if they live together, NEED "

එතකොට live කොටින්ගෙ කොඩි අරගන Australia වල පොලිසිය ඉස්සරහ පෙලපාලි ගියපු එක ගැන උඹ මොකද කියන්නේ
ehenam umbath piligannawa mini maruwan kiyala.. ehenam thawa monawada? polisiyen daduwan denakan hitiyoth thawa keedenek merila thiyewida?? polisiyenma maha dawale minissu marana ada kale api kohomada sadaranayak balapuruththu wanne??? beluwoth jarawa kanawa....
methana prashne umba kiwuwa widihata mini maruwo gena?? ara gihin board keli AC ekak kudu karala Rs. 30,000ka alabaya karapu eka maha loku deyakda??
Which is more worth for you?
Rs. 30,000 or 2 Innocent Civillian Lives????
මචං බොරුවට උඩ පනින්නෙ මන්ද උබලාද.අඩෝ ආගම් වාදය ඇදගන්න එපා. ජාතිවාදය ආගම් වාදය වගේ නිසරු දේවල් ඇදගන්න එපා.කියවන්න කලින් මෙවගේ ත්‍රෙඩ් වලින් වෙන දේවල් කාටත් හොදින් මං දන්නනිසා. අයියන්ඩ්ගෙ ඉතිහාසය දන්නනිසා මං මේ අවස්තාවේදී ස්වාදීනව කතාකරනවා

Ado keriyo tho labbe kurusa kota gena inne kiyala apita uda paninna berida???kurusa thopita wediya me rate uda panina sinhala apita aithiyak thiyenawa..mokada uba nawaththan nada??Ahinsaka sinhala unwa palliyata genna ganna eka,budu dahama vikurthi karala palli wala naaga salan daana eka,sinhala baudda paththara kurusa wachana daala palli wala bedana eka ,jaathiwaadaya neththam thoge ammage waadayada??thoge kuruseta haani wena monawa hari karala thiyana eka sinhala baudda wedak penna pan ko balanna?/?thopi sinhala bauddayanta karana kuppa kupaadi weda 1000000kin ekak pennuwa kiyala thoge ahawal eka thiyana thena thiyena kuruseda negge??thuk nodakin ponnna kurusaya

machan kunu harupa kiyala man ube tatweta nam watenne naa. Habai man meka GTta report kerot ube ID eka nam BAN wei. Man Buddhagame. uba bauddayek nam kawadawat prachandakaarii dewal welin prashna wisadanna yanne naa.wairayen wairaya nosanside..ahinsaka minissu 2nek marapu e awajataka ballonta nisi dauwam CID eken deii.jara wada kerapu ewunta hodin inna labennne naa.Habaii apith oluwa kalpana kerala wada kerane ona.mokada mewelawe milu lokayama api diha balan inne..mewage deval (Vialonce) kohewat hodaii kiyane naa. Api bauddayoo mini maruwowat, horuwat, newei.api buddhimat.hageem walata wahal wela gon wada kerana eka waradii.
(sorry I ddnt read your comment properly)
Me hallooo,mata oya vihin gon kan karanna gihilla merichcha un gena dukak na..mata duka thiyenne mun budu dahama lankawen athu gaala daana one kiyala hithan karana kupaadi weda gena.budu dahama vikurthi karala bauddayo karana dewal vikurthi karala palli routine ekata athul kara gena duppath sinhalayanwa palliyath pansala wagemai kiyala pennala unwa gonata andana eka gena...mewa neethi magin,police magin usavi magin hadanna beri wei...eka nisa karanna thiyana hodama de niyama sinhala bauddayek wage me jaathi drohee weda walata viruddai kiyala pennana eka,sinhalayange tharaha pennana eka....ehema nethuwa oya wage deesha drohee jaathi waadee,agam wadeee wenna hoda na...budu dahame kiyala thiyenne hemotama meiththrii karanna kiyala nikan hitiyoth mun hemadama kala wage baya nethuwama redda ussala pennai..eka nisa 1k ke gahana thena hemoma api niyama bauddayo kiyanne nethuwa wachane kin hari saha yogayak denna...oya hemadaama balala thiyenne bauddayak vidihata nam heta indan sinhalayek vidihata balanna...as kan piyana api newei jaathi wadee kiyala bera gagaha hitiyoth langa deema oyage amma thaththa wath pallliyata genna ganee.......
JAATHIYA RAN VIMANAK WE
AGAMA MINI PAHANAK WE
EYA REKA GANNATA MELO WE
SAMATH WETHOTH PUTHA NUBA WE
(me kiyala thiyenne sinhala jaathiyath,budu dahamath gena)
හොද අයියනේ 

මම මේ කියන දේ මේ ත්‍රෙඩ් 1ට විරුද්දව කතාකරන අයට අදාලයි.
මිනිස් ජීවිතයක්ද නාම පුවරුවක්, වීදුරු ජනේලයක්ද වැඩිපුර වටින්නේ?
මම දන්න විදියට මම පිලිගන්න විදියට මිනිස් ජීවිතයක් තමයි වටින්නේ.ජනේල, නාම පුවරු ඕන කෙනෙක්ට හදාගන්න පුලුවන්.ඕන හැඩයකට, තමන්ට ඕන විදියට, කැමති පරිදි අතේ ඇති ගානට හදාගන්න පුලුවන්
ඒත් මනුස්ස ජීවිතයක්......?
ගෑනු ලමයෙක් නම් මලක් වගේ, කොල්ලෙක්නම් ඉල්ලන ඉල්ලන දේවල් ගෙනත් දීලා. ඉල්ලන පරක්කුවෙන් සල්ලි හොයලා දීලා, බඩට නොකා දහ දුක් විදලා තමයි අම්මලා, තාත්තලා ලමයි හදන්නේ.මම කියන්න ඕන නෑ නේ, අම්මල තාත්තලා උබලටත් ඉන්නවා නේ එයාලා ඔයාලා වෙනුවෙන් කරන කැපවීම දන්නවා ඇති නේ.
මෙච්චර අමාරුවෙන් ගොඩ නගන මනුස්ස ජීවිතයක් බිලිගන්න අර පාස්ටර්ට තියෙන අයිතිය මොකක්ද?දේව වරමින් ලෙඩ සුව කරනවා කිව්වට තමන්ගේ බ්යිපාස් සැත්කමත් ලක්ෂ 20 ක් දීලා රෝහලකින් කරවගන්න පාස්ටර්ට පුලුවන්ද තවත් ජීවිතයක් බේර ගන්න?? නිසි පුහුනුවක් නැති, වැස්සකට වත් වෛද්ය පීඨයකට තියා වෙද ගෙදරකටවත් ගිය නැති කෙනෙක් කොහොමද මේ වගේ සුව කිරීමට අපහසු ලෙඩ එක දවසින් සුව කරන්නේ?
ඒ නිරපරාදේ මරාගත්ත කාන්තාවො දෙන්නගේ මානව හිමිකම් කඩ වුනේ නැත්ද?
අර කාන්තාවන්ගේ ලමයින්ට අම්මලා නැතිවුන අඩුව පුරවන්නේ පාස්ටර්ගේ ගෑනිද?
ඒ ලමයින්ගේ අයිතිවාසිකම් කෝ, තමන්ගේ බිරිද අහිමිවෙච්ච ස්වාමිපුරුශයොන්ගේ අයිතිවාසිකම් කෝ?
කෝ මේ සර්වසාධාරණ මිනිස්සු? ඇයි ඒ අසරණ කාන්තාවො ගැන කතාකරන්නේ නැත්තේ? ඔබලාගේ අම්මලා නොවෙන නිසාද? ඔබලාට අම්මලා නැති නිසාද?
සාධාරණ මනුස්සයෙක් වෙන්න ඕන නම් ඉස්සෙල්ලා මනුස්ස ජීවිතයක වටිනාකම තේරුම් ගන්න.
මේ වගේ දේවල්වලට අනුබල දෙන්න එපා. ඊලගට මේකේ ගොදුර වෙන්නේ ඔයාගෙ අම්ම වෙන්න පුලුවන්, ඔයාගේ අක්ක, තාත්තා, වෙන්න පුලුවන්.අපි පොලිසිය සේරම කරාවි කියලා අත පිහිදාගෙන හිටියොත් මේ වගේ තව තවත් මිනී මැරුම් වලට අනුබල දුන්න පව්කාරයෝ අපිම වෙයි.
රටක් යහපත් වෙන්න නම් පුරවැසියෝ හැටියට අපේ දායකත්වය සක්‍රීයව ලබාදෙන්න ඕන. පාලක පන්තියේ ඇස් ඇරවන්න ඕන, වැරදි වැඩ වලට අපෙන් ඉඩක් නෑ කියලා පෙන්නන්න ඕන.
කවදාවත් මනුස්ස ජීවිතයක් ජනේලයකට සංසන්දය නකරන්න එපා.ජනේලයක් කුඩු කිරීමෙන් මිනීමැරීමක් නවත්වන්න පුලුවන් නම් ඒ ක්‍රියාමාර්ගය අපි ගත යුතුයි.
අන්තිමට කියන්න තියෙන්නේ, පොඩ්ඩක් හදවතට එකගව හිතලා බලන්න, අපිට වගේ හැගීම් දැනීම් තියෙන, අපිට වගෙම දුක සතුට දැනෙන, අපි වගේම කාගෙ හරි ලමයෙක්, අම්මකෙනෙක් වෙන මනුස්ස ජීවිතයක්ද උබලට වටින්නේ නැත්නම් මිනීමැරුම් 2කට වගකිවයුතු අර හොර පාස්ටර්ගෙ කිබුල් කදුලුද උබලට වටින්නේ.?
උපන් බිමේ නරුමයෙක් වෙන්න එපා යාලුවනේ....