sri lankawa yanu bahu aagamika ratak

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
ඔබතුමන්ලා දේවල් දෙකක් කියනවා, මම දන්න විදිහට නම් බෞද්ධ වීම අනිවාර්යයි, එහෙම නම් ලන්කාව හොහොමද බහු ආගමික රටක් වෙන්නේ ?

බෞද්ධ් විම අනිවර්යයි. ලංකාව බහු ආගමික නෙමෙයි. ලංකාන්ඩුවෙ වගකීමක බුදු දහම ආරක්ෂා කිරීම. අපිව රවට්ට්ල ලියාගත්ත උඩරට ගිවිසුමෙදිවත් ඒක තියෙනවා(මම අර එක දවසකුත් කිව්වෙ සිංහලයගෙ මුලික වගකීම බුදු දහම ආරක්ෂා කිරීම කියලා, ඒක අපි කොහෙදිවත් පාව දීල නෑ)

සිංහල වීම අනිවර්ය නෑ, ඉතිහසෙ මතක් කරොත් පැහැදිලිවෙයි.(රජවරු ගැන).

ලංකාවෙ ප්‍රධාන සංස්කෘතිය සිංගල බෞද්ධ සංස්කෘතිය කියල පිලි ගන්න ඔනෙම බෞද්ධයෙක්ට ලංකාවෙ ජනාදිපති වෙන්න පුලුවන්.(පිලිගන්නව කියන එකෙ ලොකු තෙරුමක් තියෙන්නෙ) හරියට ඔබාම ජනාදිපති උනෙ, දැන් හම විතරය්නෙ කලු. ලොකෙ ඔනෙම රටක් එහෙනමයි.
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
ඇදහීම වෙනයි සුදා.... රජවීම වෙනයි....

ලංකාවෙ ජීවත් වෙන්න බෞද්ධ වෙන්න ඕනේ නෑ. හැබැයි පාලකය වෙන්න ඕනේ...
මේක බුදුන්ට, බුදු දහමට පූජා කරපු රටක්......

ඔයා ඒක ප්‍රශ්නයක් කර ගන්න එපා....

මට ප්‍රශ්නයක් වෙන්නේ වෙන ආගමක කෙනෙක් රට පාලනය කරොත් විතරයි,
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
බෞද්ධ් විම අනිවර්යයි. ලංකාව බහු ආගමික නෙමෙයි. ලංකාන්ඩුවෙ වගකීමක බුදු දහම ආරක්ෂා කිරීම. අපිව රවට්ට්ල ලියාගත්ත උඩරට ගිවිසුමෙදිවත් ඒක තියෙනවා(මම අර එක දවසකුත් කිව්වෙ සිංහලයගෙ මුලික වගකීම බුදු දහම ආරක්ෂා කිරීම කියලා, ඒක අපි කොහෙදිවත් පාව දීල නෑ)

සිංහල වීම අනිවර්ය නෑ, ඉතිහසෙ මතක් කරොත් පැහැදිලිවෙයි.(රජවරු ගැන).

ලංකාවෙ ප්‍රධාන සංස්කෘතිය සිංගල බෞද්ධ සංස්කෘතිය කියල පිලි ගන්න ඔනෙම බෞද්ධයෙක්ට ලංකාවෙ ජනාදිපති වෙන්න පුලුවන්.(පිලිගන්නව කියන එකෙ ලොකු තෙරුමක් තියෙන්නෙ) හරියට ඔබාම ජනාදිපති උනෙ, දැන් හම විතරය්නෙ කලු. ලොකෙ ඔනෙම රටක් එහෙනමයි.

සමහර අය බහු ආගමික යන වචනය අර්තකතනය කරන්වා "වෙන ආගම් වල අය ජීවත් වෙනවා කියන එකේන්" විකීපීඩියා යන්න ඕන ප්‍රශ්නයක්
 
ALii

Member
Nov 6, 2009
1,554
69
0
මට ප්‍රශ්නයක් වෙන්නේ වෙන ආගමක කෙනෙක් රට පාලනය කරොත් විතරයි,
ඒක හැමෝටම ප්‍රශ්නයක් වෙනවා, මචං:nerd: මේ යන ක්‍රමය එහෙම් පිටින් ම අවුල් වෙනවා
 
chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48

    ඔබට නිදහසේ ඔබේ ආගම අදහන්න හැකිතාක් එයත් ප්‍රශ්කයක් කර ගන්න එපා
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ඒක හැමෝටම ප්‍රශ්නයක් වෙනවා, මචං:nerd: මේ යන ක්‍රමය එහෙම් පිටින් ම අවුල් වෙනවා

    විදායක ජනාධිපති ක්‍රමයේ ඈති බයානක කම නිසා :)
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    සමහර අය බහු ආගමික යන වචනය අර්තකතනය කරන්වා "වෙන ආගම් වල අය ජීවත් වෙනවා කියන එකේන්" විකීපීඩියා යන්න ඕන ප්‍රශ්නයක්

    ඒකෙ නෑ වගෙ, මමත් මේ හොයනව, ඒත් ඔක ගැනෙ මම කියවල තියෙන්නෙව ලිපි ගොඩක්, හදිස්සිට හොයන්න නම් අම්මරුයි
     
    Last edited:

    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    විදායක ජනාධිපති ක්‍රමයේ ඈති බයානක කම නිසා :)

    ඊටත් වඩා, තම තමන්ගේ ආගම තම තමන්ට ලොකුයි නේ, ඒ හින්දා මේ තියෙන විදිහම හොදා, නැත්තම් කෙලියා තමයි අපේ පුරා වස්තු වලට
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ඊටත් වඩා, තම තමන්ගේ ආගම තම තමන්ට ලොකුයි නේ, ඒ හින්දා මේ තියෙන විදිහම හොදා, නැත්තම් කෙලියා තමයි අපේ පුරා වස්තු වලට

    ම්ගේ අදහස තම්යි පාර්ලිමේන්තුවට බලය වෑඩිකරලා අගමෑතිට මීට වඩා යම් බලයක් දීලා මේ අවුල් ආන්ඩුක්‍රම විව්‍යස්තාව වෙනස් කරොත් හොදයි හියලා, එතකොට පාර්ලිමෙන්තුව සෑම ජාතියේම නියෝජනයක් නිසා ප්‍රශ්න අඩුවෙලා වෑඩක් කෙර්යි, නමුත් විධායක බලතල සහිත අන්‍යාගමිකයෙක් ජනාධිපති වුනොත් තත්වය බරපතල වෙන්න ඉඩකඩ වෑඩියි
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    ඊටත් වඩා, තම තමන්ගේ ආගම තම තමන්ට ලොකුයි නේ, ඒ හින්දා මේ තියෙන විදිහම හොදා, නැත්තම් කෙලියා තමයි අපේ පුරා වස්තු වලට

    ඔව්, එත් ඔකට වැරදි එකෙක් අවොත් ඒත් බඩු, ඒත් දැනට නම් එහෙම ප්‍රශ්නයක් නෑ
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    ම්ගේ අදහස තම්යි පාර්ලිමේන්තුවට බලය වෑඩිකරලා අගමෑතිට මීට වඩා යම් බලයක් දීලා මේ අවුල් ආන්ඩුක්‍රම වෙනස් කරොත් හොදයි හියලා, එතකොට පාර්ලිමෙන්තුව සෑම ජාතියේම නියෝජනයක් නිසා ප්‍රශ්න අඩුවෙලා වෑඩක් කෙර්යි, නමුත් විධායක බලතල සහිත අන්‍යාගමිකයෙක් ජනාධිපති වුනොත් තත්වය බරපතල වෙන්න ඉඩකඩ වෑඩියි

    ඒත් අන්‍යආගමික කටවත් එහෙම වෙන්නෙත් බෑ, චන්ද්දත් නෑ.

    මේ විව්‍යස්තාවයි, රෝම-ලන්දේසි නිටියයි දෙකම වෙනස් කරන්න ඕනෙ
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    ම්ගේ අදහස තම්යි පාර්ලිමේන්තුවට බලය වෑඩිකරලා අගමෑතිට මීට වඩා යම් බලයක් දීලා මේ අවුල් ආන්ඩුක්‍රම විව්‍යස්තාව වෙනස් කරොත් හොදයි හියලා, එතකොට පාර්ලිමෙන්තුව සෑම ජාතියේම නියෝජනයක් නිසා ප්‍රශ්න අඩුවෙලා වෑඩක් කෙර්යි, නමුත් විධායක බලතල සහිත අන්‍යාගමිකයෙක් ජනාධිපති වුනොත් තත්වය බරපතල වෙන්න ඉඩකඩ වෑඩියි

    හැමදේකම හොඳ වගේම නරකත් තියෙනවා... බලය නෙමේ ප්‍රශ්නය බලය තියෙන අත කොයිතරම් පිරිසිදුද කියන එකයි ප්‍රශ්නය...
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    ම්ගේ අදහස තම්යි පාර්ලිමේන්තුවට බලය වෑඩිකරලා අගමෑතිට මීට වඩා යම් බලයක් දීලා මේ අවුල් ආන්ඩුක්‍රම විව්‍යස්තාව වෙනස් කරොත් හොදයි හියලා, එතකොට පාර්ලිමෙන්තුව සෑම ජාතියේම නියෝජනයක් නිසා ප්‍රශ්න අඩුවෙලා වෑඩක් කෙර්යි, නමුත් විධායක බලතල සහිත අන්‍යාගමිකයෙක් ජනාධිපති වුනොත් තත්වය බරපතල වෙන්න ඉඩකඩ වෑඩියි
    ඔය වගේ උනා නේද රනිල් අයියා බලේට පත් වෙන කොට, අගමැති ට වැඩි බලයක් තිබ්බා, නමුත් මැඩම් කෙලියා නේ ඌටත්

    ඔව්, එත් ඔකට වැරදි එකෙක් අවොත් ඒත් බඩු, ඒත් දැනට නම් එහෙම ප්‍රශ්නයක් නෑ
    අනිවා කවුරු කොහොම වෙයිද කියලා බලන්න බලේට එන්නම ඕනේ, බලය ගන්නකම් ඉතින්, එයාල හරි අහිංසකයි
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    ඔය වගේ උනා නේද රනිල් අයියා බලේට පත් වෙන කොට, අගමැති ට වැඩි බලයක් තිබ්බා, නමුත් මැඩම් කෙලියා නේ ඌටත්

    අනිවා කවුරු කොහොම වෙයිද කියලා බලන්න බලේට එන්නම ඕනේ, බලය ගන්නකම් ඉතින්, එයාල හරි අහිංසකයි

    මැඩම් ඒ වෙලාවෙ කෙලියෙ නැත්තම් අද ප්‍රභාත් එක්ක පාටි දාන්න තිබ්බා. මැඩම් ඒක කරෙ කැමෙත්තෙන්නම් නෙමෙයි. මේක නිකන් දැලි පිහියෙන් කිරි කනව වගේ වැඩක්:baffled:
     
    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    Well i respect all religions..im a sinhala christian..but as yall say sl is a sinhala Budhist country mata lankawe aithiyak nadda ban?:( any way mata lankawata enna balaporothuwakuth na

    Machan.. Lankawe ipaduna jeewathwena hamotama lankawe aithiyak thiyenawa... But hamoma samagiyen jeewath wenna oni... Echcharai