මහින්ද රාජපක්ෂ Vs සරත් ෆොන්සේකා ජනමත විචාර"
ශ්රී ලංකාවේ දැන් උනුසුම් පුවත් මැවෙනුයේ මීළඟ ජනාධිපතිවරනය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන් දෙදෙනා පිළිබඳවය...
ජනාධිපතිවරනය සඳහා ජනරාල් සරත් ෆොන්සේකා ඉදිරිපත් වන බව දැන් තහවුරු වී තිබේ.. එම නිසා මා මෙය කියවන සියළු දෙනාගෙන්ම ඉල්ලා සිටිනුයේ ඔබ කැමති අපේක්ෂකයා වෙනුවෙන් ඡන්දයක් මෙයට ලබා දෙන ලෙසයි.... එයින් අපට ලංකාවේ ඉදිරි ජනාදිපතිවරයා කවරෙක් ද යනවග පිළිබඳව යම් අනුමානයක් ලබා ගත හැකිවනු ඇත....
තවද ඔබගේ අදහස් ද ලබා දෙන ලෙස මා ඉල්ලා සිටිමි......

Last edited: