නොමිනිසුන් ලොව නැතුවාද නොව
රකින දරුවන් උතුම් මව් පිය
සිටී මේ ලොව බොහෝ තැන් වල
කුරිරු කම් ඇති සමහරක් දෙන
මෙලොව තැන තැන නැතුවාද නොව
ඈත නොපෙනෙන යම් තැනක වුව
නිතර නිතරම සිදුවනුය මෙය
දීග නොදෙනෙන දූවරුන් තම
පියා බලයෙන්ම නිවසෙ රදවන
රාගී ආශා පිපිරවීමට
තම ලෙඇති දරු ග්රහනයට ගෙන
හිතක් පපුවක් නැතිද මිනිසුන
හැසිරෙන්නෙ ලොව තිරිසනුන් ලෙස
රකින දරුවන් උතුම් මව් පිය
සිටී මේ ලොව බොහෝ තැන් වල
කුරිරු කම් ඇති සමහරක් දෙන
මෙලොව තැන තැන නැතුවාද නොව
ඈත නොපෙනෙන යම් තැනක වුව
නිතර නිතරම සිදුවනුය මෙය
දීග නොදෙනෙන දූවරුන් තම
පියා බලයෙන්ම නිවසෙ රදවන
රාගී ආශා පිපිරවීමට
තම ලෙඇති දරු ග්රහනයට ගෙන
හිතක් පපුවක් නැතිද මිනිසුන
හැසිරෙන්නෙ ලොව තිරිසනුන් ලෙස
මේ වගේ අය මිනිහෙක් වෙලා ඉපදුනේ මොකටද කියලත් හිතෙනව...

+