What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

May 17, 2006
3,632
90
0
no worries....copyright dennam...:)

ලොල්.... සින්හල අටුවා වලට අපි කෙසේ copyright ( copyright තියා බන් ඔය පොත් හොයන්නත් අපි මාර ගෙමක් දෙනව... මොකද ඔවා තියන අය එවා ඇස් දෙකවාගේ රුක ගන්නවා බන්... එයාලා බයයි අපි එවා හොරකම් කරලා වෙන අයට විකුනයි කියලා..)

මොකද දන්නවාද ඔය පොත් සමහරක් වෙද පොත් / සමහරක් මන්ත්‍ර පොත් / සමහරක් බණ වගේ එවා / සමහර එවා නිකන් මොනවාද වගෙ කියවන්න බැහැ හැබයි අයිති එකා කටපාඩමෙන් එයාට ඔන ටික කියවනවා...ඉතින් එ මනුස්සයො ඔවා දෙන්නේ නැහැ තමන්ගේ සාත්තරය වෙන කාටවත් යයි කියලා...බලන්න දෙනවා (එකත් තමන්ගේ හිතවත් උන්ට විතයි )...ඔන්න ඔක තමා ප්‍රශ්ණෙ බන්....හැබයි ඔය පොත් ඔක්කෝම එකතු කරන්න පුලුවන්නම් අපිට මොනවද බන් කරන්න බැරි....
 
  • Like
Reactions: nwnbs

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
නමුත් ඔය විෂ්ණුගේ අවසන් අවතාරය ගැන හොදට හොයලා බැලුවාම නොකියා කියන්නේ මෛත්‍රීය බුදුන් විශ්ණුගේ අවසන් ආත්මය කියලා.... හින්දු ආගමේ විෂ්ණු බුදුවෙනවා කියලා...:lol::lol::lol:

මොකද ඔය කල්කි අවතාරය ගැන මම අහලා තියන විදිහට සුදු අශ්වයකු පිට නැගලා මිනිසුන් යහ මගට ගන්නවාලු... නොකියා කියන්නේ මෛත්‍රීය බුදුන් ගැනම තමා......
සුදු ඇදුමින් සැරසිලා සුදු අශ්වයෙකු පිට නැගලා එන ලෝකයේ අවසාන ගැලවුම්කාරයා හැටියට නෙ වේද පුරාණයේ සදහන් වෙන්නෙ. ඉතිං මේ භද්‍ර කල්පයෙත් මිනිසාට පහලවෙන අවසාන ගැලවුම්කරුවා මෛත්‍රී බුදුන් වහන්සේනෙ.

එහෙමද විෂ්ණුගේ 9 වෙනි අවතාරයත් ගෝතම බුද්ධ නේ :baffled:
වේද ග්‍රන්ථත් 100% ක්ම ඇත්ත නෙමෙයි කියලා අපේ පුංචි ත්‍රෙඩ් එකෙන් ඔප්පු කරලද? :shocked:
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
හැබයි මම දන්න විදිහට මෛත්‍රීය බුදුන් විදිහට බුදුවෙන්නේ දැනට තුසිත දෙව්ලොව වැඩ සිටින ආර්ය මෛත්‍රීය නාථ මෙත් බොසත් සුරිදුන්ය....තවත් විදිහකින් කිවහොත් රාවණ පරම්පරාවේ පළමුවෙනි මහා රාවණ රජුය.....
අවලෝකිතේශ්වර බෝධිසත්ව නමින් හැදින්වෙන්නෙත් රාවනයන් බව සදහන් වෙනවා.

ඒ වගේම රාවනා දෙවියන් සිවු බුදුවරුන්ගේ (මෙතන සිවු බුදු වරුන් කියන්නෙ මේ කල්පයේ පහල වුණු කකුසද, කෝනාගමන, කාශ්‍යප හා ගෞතම කියන බුදුන් වහන්සේලා වෙන්න ඇති) ලංකාවතාර සූත්‍ර දේශනය ශ්‍රවණය කල බවත්, මෛත්‍රී බුදුරදුන්ගේ බුද්ධ ශාසනයේ ආරක්ෂක දේවතාවා බවත් වරෙක සදහන් වෙනවා (පත්තරයක ගිය ලිපියකින් දැනගත්තෙ, දිවයිනද කොහෙද). මේකත් ගෞතම බුද්ධ ශාසනයේ උපුල්වන් දෙවියන්ට (සමහරු සලකන විදියට විෂ්ණු දෙවියන්ට) ලැබී ඇති තැනට සමාන තැනක් නේද?

Kalki (From Wikipedia, the free encyclopedia)
Kalki

Copper engraving of Kalki from the late 18th century.

Devanagari Affiliation Avatar of Vishnu Weapon Sword Mount Horse In Hinduism, Kalki (Devanagari: also rendered by some as Kalkin and Kalaki) is the tenth and final Maha Avatara (great incarnation) of Vishnu who will come to end the present age of darkness and destruction known as Kali Yuga...

11.gif
 
May 17, 2006
3,632
90
0
සුදු ඇදුමින් සැරසිලා සුදු අශ්වයෙකු පිට නැගලා එන ලෝකයේ අවසාන ගැලවුම්කාරයා හැටියට නෙ වේද පුරාණයේ සදහන් වෙන්නෙ. ඉතිං මේ භද්‍ර කල්පයෙත් මිනිසාට පහලවෙන අවසාන ගැලවුම්කරුවා මෛත්‍රී බුදුන් වහන්සේනෙ.

වේද ග්‍රන්ථත් 100% ක්ම ඇත්ත නෙමෙයි කියලා අපේ පුංචි ත්‍රෙඩ් එකෙන් ඔප්පු කරලද? :shocked:

ඔය කියන සුදු අශ්වයා පිටින් එන්නේ මෛත්‍රී බුදුන් වහන්සේ ගැන තමා නමුත් හින්දු ආගමට අනුව විශ්ණුගේ අන්තිම අවතාරය කරලා....(මෙකතමා හොදම විහිලුව 9 වෙනි අවතාරය විදිහට නිවන් දැක්ක විශ්ණු 10 විදිහට නැවත ඉපදෙනවා...)

ඔයා වෙද ග්‍රන්ත කියන්නේ ඉන්දියාවේ අයුර්වෙදයට සම්බන්ද පොත්ද ?.. නැත්නම් අපේ රටේ තියන වෙද පොත්ද (හෙල වෙදකමට අයත්)?
 
May 17, 2006
3,632
90
0
අවලෝකිතේශ්වර බෝධිසත්ව නමින් හැදින්වෙන්නෙත් රාවනයන් බව සදහන් වෙනවා.

ඒ වගේම රාවනා දෙවියන් සිවු බුදුවරුන්ගේ (මෙතන සිවු බුදු වරුන් කියන්නෙ මේ කල්පයේ පහල වුණු කකුසද, කෝනාගමන, කාශ්‍යප හා ගෞතම කියන බුදුන් වහන්සේලා වෙන්න ඇති) ලංකාවතාර සූත්‍ර දේශනය ශ්‍රවණය කල බවත්, මෛත්‍රී බුදුරදුන්ගේ බුද්ධ ශාසනයේ ආරක්ෂක දේවතාවා බවත් වරෙක සදහන් වෙනවා (පත්තරයක ගිය ලිපියකින් දැනගත්තෙ, දිවයිනද කොහෙද). මේකත් ගෞතම බුද්ධ ශාසනයේ උපුල්වන් දෙවියන්ට (සමහරු සලකන විදියට විෂ්ණු දෙවියන්ට) ලැබී ඇති තැනට සමාන තැනක් නේද?

[/LEFT]

11.gif

ඔය අවලෝකිතේශ්වර බෝධිසත්ව යනු මහායාන බුද්ධගමෙන් ආව චරිතයක් අපි කියන ආර්ය මෛත්‍රීය නාථ මෙත් බොසත් සුරිදුන්ට (නාථ දෙවියන්) මහායාන විදිහට කියන නමක්.. (අර හැම කඩේකම දැන් හිනා වෙවී ඉන්න lapin Buddha ඒයත් අවලෝකිතේශ්වර බෝධිසත්වයන්ගෙ එක ආත්මයක් ලු)

ඔය පලමු රාවනා ඉලගට බුදුවෙන්න ඉන්න බව අපි දන්න නිස මෛත්‍රී බුදුරදුන්ගේ බුද්ධ ශාසනයේ ආරක්ෂක දේවතාවා වෙන්න නෙහැකි නේද ? නමුත් මම මිට පෙරත් කී පරි දී

ඔය කසුප් බුදුන්ගෙන් බණ අසා දවස් 7 ක් බුදු පාමොක් මහ සංගයාට දන් දුන්නේ ආර්ය මෛත්‍රීය නාථ ශ්‍රී විමලනාත දෙව සෙනඩිපති යනුවෙන් දැන් තුසිත දෙව්ලොව වැඩවසන රාවණ පරපුරේ 3 වෙනි රාවණ ලු....

මෙම 3 වෙනි රාවනා රජුගේ දැන් නම බැලුවෙත් අපිට තෙරේනවා නෙද නමින්ම එයා එම සාසනයෙ ආරක්ෂකයා කියා...

අපේ ඉතිහාසය නොමැතිකමින් අපි කෙතරම් පැටලිලාද?

තව ඔය ගෞතම කියන බුදුන්ගෙන් මතු බුදුවෙන කෙනෙකු විවරන ගත් බව කොහෙවත් සදහන් නැත... නමුත් විමසිමෙන් මහාවංශය බැලුවොත් එහි දුටුගැමුණු මතු බුදුවන මෛත්‍රීය බුදුන් බව නොකියා කියා ඇත.....
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0

තව ඔය ගෞතම කියන බුදුන්ගෙන් මතු බුදුවෙන කෙනෙකු විවරන ගත් බව කොහෙවත් සදහන් නැත... නමුත් විමසිමෙන් මහාවංශය බැලුවොත් එහි දුටුගැමුණු මතු බුදුවන මෛත්‍රීය බුදුන් බව නොකියා කියා ඇත.....
දුටුගැමුණු සහ සද්ධාතිස්ස රජවරු මෛත්‍රී බුදුන් වහන්සේගේ අගසව් දෙනම වෙනව කියලා කතාවක් නම් අහලා තියෙනවා.
 
nwnbs

Member
දුටුගැමුණු සහ සද්ධාතිස්ස රජවරු මෛත්‍රී බුදුන් වහන්සේගේ අගසව් දෙනම වෙනව කියලා කතාවක් නම් අහලා තියෙනවා.
මාත් දුටුගැමුණු රජතුමා අගසව් දෙනමගෙන් කෙනෙක් වන බව නම් අසා ඇත...
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
මාත් දුටුගැමුණු රජතුමා අගසව් දෙනමගෙන් කෙනෙක් වන බව නම් අසා ඇත...
'අනාගත වංශය' කියන පොතේ ඒ බව තියෙනවයි කියලා යසස් අයිය ඒ දවස්වල කිව්වා මතකයි.
 
May 17, 2006
3,632
90
0
දුටුගැමුණු සහ සද්ධාතිස්ස රජවරු මෛත්‍රී බුදුන් වහන්සේගේ අගසව් දෙනම වෙනව කියලා කතාවක් නම් අහලා තියෙනවා.

නැහැ කියලා තියෙන්නේ මෛත්‍රී බුදුන් වහන්සේගේ අම්මා තත්තා කාවන්තිස්ස සහ විහාරමහදෙවි.. පුතා සාලිය කුමාරයා...බිසව කති කුමරිය........කියලා විවරන දිලා තියනවා...(මම ගාව ගථා 3 තියනවා බැදි අකුරු ලියන්න බැහැ හෙට scan කරලා දන්නම්)
 
May 17, 2006
3,632
90
0
'අනාගත වංශය' කියන පොතේ ඒ බව තියෙනවයි කියලා යසස් අයිය ඒ දවස්වල කිව්වා මතකයි.

මම කිව්වේ මහාවංශයට අනුව.... මට මතක විදිහට පන්සලක තිබ්බා දුටුගැමුනුවත කියලා පොතක් එකත් බලලා තව විස්තර කියන්නම්.......
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    විෂ්ණු අවතාර සහ යක්ඛ සංහාර

    .......
    තවත් මේ සුරංගනා කතා අදහන වෙලාවේ දැන්වත් වැටුණු වලෙන් ගොඩ ඇවිත් ඇත්ත ඉතිහාසය හොයාගෙන ආරක්ෂා කරමුද?

    ඉතාම හොද කරුණු ටිකක් වගේම හොද පදනමකට අනුව කතා කරල තියෙනව :)

    pls kawru hari kiyanna mata budu hamuduruwo aaith loketa Enawa kiyala thiyenawada? A'wageyma budunta pera kiyala kiyana eka anuwa Anthimata enney kaliki Awatharaya da nathinam budun da?

    මට ඔයාගෙ ප්‍රශ්නෙට සම්පූර්ණ උත්තරේ දෙන්න බෑ ගසාලි. නමුත් බුදුවරයෙක් නැවත ඒමක් කියල දෙයක් නෑ. සිද්දෙ වෙන්නෙ වෙනත් කෙනෙක් පාරමිතා පුරල බුදු බවට පත්වීමයි
    කෙටියෙන් කිව්විත් දෙපාරක් තේරිච්ච ජනාධිපතිවරයෙක් ආපහු බලයට එන්නෙ නෑ නෙ (අපේ රටේ)
    වෙන්නෙ තවත් කෙනෙක් ඡන්දෙ ඉල්ල අළුතින් පත්වෙන එකනෙ:yes: :)
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නැහැ කියලා තියෙන්නේ මෛත්‍රී බුදුන් වහන්සේගේ අම්මා තත්තා කාවන්තිස්ස සහ විහාරමහදෙවි.. පුතා සාලිය කුමාරයා...බිසව කති කුමරිය........කියලා විවරන දිලා තියනවා...(මම ගාව ගථා 3 තියනවා බැදි අකුරු ලියන්න බැහැ හෙට scan කරලා දන්නම්)
    ඔවු..ඔය කතාව ඇත්ත..ඕකෙ පිළිවෙළ පිට පැනළා තියෙන්නෙ දුටු ගැමුණුගේ විතරයි.. අගසවු වෙනවා කියලා..
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    නැහැ කියලා තියෙන්නේ මෛත්‍රී බුදුන් වහන්සේගේ අම්මා තත්තා කාවන්තිස්ස සහ විහාරමහදෙවි.. පුතා සාලිය කුමාරයා...බිසව කති කුමරිය........කියලා විවරන දිලා තියනවා...(මම ගාව ගථා 3 තියනවා බැදි අකුරු ලියන්න බැහැ හෙට scan කරලා දන්නම්)

    මම කිව්වේ මහාවංශයට අනුව.... මට මතක විදිහට පන්සලක තිබ්බා දුටුගැමුනුවත කියලා පොතක් එකත් බලලා තව විස්තර කියන්නම්.......
    11.gif
    නියමයි
     
    May 17, 2006
    3,632
    90
    0
    ඔවු..ඔය කතාව ඇත්ත..ඕකෙ පිළිවෙළ පිට පැනළා තියෙන්නෙ දුටු ගැමුණුගේ විතරයි.. අගසවු වෙනවා කියලා..

    නමුත් අමිල තාත්තා / අම්මා / සහොදරයා / බිසව / පුතා ඔක්කොම සමාන වෙලා දුටුගැමුණු විතරක් අගසව් වෙන්න බැහැ නේද? තවදුරටත් මහාවංශය බලාගෙන යනකොට නොකියා කියා තිබෙනවා දුටුගැමුණු බුදුවෙන බව.....
     
    May 17, 2006
    3,632
    90
    0
    11.gif
    නියමයි

    ඔව් අමල්කා තව පොත් තියනවා අපිට හරිට ඉතිහාසය දැන ගන්න පුලුවන්... තියන තැන දන්නේ දෙවියො තමා.... සොයන්නාට හම්බවේ කිව්වේ කට කහනවාට නෙවෙනේ.....
     
    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    me mama kalin dapu post ekak. dan topic ekata sambanda nisa mathak karanna hithuwa. :)

    Code:
    1.නාථ දෙවියන් කියන්නෙ මතු බුදුවෙන කෙනෙක් වෙනුවෙන් හදපු ස්ථානයක්.
    නාලන්දා ගෙඩිගේ කියන්නෙ මතු බුදුවෙන්න පතන රාවන රජ්ජුරුවන් සම්ග සම්බන්ධ ස්ථානයක්
    
    2.නාථ දේවාලෙ තියෙන ගෘහ නිර්මාණ ශිල්පය ගෙඩිගයට බෙහෙවින් සමානයි. නමුත් පසුකාලීනව බස්නායක නිළමෙ වරු විසින් නුවර යුගයෙ ගෘහ නිර්මාණ ලක්ෂණ මෙයට එකතු කර තිබෙනව නවීකරණයන් හිදි.
    
    3.දැන් තිබෙන නුවර දළදා මාළිගාවටත් වඩා (අතීතයේ මහනුවර අගනුවර වෙලා තියෙද්දිත්) නුවර තිබෙන පැරණිතම ඉදිකිරීමක් තමා ගෙඩිගේ කියන්නෙ. ඒ කියන්නෙ පෙනෙනවට වඩා ලොකු ඉතිහාසයක් නාථ දේවාලෙට තියෙන්න ඕනා.
    
    4.නාථ දෙවියන්ට රෝග සමනය කිරීමේ හැකියාවක් තිබෙන බව විශ්වාස කරනව
    ඒ වගේම රාවන රජතුමාත් වෛද්‍ය විද්‍යාවේ පරතෙරට ගිය විද්වතෙක්
    
    5.නාථ දේවාලයෙ තිබෙනව කියන්නෙ (මම අහල තියෙන විදියට) රාජ ලීලාවෙන් වැඩ සිටින නාථ දෙවියන්ගෙ පින්තූරයක්.
    
    6.අවසාන තියෙන ප්‍රධානම සාධකය තමයි අපි භාවිතා කරන අවලෝකිතේෂ්වර නාථ කියන වචනය. 
    මේ thread එකේ මීට කලිනුත් කතා උනා මට මතක විදියට අවලෝකිතේෂ්වර කියන්නෙ මතු බුදුවෙන්නට පෙරුම් පුරන රාවනයන් කියල.
    
    ඉතිං මොකද හිතෙන්නෙ....
     
    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    'අනාගත වංශය' කියන පොතේ ඒ බව තියෙනවයි කියලා යසස් අයිය ඒ දවස්වල කිව්වා මතකයි.
    ow amlaka anagatha wansaya thamai. habai mata mehemath hithenawa.
    atheetha lankawe oya poth liyanakota dutugamunu rajathuma rata eksesath
    karala sanwardanaya karalane thibune.
    ithin rajya bhakthiya nisa e kale hitapu sahithya karuwo thamange rajjuruwo,
    anagatha budunge agasaw wenawa kiyala kiwwa wenna barida.
    nikan sadarana sakayak witharai mata.