lkdood and Koswatta Prayer hall incident

senanayake39

Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    :lol:

    mama uth thara dun na

    kawru hari maruna nan police eka une kohomada kiyala koyanawa

    e wa hoyala usawiyata danawa

    Hahaa, ai ethakota ara maruna denna gana ubata kakkumak natthe? Ubanam ada ube namath ka gattha. Danwath sini boola katha nawatthapan.:lol::lol::lol::lol:
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    5otkas.gif
    kohen da mewa hoya gan ne ? :shocked:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    dan police aya / anith aya me hamuduruwan wahan se ta mehema kara nan IGP ta pami nili karan na

    elakiri eke dam ma kiyala monawath wen ne naha
    දැන ගැනීමට ත්‍රෙඩ් දාන්නේ.so called " NEWS"..අර ඔයත් එදා දැම්මේ ජෙනරල් වැඩේ දෙනකං අපි බලං ඉන්නවා කියලා ..ඒවගේ..හුදී ජන පහන් සංවේගයට..:baffled: ඒවා එළකිරි එකේ දාන්නේ බම්බු ගහන්නද
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඇයි බං ඔය අකුරු කඩලා ගහන්නේ තේරෙන්නෑ :frown:..හරියට ටයිප් කරහංකෝ..
    hoya gan na baha ne

    dapu kena hadapu ewa :rofl:
    කුම න් ත්‍රණ යක් වෙන්නැති..බොරු නිව්ස්..ඔප දූප..මං හිතන්නේ ඕවා ඔක්කෝම අයියණ්ඩිගේ මනෝ විකාර ..නේ නැත්නම් උඹට මිස් වෙන්න බෑණේ :nerd:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ඇයි බං ඔය අකුරු කඩලා ගහන්නේ තේරෙන්නෑ :frown:..හරියට ටයිප් කරහංකෝ..කුම න් ත්‍රණ යක් වෙන්නැති..බොරු නිව්ස්..ඔප දූප..මං හිතන්නේ ඕවා ඔක්කෝම අයියණ්ඩිගේ මනෝ විකාර ..නේ නැත්නම් උඹට මිස් වෙන්න බෑණේ :nerd:

    මේවා BBC CNN වල නෑනේ :baffled:
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    ඇයි බං ඔය අකුරු කඩලා ගහන්නේ තේරෙන්නෑ :frown:..හරියට ටයිප් කරහංකෝ..කුම න් ත්‍රණ යක් වෙන්නැති..බොරු නිව්ස්..ඔප දූප..මං හිතන්නේ ඕවා ඔක්කෝම අයියණ්ඩිගේ මනෝ විකාර ..නේ නැත්නම් උඹට මිස් වෙන්න බෑණේ :nerd:

    hamuduru wo namak police lokko marala nan ewa kiyan na one police pathi thumata

    etha kota un hire :)