වීදි දරුවෝ..... මේ රෝගාතුර සමාජ රටාව ඔවුන්ට අහිමි කරපු දේවල් බොහෝමයි. ඒ සියල්ල මැද්දේ ඔහුලේ මානුෂීය හදවතේ ලස්සන ඔහු රැකගෙන ඉන්න හැටි ඔබ නිර්මාණය තුලින් මතුකර පෙන්වලා තියෙනවා...
වීදියක පිපුනත් මල සුවඳ බව ඔබ කියවන්නාට මතක් කරනවා.. ඔවුන් දෙස සානුකම්පිතව, දයානුකම්පිලව බලන්න කියන සියුම්ව බලකරනවා...
නිර්මාණය ගොඩක් සාර්ථකයි... දිගටම මේ වගේ නිර්මාණ කරන්න..
ජය !!!!!

හුගාක් ස0වේදී නිර්මාණයක්
කාගේ හෝ වරදින් වීදියට ඇද වැටුන මේ දරුවොන්ගේ අනාගතය මොකක් වේවිද කියලා කාටද කියන්න පුළුවන් ?
මව් මිය සෙහෙහසක් නැතිව අනුන්ට අත පපා උස් මහත් වෙන මේ දරුවෝ කවදා හරි දවසක මේ මුළු සමාජයටම දිහා බලන්නේ තරහින්
මව් සෙනෙහස හදවත් ඉල්ලද්දී දැනෙන වේදනාව මේ නිර්මාණයෙන් පෙන්නල තියෙනවා.....
හොද නිර්මාණයක් සහෝ
maw piya senehase suwandha nadhunana wachanyak witharai..eeyawage senehasak labanna api pinkarala thiyenawa kiyala api kiwwoth eyala karapu pawa mokakkda? hugaak hitha paarana atthak..adha mata eey attha nisadhasakin kiyanna hithuna..වීදි දරුවෝ..... මේ රෝගාතුර සමාජ රටාව ඔවුන්ට අහිමි කරපු දේවල් බොහෝමයි. ඒ සියල්ල මැද්දේ ඔහුලේ මානුෂීය හදවතේ ලස්සන ඔහු රැකගෙන ඉන්න හැටි ඔබ නිර්මාණය තුලින් මතුකර පෙන්වලා තියෙනවා...
වීදියක පිපුනත් මල සුවඳ බව ඔබ කියවන්නාට මතක් කරනවා.. ඔවුන් දෙස සානුකම්පිතව, දයානුකම්පිලව බලන්න කියන සියුම්ව බලකරනවා...
නිර්මාණය ගොඩක් සාර්ථකයි... දිගටම මේ වගේ නිර්මාණ කරන්න..
ජය !!!!!
හුගාක් ස0වේදී නිර්මාණයක්
කාගේ හෝ වරදින් වීදියට ඇද වැටුන මේ දරුවොන්ගේ අනාගතය මොකක් වේවිද කියලා කාටද කියන්න පුළුවන් ?
මව් මිය සෙහෙහසක් නැතිව අනුන්ට අත පපා උස් මහත් වෙන මේ දරුවෝ කවදා හරි දවසක මේ මුළු සමාජයටම දිහා බලන්නේ තරහින්
මව් සෙනෙහස හදවත් ඉල්ලද්දී දැනෙන වේදනාව මේ නිර්මාණයෙන් පෙන්නල තියෙනවා.....
හොද නිර්මාණයක් සහෝ

හොඳ නිර්මාණයක් යාළුවා...
හොඳ නිර්මාණයක් යාළුවා...
![]()

Mehema jeewitha koitaramda hebewata....
Kawiyakin e jeewitha wala yatarthaya aran awata thuthi puda