joke neweyi. full seriousඔහොම කියන්න එපා බං මට ඇඩෙනවාරෙප් එකට බොහොම ස්තූතියි,
![]()
මට ඔහොම කිව්වොත් මම ලැජ්ජාවට බඩ කපාගෙන මැරෙනවා...![]()



උබ සමුරායි කෙනෙක්ද බන්ස්?![]()
මම දන්නවනේ මචං උඹලා ගැන, අපි ෆිට් එකේ හිටියොත් අපිටම තමයි හොදේ, එතකොට පකියෝ ටික පකිස්තානෙටම යවන්න පුලුවන් ගිහින් යුද්ධ කරපන් කියලා

oyaala nisaa mamath honda aya anduragaththa

ඕ ඕ ඕ..හරාකිරි කියන්නේ ඕකට නේද??


ඔව් ඔව් එහෙමලු. අර ලාස්ට් සමුරායි කියන ෆිල්ම් 1 ඉන්න කෙනාගේ නෑයෝද?ඔව් ඔව් එහෙමලු. අර ලාස්ට් සමුරායි කියන ෆිල්ම් 1 ඉන්න කෙනාගේ නෑයෝද?

මොකක්ද බොලේ ඒකේ තේරුම. හැබැයි ඒ මොකක් වුනත් ඒක ඉගෙන ගත්තේ නම් ඔයාලගෙන්මම මේටිකේ උබ දාන රිල්පයි වලට ෆලෝ පාරක් දුන්නා, උබත් දෑන් දර්මෙන්ම බෙල්ල කපන්න පටන් අරන් වගේ![]()


උඹ හින්දා කියන්නේ..ටිකක් දුරින් නෑයො නම් වෙනවා...මම කැමති නෑ බං ඕවා වැඩිය ප්රසිද්ද වෙනවට..මම ඔය අපේ ලොකුකම් කියන කෙනෙක් නෙමෙයිනේ...![]()



මොකක්ද බොලේ ඒකේ තේරුම. හැබැයි ඒ මොකක් වුනත් ඒක ඉගෙන ගත්තේ නම් ඔයාලගෙන්![]()
මම දෙක තුනක් කියෙව්වා, අයියෝ
, අනේ මම නම් ඕවට නෑහෑ, හරිම අහින්සකයිතේරුම තම්යි උබ ආගුයුමන්ට් එකකට රිප්ලයි දෑම්මහම, ඔරිගිනල් පෝස්ට් එක දෑම්ම එකාට වලක් හාරගෙන මෑරෙන්න ලෑජිජ ඈතිමම දෙක තුනක් කියෙව්වා, අයියෝ
, අනේ මම නම් ඕවට නෑහෑ, හරිම අහින්සකයි




අපෝ චා මැක්ස්. ගුරුන්ගේ හොදකම තමයි. ගුරු මුශ්ටි නැතුවම ඉගැන්නුවා නේ
අර කලින් සිද්දියේදි ඔයා දාපු රිප්ලයි මොනවද එහෙනම්? 


![]()
අපෝ චා මැක්ස්. ගුරුන්ගේ හොදකම තමයි. ගුරු මුශ්ටි නැතුවම ඉගැන්නුවා නේ
අර කලින් සිද්දියේදි ඔයා දාපු රිප්ලයි මොනවද එහෙනම්?
පුදුමයි කට්ටිය තවම එලකිරි එනවා

හරි හරි බන්, කුනු හපර නොදා, දර්මෙන් දුන්නහම කිසි අවුලක් නෑහෑනේ 
හරි හරි බන්, කුනු හපර නොදා, දර්මෙන් දුන්නහම කිසි අවුලක් නෑහෑනේ
![]()


trueme too machan, maha kaalakanniමට දිරවන්නේ නෑති කොටස් දෙකයි ඉන්නේ, ෆේක් අයිඩි, ටීම් පකිස්තාන්![]()



මූනත් එක්ක තරහට කපාපන්කෝ නහය

