no worries....copyright dennam...![]()
ලොල්.... සින්හල අටුවා වලට අපි කෙසේ copyright ( copyright තියා බන් ඔය පොත් හොයන්නත් අපි මාර ගෙමක් දෙනව... මොකද ඔවා තියන අය එවා ඇස් දෙකවාගේ රුක ගන්නවා බන්... එයාලා බයයි අපි එවා හොරකම් කරලා වෙන අයට විකුනයි කියලා..)
මොකද දන්නවාද ඔය පොත් සමහරක් වෙද පොත් / සමහරක් මන්ත්ර පොත් / සමහරක් බණ වගේ එවා / සමහර එවා නිකන් මොනවාද වගෙ කියවන්න බැහැ හැබයි අයිති එකා කටපාඩමෙන් එයාට ඔන ටික කියවනවා...ඉතින් එ මනුස්සයො ඔවා දෙන්නේ නැහැ තමන්ගේ සාත්තරය වෙන කාටවත් යයි කියලා...බලන්න දෙනවා (එකත් තමන්ගේ හිතවත් උන්ට විතයි )...ඔන්න ඔක තමා ප්රශ්ණෙ බන්....හැබයි ඔය පොත් ඔක්කෝම එකතු කරන්න පුලුවන්නම් අපිට මොනවද බන් කරන්න බැරි....



