මොකද වෙන්නේ කිසි Go එකක් නෑනේ දිගන්චියගෙන්.... ලපය හැන්ගෙන එකේ එන්න කියපන් එලියට සප් එකක් වත් දෙන්න. මිනිහා ශැඩෝ වෙලා ඉදියි.. අරගලයකින් බලේට එන්න තරම් සජිත් වගේ බංකොලොත් වෙච්ච එකෙක් නෙවේ ඌ..