name change

ALii

Member
Nov 6, 2009
1,554
69
0
අයි සෙකන්ඩ් දැට්
3.gif

:oo::eek::shocked::rofl::rofl::baffled::lol::lol::lol::lol::):):)
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
මම දන්නවනේ මචං උඹලා ගැන, අපි ෆිට් එකේ හිටියොත් අපිටම තමයි හොදේ:), එතකොට පකියෝ ටික පකිස්තානෙටම යවන්න පුලුවන් ගිහින් යුද්ධ කරපන් කියලා

මට දිරවන්නේ නෑති කොටස් දෙකයි ඉන්නේ, ෆේක් අයිඩි, ටීම් පකිස්තාන් :lol:
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
:yes::yes::yes::yes: oyaala nisaa mamath honda aya anduragaththa

මම මේටිකේ උබ දාන රිල්පයි වලට ෆලෝ පාරක් දුන්නා, උබත් දෑන් දර්මෙන්ම බෙල්ල කපන්න පටන් අරන් වගේ :lol:
 
Jan 24, 2009
3,532
130
0
ඕ ඕ ඕ..හරාකිරි කියන්නේ ඕකට නේද??

:lol::lol::lol: ඔව් ඔව් එහෙමලු. අර ලාස්ට් සමුරායි කියන ‍ෆිල්ම් 1 ඉන්න කෙනාගේ නෑයෝද?
 
Santa

Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    :lol::lol::lol: ඔව් ඔව් එහෙමලු. අර ලාස්ට් සමුරායි කියන ‍ෆිල්ම් 1 ඉන්න කෙනාගේ නෑයෝද?

    උඹ හින්දා කියන්නේ..ටිකක් දුරින් නෑයො නම් වෙනවා...මම කැමති නෑ බං ඕවා වැඩිය ප්‍රසිද්ද වෙනවට..මම ඔය අපේ ලොකුකම් කියන කෙනෙක් නෙමෙයිනේ...:nerd:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මම මේටිකේ උබ දාන රිල්පයි වලට ෆලෝ පාරක් දුන්නා, උබත් දෑන් දර්මෙන්ම බෙල්ල කපන්න පටන් අරන් වගේ :lol:
    මොකක්ද බොලේ ඒකේ තේරුම. හැබැයි ඒ මොකක් වුනත් ඒක ඉගෙන ගත්තේ නම් ඔයාලගෙන්:lol::lol:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    උඹ හින්දා කියන්නේ..ටිකක් දුරින් නෑයො නම් වෙනවා...මම කැමති නෑ බං ඕවා වැඩිය ප්‍රසිද්ද වෙනවට..මම ඔය අපේ ලොකුකම් කියන කෙනෙක් නෙමෙයිනේ...:nerd:
    :rofl::rofl::rofl:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මොකක්ද බොලේ ඒකේ තේරුම. හැබැයි ඒ මොකක් වුනත් ඒක ඉගෙන ගත්තේ නම් ඔයාලගෙන්:lol::lol:

    තේරුම තම්යි උබ ආගුයුමන්ට් එකකට රිප්ලයි දෑම්මහම, ඔරිගිනල් පෝස්ට් එක දෑම්ම එකාට වලක් හාරගෙන මෑරෙන්න ලෑජිජ ඈති :lol: මම දෙක තුනක් කියෙව්වා, අයියෝ :lol:, අනේ මම නම් ඕවට නෑහෑ, හරිම අහින්සකයි
     
    Jan 24, 2009
    3,532
    130
    0
    තේරුම තම්යි උබ ආගුයුමන්ට් එකකට රිප්ලයි දෑම්මහම, ඔරිගිනල් පෝස්ට් එක දෑම්ම එකාට වලක් හාරගෙන මෑරෙන්න ලෑජිජ ඈති :lol: මම දෙක තුනක් කියෙව්වා, අයියෝ :lol:, අනේ මම නම් ඕවට නෑහෑ, හරිම අහින්සකයි
    :shocked::shocked::shocked: :eek::eek::eek: අපෝ චා මැක්ස්. ගුරුන්ගේ හොදකම තමයි. ගුරු මුශ්ටි නැතුවම ඉගැන්නුවා නේ:lol::lol: අර කලින් සිද්දියේදි ඔයා දාපු රිප්ලයි මොනවද එහෙනම්? :rofl::rofl::rofl:
    පුදුමයි කට්ටිය තවම එලකිරි එනවා
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    :shocked::shocked::shocked: :eek::eek::eek: අපෝ චා මැක්ස්. ගුරුන්ගේ හොදකම තමයි. ගුරු මුශ්ටි නැතුවම ඉගැන්නුවා නේ:lol::lol: අර කලින් සිද්දියේදි ඔයා දාපු රිප්ලයි මොනවද එහෙනම්? :rofl::rofl::rofl:
    පුදුමයි කට්ටිය තවම එලකිරි එනවා

    :lol::lol: හරි හරි බන්, කුනු හපර නොදා, දර්මෙන් දුන්නහම කිසි අවුලක් නෑහෑනේ :lol:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    lkdoodගෙ ත්‍රෙඩ් 1 හෙල උරුමයට තදබල ප්‍රහාර එල්ලවුනාම අලුත් අයි ඩී එකක් ඇවිත් කියනවා එලකිරි එක ලන්කාවේ බෑන් කොරන්න ඕනලු:shocked::shocked::shocked:මූනත් එක්ක තරහට කපාපන්කෝ නහය:oo::oo::oo: