matath prashnayak thiyenawa.
elakiri eke hoda membersla wenne post gana wadi unamada?
wena news site copy past kara kara thread dala wadiyen thread dapuwamada?
nathnam dana dana thread 1 mata rep denna kiya kiya rep illagena rep wadi karaganna ayada?

ඩූඩ් ගෑන අපිදන්න විදිහට මිනිහා අවුරුදු 22 ක කොල්ලෙක්, හෑම සයිට් ඒකේම නිව්ස් දාන එක තම්යි කරන්නේ, මෙයාගේ සෑහෙන කමේන්ට එක සයිට් එකක ඈඩිමින් ඩිලීට් කරලා තිබුනා (යුද වාර්තාකරන වෙබ් අඩවියක) 

අනේ මල්ලිට තේරෙන්නෙ නැති නිසා අහන්නේ
මල්ලිට මේ කෑල්ල කියවද්දී මෙහෙම හිතෙනව.
මෙහෙම බැලුවොත් හොද ගොඩාරියක් කරල එක මිනිහෙක් මැරුවොත් සමාව දෙනව ද අයියා නීතියෙන්
ඇයි එක වරදයි නේ කියල එළියට දානවද?
එකදෙයකින් කාවවත් හෑල්ලු කරන්න බැරිනම්...එක ත්රෙඩ් එකකින් අයියට මේ ප්රශ්නෙ විසදන්නත් බැරිවෙයි වගේ
රෙප් පොයින්ට් වැඩිපුර ම තියෙන එක ඒ තරම් වටිනවද?
එහෙනං මේකයි හේතුව
ඔයා හරි නොටි
අනේ යැව්වනම් තරහ නැතුව කියන්න ප්ලීස් 