Mu harida???

Hiranchandima

Member
Sep 29, 2006
10,824
149
0
Hama thanama innawa
Kasstiya moko kiyanne me pic 1ka gana... mu karala thiyena de harida??? :growl::growl::growl::growl::frown::frown::frown::frown::frown:

16kdnbs.jpg

"edit photozzz" by Yasiru Nilanga Damboragama :growl::growl:
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඕව කලා කියල අපේ ඉස්කෝලෙට මුකුත් වෙන්නෙ නෑ මචං
    ඕක දකින දකින මිනිස්සු හොයන්න පටන්ගන්නව ඔය පින්තූරවල තියෙන්නෙ මොකක්ද කියල
    දැන් බලන්න මේ ත්‍රෙඩ් එකේම කී දෙනෙක් අහල තියෙනවද
    සහ ඒගොල්ලො දැනගන්නව මේගොල්ලො Royal එකට මෙහෙම මඩගහන්නෙ උන්ගෙ ඉස්කෝලෙ තුට්ටුවකටවත් මිනිස්සු ගණන් ගන්නෙ නැති නිසා කියල

    ඕකෙන් අපේ ඉස්කෝලෙට අබමල් රේනුවක තරම්වත් බලපෑමක් නෑ බං ගනන් ගන්නෙපා:)
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    ඕව කලා කියල අපේ ඉස්කෝලෙට මුකුත් වෙන්නෙ නෑ මචං
    ඕක දකින දකින මිනිස්සු හොයන්න පටන්ගන්නව ඔය පින්තූරවල තියෙන්නෙ මොකක්ද කියල
    දැන් බලන්න මේ ත්‍රෙඩ් එකේම කී දෙනෙක් අහල තියෙනවද
    සහ ඒගොල්ලො දැනගන්නව මේගොල්ලො Royal එකට මෙහෙම මඩගහන්නෙ උන්ගෙ ඉස්කෝලෙ තුට්ටුවකටවත් මිනිස්සු ගණන් ගන්නෙ නැති නිසා කියල

    ඕකෙන් අපේ ඉස්කෝලෙට අබමල් රේනුවක තරම්වත් බලපෑමක් නෑ බං ගනන් ගන්නෙපා:)

    බලපන් මුගෙ තියෙන ඉරිසියාව...FACEBOOK comments හැමතැනම I hate ROyal college කියල..අපි මූට අහවල් එක කරාද?