ranil new jokes ring tone venuvata sms

skybirb

Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    කියන දේ සැගවුනු අර්ථයක් තියෙනව :P.... ඒත් ඉතින් ...මේ විදියට කියල චා වෙන එක තමා වෙන්නෙ.....:P
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    රනිල් දන්නේ නැහැ
    මිස් කොල් එකයි රිගින් ටෝන් එකෙයි වෙනස
    කොල්ලෝ කෙල්ලෝ මිස් කෝල් ගහනවා වෙනුවට එස් එම් එස් යවන්න
    හැකි මට්ටමක් ඇති කරනවා කියලා කියන්න ගිහිල්ලා ඔය නාගත්තේ
    යස අපූරැවට :lol:
    මේකේ වරදක් නැහැ ඒත් නායකයෙක් ‍මේවා කියන්න ඕනේ නැහැ
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ayyo ubala minihekge waraddak allan mada gahanawa...jathika rupawahiniya wagene ban mekath

    ekane savuththu minissunva vitharai allagena mada gahanne
    honda minihekta mada gahannema nehene:eek:

    ringing tone sms karala denavanam kochchara loku deyakda
    dialog ekatavath behene oka karanna :sorry:

    veradi karapu minisuntamayi baninne:eek: