇතුව කතා කළොත් හොඳයි නේද?:)

    අනික් අතට ගසාලි
    ඇයි මචං මෙක event වල දැම්මෙ ? මේකත් එක්තරා event එකක් තමා නමුත් මතභේදයකට තුඩුදෙන්න පුළුවං මේ වගේ ආගමික දේවල් දාන්න GT ,වෙනනම section එකක් දාල තියෙන ඒකේ ඒකෙම දැම්මනං නේද ගසාලි හොඳ ? :)

    (මම මේ දෙන්නටම පොර වගේ ටෝක් දෙන්න හදනව නෙවෙයි එලකිරි එකෙ හොඳෑ ගාඑන හිතන එක සාමජිකයෙක් හැටියටයි කියන්නෙ)
     
    • Like
    Reactions: smallvilleclerk50

    suraj1132

    Active member
  • Mar 10, 2009
    505
    26
    28
    :dull::dull::nerd::dull: muslims muslims muslims!!!!!!
    don't you people have anything else in your life other than going after searching for "miracles" of God??? i havent seen a single religion which is this much desperate for miracles....it clearly shows that muslims needs some blind faith to hang on to......islam makes people mental slaves....if any fake thing happens in this world,,muslims will go about saying mashallah subanallah allahu akbar,ect ect....don't get ur religion insulted this much by showing that it's followers are mentally retarded blind faithers who still lives in the 11th century....

    havent you people heard something like thermochromism ink?(definitely no)...google it and u'l see....here's one link..see it and snap out of ur black box.....
    http://www.fake-proof.com/temperature_ink.htm...

    here's something interesting for u....:- ur quran is ur holy book right???u wash ur hands and clean ur self before even opening it right?u do it because the words of quran has a value since it's sent to u by god right?as human beings,if u want to write some words of ur quran on ur body,u will write it on ur forehead or some other higher place like that,but not on ur legs because u respect those words right????.............so..............what makes u dumb muslims think that the author of ur holly quran won't do the same??????????????????????????(or else he should be very ignorant...)

    P.S:-by the way,ur God has poor handwriting................
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මේ ත්‍රෙඩ් එකේ මම මේ වෙනකං දැකපු ඔයාගෙ පෝස්ට් හොඳ පදනමක අනුව දාපුව කියල පේනවා ඒක හොදයි
    නමුත් මචං මම දන්න විදියටනම් ගසාලි හැමදාමත් සාමකාමීව , අනික් අයටත් උදව් කරගෙන හිටපු කෙනෙක් ඉතිං ඒ ගැන හිතලවත් පොඩ්ඩක් ගරු සරු ඇතුව කතා කළොත් හොඳයි නේද?:)

    අනික් අතට ගසාලි
    ඇයි මචං මෙක event වල දැම්මෙ ? මේකත් එක්තරා event එකක් තමා නමුත් මතභේදයකට තුඩුදෙන්න පුළුවං මේ වගේ ආගමික දේවල් දාන්න GT ,වෙනනම section එකක් දාල තියෙන ඒකේ ඒකෙම දැම්මනං නේද ගසාලි හොඳ ? :)

    (මම මේ දෙන්නටම පොර වගේ ටෝක් දෙන්න හදනව නෙවෙයි එලකිරි එකෙ හොඳෑ ගාඑන හිතන එක සාමජිකයෙක් හැටියටයි කියන්නෙ)
    අපෝ නෑ ZEUS ඔයා කියන දේ ඇත්ත.මම ටිකක් සංයමයකින් පෝස්ට් දාන්නම්. තෑන්ක් යූ වේවා ඇඩ්වයිස් 1ට:sorry::sorry:
     
    machan mama meyka Religious section Eke Dammey naththy mama Meyka A' konen balanney nathi nisaa.. Mama Meyka Wishwasa karannawa kiyala newei mama dammey.. meyka matath puduma hithenawa Baluwama Wechcha deyak gana Dammey but A'ka Apey Aagamata Adalawa Deyak thiyenawa thamai.. a'kai mama SiyallaDath ekkath meyka gana mama Darana mage mathaya kiwwe..

    but Kenek Kisima hadiyawakin thorawama Meyke Islam Aagamata Apahasa karana Pics Ehema Dala Thread Eka Islam Aagamata Adalawa ena Thread Ekak Karaa.. but Kumarasiri Wage Ayage Uththarai mama bala poruththu uney meyka gana.. A'kai mama Smallvilleclerk50 ta kiwwe meyka Aagamata Adalawa katha karala Islam Agamata mada Gahana Widiyata Katha karanna Eppa kiyala.. anika meyke mama Kohewath kiyala naha Meyka Aththak meyka balala Oyala Islam Thamai Aththa kiyala piliganna kiyala.. matath meyka labunama mama Meyka EK eke Dammey Oyala (Muslim ho nonmuslim Hama kenama) Meyka gana Monawada Hithanney Kiyala Ahammai...

    Thanks oyage Reply ekatai mawa Waradawa Hithanney nathi Ekatai...
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අපෝ නෑ ZEUS ඔයා කියන දේ ඇත්ත.මම ටිකක් සංයමයකින් පෝස්ට් දාන්නම්. තෑන්ක් යූ වේවා ඇඩ්වයිස් 1ට:sorry::sorry:

    අපෝ මම මේකට ආපුම කාලෙ උබත් වඩා අන්තයි :D අනික උඹ වැරැද්දක් කළේ නෑ පුන්චි අඩුපාඩුවක් විතරයි පෙන්නුවෙ . හැමෝම ඉස්සරහ එක හදාගන්න තරම් හයියක් තිබිච්ච එකත් කොච්චර දෙයක්ද :D

    -------------------------------------------------------------------------

    ගසාලි
    ම දන්නෙ නෑ මචං උබ මේ ත්‍රෙඩ් එකෙන් මොකක්ද පෙන්නන්න හැදුවෙ කියල. නමුත් බෞද්ධ අපි miracles ගැන හිත විදිය ගැන පොඩ්ඩක් කියන්නම් :)

    මචං අපේ ඉපදුනු ලමයෙක්ගෙ අතේ බුදුහාමුදුරුවොන්ගෙ නම තිබ්බත් නියම බෞද්ධයෙක්ට නම් ඒකෙන් තඹ සතයක වැඩක් නෑ මොකද
    බුදු දහමෙ කියවෙන දහම් කරුණු තරම් බෞද්ධයෙක්ට වටිනා වෙන දෙයක් නැති තරම්.
    ඒකයි
    බුදුන් වහන්සේත් ධර්මය තමන්වහසේගෙ ගුරුවරා කරගත්තේත්. තමන් මාර්ගෝපදේශකයෙක් විදියටත් හඳුන්වල දුන්නෙත්. උන් වහන්සේට ඕනෙ නම් සෘද්ධි ප්‍රාතිහාර්ය පාලා කිසිම අමාරුවක් නැතුව දෙවියෙක් විදියට පෙනී හිටල මිනිස්සුවත් බයකරගෙන සැපෙන් ඉන්න තිබ්බා

    මං මේ ගැන හොද කතාවක් කියන්නම්

    ඔන්න එක දවසක් බුදුන් වහන්සේ, ආනන්ද හාමුදුරුවො ඇතුළු පිරිස ගඟකින් එගොඩවෙන්න තොටිය එනකම් බලාගෙන ඉන්දෙද්දි
    තවත් මිනිහෙක් තමන්ගෙ ලේන්සුව එලල ඒක උඩ නැගල ගඟ දිගේ උඩින් පාවෙල ගිහිල්ල අනික් පැත්තෙ ඉවුරට ලඟා උනා. ඒක දැකල ආනන්ද හාමුදුරුවොත් ඒ විදියට ප්‍රාතිහාර්‍යෙන් අනික් ඉවුරට යන්න කියල ඉල්ලුවත් බුදු හාමුදුරුවො තොටිය එනකම්ම හිටියා. තොටිය ආවට පස්සෙ බුදු හාමුදුරුවො තොටියගෙන් ඇහුව ගඟෙන් එගොඩට යන්න කීයක් ගන්නවද කියල. තොටිය අද කාලෙ හැටියට රුපියක් 5 වගේ පුචි ගානක් කිව්වලු.
    ඒක අහල බුදු හාමුදුරුවො ආනන්ද ඇතුළු පිරිසට කිව්ව "දැක්කද අර බමුණගෙ ප්‍රාතිහාර්‍යෙ වටිනාකම?" කියල

    සුනාමි කාලෙ මුහුද ගොඩ ගැලුවත් බුදු පිළිම විනාශ උනේ නෑ. ඇයි ප්‍රාතිහාර්‍ය නිසාද ? නෑ
    අනික් ගොඩ බැඟිලි වගේ නෙවෙයි පිළිමයක් හදන්නෙ තනිකර සිමෙන්ති වලින් ඇතිලෙ හිඩැස් නෑ ඒ වගේම අත්තිවාරමත් ශක්තිමත් ඒකයි ඒව විනාශ වෙනව අඩු
    කොටින්ම කිව්වොත් බුදු පිළිමෙක කිසිම බලයක් නෑ එක නිකම්ම නිකම් සිමෙන්ති ගොඩක් විතරයි
    ඒකෙන් නිරූපණය කරන දේ විතරයි බෞද්ධයො විදියට අපිට වැදගත් මචං :)

    ඉතිං ප්‍රාතිහාරය තඹේකටවත් ගණන් ගනෙ නැති අපිටනම් මේ වගේ දේවල් හරිම බොලඳ විදියටයි පේන්නෙ ගසාලි

    නමුත් ඕගොල්ලොන්ට වටිනව ඇති මම මේ කිව්වෙ මගේ අදහස විතරයි :)
     
    Last edited:
    • Like
    Reactions: ela_eluwa120