lkdood කියන්නෙ බටහිර ඊනියා මධ්‍ය වල තියෙන හැම බොරුවක්ම ඇත්ත කියලා පිලිගන්න්න මිනිහෙක්. ඒ වගේම යැංකි මානසිකත්වයකින් පෙලෙන පොරක්.
එයා හිතාගන ඉන්නෙ ඇමරිකාවයි බටහිර රටටවලුයි තමයි කියලා ලොකු. උන්ට වඩා දේවල් මේ ලෝකේ නෑ වගේ. මිනිහ එක්ක මමත් ගැටුම් ඇති කරගත්තු අවස්ථා සෑහෙන්න තියෙනවා.
දැන් මම නම් මිනිහත් එක්ක වාද කරන්න වෙලාව නාස්ති කරන්නේ නෑ.
අනික ඩූඩ් කියන්නෙ සුද්දෙක් දුන්නොත් උගෙ පස්ස උනත් දිවෙන් හොදන ජාතියෙ මිනිහෙක්. ඔය වගේ දේවල් ඩූඩ් කියන එක ගෙන මම පුදුම වෙන්නෙ නෑ.
හැබැයි මෙහෙම 1ක් ටතියෙනව CNN,BBC,FoX වගේ නාලිකාවක් ඕය මැරුන දෙන්නා ගැන කියලා ඇඩුවනම් ඔන්න මිනිහත් කෑ ගහයි.
මිනිහ කර ඇරියොත් ITN Rupavahini වලට බනිනවා. ඒත් ඌට සිරස UNP එකට කඩේ යන එකක පේන්නේ නෑ. හැබැයි. රනිල්ගේ ආණ්ඩුවක් ආවම ඌට ITN, Rupawahini වලට වඩා දෙයක් තියෙන 1ක් නෑ.මොකද රනිලුත් lkdood ගෙ ජාතියේම මිනිහෙක් හින්දා.