lkdood and Koswatta Prayer hall incident

Rana Rala

Member
Nov 16, 2009
292
24
0
Lost Heaven
ow ow..mata mathakai meya....Thailand...North Korea..case gena digata harahata thread damma......Iran,Iraq, afganisthan wala US,UK karana weda gena monawath news na......mata penne meya Anti Buddhist kenek wage......
 

cr33py_f41iry

Member
Feb 1, 2010
2,076
94
0
N/A
LKdood ට බෑනලා වෑඩක් නෑහෑ, මිනිහා ඈමරිකාව, එන්ගලන්තයට කඩේ යන තව එක් කෙනෙක් විතරයි, මිනිස්සු දෙන්නෙක් මෑරුනහම ත්‍රෙඩ් එකක් දාල අහන්න බෑහෑ, ඈයි මේ මූලදර්ම වාදීන් මෙහෙම වෑඩ කරන කොට නීතිය නෑද්ද කියලා, නමුත් සල්ලි වලට වහල් වෙලා ඉන්න අයට පේන්නේ හාමුදුරුවො පස්සෙ කරපු දේ විතරයි, මේ වගේ මූලදර්මවාදීන්ව නෑතිකරන්න පුලුවන් උන්ගේ පල්ලි කඩලා ගහල පෑන්නුවහම විතරයි,

මේ ව්ගේ දේවල් වෙනකොට අපේ පන්සල් වල ඉන්න ලොකු හාමුදුරුවරු මීට වඩා මේ ගෑන හොයලා බලලා වෑඩ කරන්න ඕනේ, මුන්ගේ වෑඩ නිසා කී දෙනෙක් දෑලට මෑරිලා තියෙනවාද ? ඕගොල්ලන්ගේ ගෙවල් වලට මුන් ආගම ප්‍රචාරය කරන්න ආවහම ගහලා පන්නන්න, මුන්ට සුදු හුනු ගාන අය දෑක්කහම රිදෙන්න දෙකක් කතාකරන්න, මූලදර්මාවාදීන්ට කඩේ යන අය හරි ආගම් වාදය පතුරුවන අය එලකිරි එකට ආවහම උන්ට කඩේ යන්න එපා,

හෑම දේම පොලීසියට, නීතියට බාර දීලා ඈස් වහගෙන ඉන්න එපා, අපෙනුත් වෙන්න ඕන යුතුකම් කොටසක් තියෙනවා මුන්ව එලවල දාන්න අපේ ලන්කාවෙන්


:yes::yes::yes::yes::yes:
 

cr33py_f41iry

Member
Feb 1, 2010
2,076
94
0
N/A
මචං සහතික ඇත්ත බං. මේ lkdood කියන එකා හෙන අන්ඩපාල හොර යකෙක්. මූ දාන හැම thread එකක්ම ඔය වගේ එව තමයි. මූ එක්කො NGO කාරයෙක් එහෙමත් නැත්නම් මූලධර්මවාදියෙක්. මුන් වගේ උන් මේ EK එකට ඇවිල්ල මේක කනව. මුන් වගේ උන් අපේ මේ EK එකට පිලිලයක්. මුන්ට ඔළුව උස්සන්න දෙන්න හොඳ නෑ. අපි ඔක්කොම මුන්ට එරෙහිව නැගී සිටින්න ඕනේ.

:yes::yes::yes::yes::yes:
 

cr33py_f41iry

Member
Feb 1, 2010
2,076
94
0
N/A
lkdood කියන්නෙ බටහිර ඊනියා මධ්‍ය වල තියෙන හැම බොරුවක්ම ඇත්ත කියලා පිලිගන්න්න මිනිහෙක්. ඒ වගේම යැංකි මානසිකත්වයකින් පෙලෙන පොරක්.

එයා හිතාගන ඉන්නෙ ඇමරිකාවයි බටහිර රටටවලුයි තමයි කියලා ලොකු. උන්ට වඩා දේවල් මේ ලෝකේ නෑ වගේ. මිනිහ එක්ක මමත් ගැටුම් ඇති කරගත්තු අවස්ථා සෑහෙන්න තියෙනවා.

දැන් මම නම් මිනිහත් එක්ක වාද කරන්න වෙලාව නාස්ති කරන්නේ නෑ.

අනික ඩූඩ් කියන්නෙ සුද්දෙක් දුන්නොත් උගෙ පස්ස උනත් දිවෙන් හොදන ජාතියෙ මිනිහෙක්. ඔය වගේ දේවල් ඩූඩ් කියන එක ගෙන මම පුදුම වෙන්නෙ නෑ.

හැබැයි මෙහෙම 1ක් ටතියෙනව CNN,BBC,FoX ව‍ගේ‍ නා‍ලි‍කා‍ව‍ක්‍ ඕ‍ය‍ මැ‍රු‍න‍ දෙන්නා ගැන කියලා ඇඩුවනම් ඔන්න මිනිහත් කෑ ගහයි.

මිනිහ කර ඇරියොත් ITN Rupavahini වලට බනිනවා. ඒත් ඌට සිරස UNP එකට කඩේ යන එකක පේන්නේ නෑ. හැබැයි. රනිල්ගේ ආණ්ඩුවක් ආවම ඌට ITN, Rupawahini වලට වඩා දෙයක් තියෙන 1ක් නෑ.මොකද රනිලුත් lkdood ගෙ ජාතියේම මිනිහෙක් හින්දා.




:yes::yes::yes::yes::yes:
 

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    අපේ ක්ලාස් එක ගාවත් තියෙනවා පදිලියෙක් කලුපටියක් බැදගෙන ඇවිත් ගොළුවන්ට කතා කරන්න පුරුදුකරනවලු..:lol:
    බීරෝන්ට ඇහෙන්න සලස්වානවලු... දැන් අවුරුදු 15 ක් වගේ පරණයිලු.. තාම ඔය කියන දෙකෙන් එකක්වත් වෙලා නෑ හැබැයි.:no:
    මුන් පාදිලිය එක්ක උදේ 8 ඉදන් හවස 4 වෙනකම් සින්දු කියනවා. ගොළුවෝ බෙර ගහනවා බිරෝ සින්දු කියනවා.:lol: