නොමිනිසුන් ලොව නැතුවාද නොව

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    නොමිනිසුන් ලොව නැතුවාද නොව

    crying+lady.jpg


    රකින දරුවන් උතුම් මව් පිය
    සිටී මේ ලොව බොහෝ තැන් වල
    කුරිරු කම් ඇති සමහරක් දෙන
    මෙලොව තැන තැන නැතුවාද නොව

    ඈත නොපෙනෙන යම් තැනක වුව
    නිතර නිතරම සිදුවනුය මෙය
    දීග නොදෙනෙන දූවරුන් තම
    පියා බලයෙන්ම නිවසෙ රදවන

    රාගී ආශා පිපිරවීමට
    තම ලෙඇති දරු ග්‍රහනයට ගෙන
    හිතක් පපුවක් නැතිද මිනිසුන
    හැසිරෙන්නෙ ලොව තිරිසනුන් ලෙස
     
    • Like
    Reactions: blacktarzan

    nwnbs

    Member
    තිරිසනුන්ටත් වඩා අන්තයි මේ වගේ මිනිස්සු...:growl:මේ වගේ අය මිනිහෙක් වෙලා ඉපදුනේ මොකටද කියලත් හිතෙනව...:baffled:
    හොඳ නිර්මාණයක් යාළුවා...:)
     

    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    නිර්මාණය සර්ළුකයි සහෝ...............සමාජයේ යථාර්තය නිරැවත් කරන්න හදන උත්සහයට මම සුබ පතනවා.........:):)
     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    saho.. hoda nirmanayak
    aeth athtatama loke ahema daywal siddawenawa wada??? mama kalin a gana ahala naha.. aththatama ahema minisu may loky innawada??? kauru hri mata kiyala daynna puluwannam udaharanath ekkama
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    ඔයාගේ style එකට මං කවදත් කැමති්යි සහෝදරයා....
    හොද නිර්මාණයක්...
    හිතන්න ඉඩදෙනවා.....


    Weldone...................
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    මේ වගේ අය තමා තිරිසන්නු කියන්නේ
    හොද නිර්මාණයක් සහෝ
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    saho.. hoda nirmanayak
    aeth athtatama loke ahema daywal siddawenawa wada??? mama kalin a gana ahala naha.. aththatama ahema minisu may loky innawada??? kauru hri mata kiyala daynna puluwannam udaharanath ekkama

    Udaharana thiyanawa machan , ath e dewal kawadawath eliyata ena ewa nemi , mokada owa eliyata awoth stree dushanayakata ahuwena nisa , ehema unoth mulu pawlama vinasai ,,,udharana thiyanawa ape rate pitisara gambada pradeshawala ,
    puluwannam hoyala balapan , ammala , thathlagen nikamata ahpan ehema ahanna berinam , lagin asuru karanna vedi hitiyekgen
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    තිරිසනුන්ටත් වඩා අන්තයි මේ වගේ මිනිස්සු...:growl:මේ වගේ අය මිනිහෙක් වෙලා ඉපදුනේ මොකටද කියලත් හිතෙනව...:baffled:
    හොඳ නිර්මාණයක් යාළුවා...:)

    බොහොම ස්තූතියි ඔබට