Mu kiyana kathawa ahala bananna

mr90486

Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    තමන් හදාගෙන ඉන්න දෘෂ්ටි කෝණ අනුව තමයි එක්කෙනෙකුට හරි වෙන්නෙත් තව කෙනෙකුට වැරදි වෙන්නෙත්. මගේ ආකල්ප අනුව නම් මේ කියන දේවල් නිවැරදියි. අනිත් අයට කොහොමද දන්නේ නෑ. ආගම සහ ධර්මය කියන වචන වලින් අදහස් කරන තේරුම මොකද්ද කියල ටිකක් විව්ර්ත මනසකින් ගවේෂණය කරලා බලන්න. එතකොට තමුන්ටම තේරෙයි.