ඔබතුමන්ලා දේවල් දෙකක් කියනවා, මම දන්න විදිහට නම් බෞද්ධ වීම අනිවාර්යයි, එහෙම නම් ලන්කාව හොහොමද බහු ආගමික රටක් වෙන්නේ ?
ඇදහීම වෙනයි සුදා.... රජවීම වෙනයි....
ලංකාවෙ ජීවත් වෙන්න බෞද්ධ වෙන්න ඕනේ නෑ. හැබැයි පාලකය වෙන්න ඕනේ...
මේක බුදුන්ට, බුදු දහමට පූජා කරපු රටක්......
ඔයා ඒක ප්රශ්නයක් කර ගන්න එපා....
බෞද්ධ් විම අනිවර්යයි. ලංකාව බහු ආගමික නෙමෙයි. ලංකාන්ඩුවෙ වගකීමක බුදු දහම ආරක්ෂා කිරීම. අපිව රවට්ට්ල ලියාගත්ත උඩරට ගිවිසුමෙදිවත් ඒක තියෙනවා(මම අර එක දවසකුත් කිව්වෙ සිංහලයගෙ මුලික වගකීම බුදු දහම ආරක්ෂා කිරීම කියලා, ඒක අපි කොහෙදිවත් පාව දීල නෑ)
සිංහල වීම අනිවර්ය නෑ, ඉතිහසෙ මතක් කරොත් පැහැදිලිවෙයි.(රජවරු ගැන).
ලංකාවෙ ප්රධාන සංස්කෘතිය සිංගල බෞද්ධ සංස්කෘතිය කියල පිලි ගන්න ඔනෙම බෞද්ධයෙක්ට ලංකාවෙ ජනාදිපති වෙන්න පුලුවන්.(පිලිගන්නව කියන එකෙ ලොකු තෙරුමක් තියෙන්නෙ) හරියට ඔබාම ජනාදිපති උනෙ, දැන් හම විතරය්නෙ කලු. ලොකෙ ඔනෙම රටක් එහෙනමයි.
ඒක හැමෝටම ප්රශ්නයක් වෙනවා, මචංමට ප්රශ්නයක් වෙන්නේ වෙන ආගමක කෙනෙක් රට පාලනය කරොත් විතරයි,
මේ යන ක්රමය එහෙම් පිටින් ම අවුල් වෙනවාමට ප්රශ්නයක් වෙන්නේ වෙන ආගමක කෙනෙක් රට පාලනය කරොත් විතරයි,
ඒක හැමෝටම ප්රශ්නයක් වෙනවා, මචංමේ යන ක්රමය එහෙම් පිටින් ම අවුල් වෙනවා

සමහර අය බහු ආගමික යන වචනය අර්තකතනය කරන්වා "වෙන ආගම් වල අය ජීවත් වෙනවා කියන එකේන්" විකීපීඩියා යන්න ඕන ප්රශ්නයක්
විදායක ජනාධිපති ක්රමයේ ඈති බයානක කම නිසා![]()
ඊටත් වඩා, තම තමන්ගේ ආගම තම තමන්ට ලොකුයි නේ, ඒ හින්දා මේ තියෙන විදිහම හොදා, නැත්තම් කෙලියා තමයි අපේ පුරා වස්තු වලට
ඊටත් වඩා, තම තමන්ගේ ආගම තම තමන්ට ලොකුයි නේ, ඒ හින්දා මේ තියෙන විදිහම හොදා, නැත්තම් කෙලියා තමයි අපේ පුරා වස්තු වලට
ම්ගේ අදහස තම්යි පාර්ලිමේන්තුවට බලය වෑඩිකරලා අගමෑතිට මීට වඩා යම් බලයක් දීලා මේ අවුල් ආන්ඩුක්රම වෙනස් කරොත් හොදයි හියලා, එතකොට පාර්ලිමෙන්තුව සෑම ජාතියේම නියෝජනයක් නිසා ප්රශ්න අඩුවෙලා වෑඩක් කෙර්යි, නමුත් විධායක බලතල සහිත අන්යාගමිකයෙක් ජනාධිපති වුනොත් තත්වය බරපතල වෙන්න ඉඩකඩ වෑඩියි
ම්ගේ අදහස තම්යි පාර්ලිමේන්තුවට බලය වෑඩිකරලා අගමෑතිට මීට වඩා යම් බලයක් දීලා මේ අවුල් ආන්ඩුක්රම විව්යස්තාව වෙනස් කරොත් හොදයි හියලා, එතකොට පාර්ලිමෙන්තුව සෑම ජාතියේම නියෝජනයක් නිසා ප්රශ්න අඩුවෙලා වෑඩක් කෙර්යි, නමුත් විධායක බලතල සහිත අන්යාගමිකයෙක් ජනාධිපති වුනොත් තත්වය බරපතල වෙන්න ඉඩකඩ වෑඩියි
ඔය වගේ උනා නේද රනිල් අයියා බලේට පත් වෙන කොට, අගමැති ට වැඩි බලයක් තිබ්බා, නමුත් මැඩම් කෙලියා නේ ඌටත්ම්ගේ අදහස තම්යි පාර්ලිමේන්තුවට බලය වෑඩිකරලා අගමෑතිට මීට වඩා යම් බලයක් දීලා මේ අවුල් ආන්ඩුක්රම විව්යස්තාව වෙනස් කරොත් හොදයි හියලා, එතකොට පාර්ලිමෙන්තුව සෑම ජාතියේම නියෝජනයක් නිසා ප්රශ්න අඩුවෙලා වෑඩක් කෙර්යි, නමුත් විධායක බලතල සහිත අන්යාගමිකයෙක් ජනාධිපති වුනොත් තත්වය බරපතල වෙන්න ඉඩකඩ වෑඩියි
අනිවා කවුරු කොහොම වෙයිද කියලා බලන්න බලේට එන්නම ඕනේ, බලය ගන්නකම් ඉතින්, එයාල හරි අහිංසකයිඔව්, එත් ඔකට වැරදි එකෙක් අවොත් ඒත් බඩු, ඒත් දැනට නම් එහෙම ප්රශ්නයක් නෑ
ඔය වගේ උනා නේද රනිල් අයියා බලේට පත් වෙන කොට, අගමැති ට වැඩි බලයක් තිබ්බා, නමුත් මැඩම් කෙලියා නේ ඌටත්
අනිවා කවුරු කොහොම වෙයිද කියලා බලන්න බලේට එන්නම ඕනේ, බලය ගන්නකම් ඉතින්, එයාල හරි අහිංසකයි

Well i respect all religions..im a sinhala christian..but as yall say sl is a sinhala Budhist country mata lankawe aithiyak nadda ban?any way mata lankawata enna balaporothuwakuth na
thankz bro...umabla wage un thawa inna one ban oya rate rep added


