විමල් තවත් වසුරු කොන්තරත්තුවක

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
oh' :oo: ehenam Adama mama Green Card Ekata Apply karanna onney...
Jathika kodiye Thabili pata kotasata passe Dan thiyenney Kola pataney.. :baffled::baffled:

ඒ මොකටද? ඔයා නැට්ට පාගගෙනෙ, මම කිව්වෙ දෙමල ජාතිවාදෙ ගැන.
 
Jan 24, 2009
3,532
130
0
මම නම් දෙමි.....elakiri එකේ වැඩි හරියක් දෙන පාටයි බලන්න
http://www.elakiri.com/forum/showthread.php?t=275342

ලංකාව කියන්නේ එලකිරි එකේ වෝට් කරන හතර පස් දෙනා නෙවෙයි නේ මචන්, මේ වෝට්වල බණ්ඩයියගේ, සුමනාවති අක්කගේ චන්ද ඇතුලත් නෑ නේ. අමතක
කරන්න එපා, රටේ බහුතර ජනතාව එලකිරි එකේ නෑ. මේකේ මෙම්බර්ස්ලා ලක්ෂ 2.5ක් හිටියත් වෝට් කරපු ගාන කීයද බලන්න. මේ poll 1ත් හරියට අර ඇස් ඇම් ඇස්
ජනාධිපති තේරුවා වගේ. :rofl::rofl:
 
blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ලංකාව කියන්නේ එලකිරි එකේ වෝට් කරන හතර පස් දෙනා නෙවෙයි නේ මචන්, මේ වෝට්වල බණ්ඩයියගේ, සුමනාවති අක්කගේ චන්ද ඇතුලත් නෑ නේ. අමතක
    කරන්න එපා, රටේ බහුතර ජනතාව එලකිරි එකේ නෑ. මේකේ මෙම්බර්ස්ලා ලක්ෂ 2.5ක් හිටියත් වෝට් කරපු ගාන කීයද බලන්න. මේ poll 1ත් හරියට අර ඇස් ඇම් ඇස්
    ජනාධිපති තේරුවා වගේ. :rofl::rofl:

    :lol::lol:
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    me makka makka goneki harakeki,buuruweki,jadayeki,padayeki,perethayeki,balleki...ranilta pu,,,a dena po...yeki.
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මචො දේශපාලන නූල් සූත්තර දිහා අද තියන තත්වය බලන්න එපා.....අතිතයේ සිට බලන්න.... මේ රටෙ ආන්ඩු පත් කරන්නේ පරම් පරික දෙශපාලනය කරන මිනිසුන් නොව පාවෙන ජන්දයි...

    යුඇන්පිය දෙකඩ උන එකෙන් වි ඇත්තෙ නිදහස් පක්ෂයෙ පරන අයට යන එන මන් නැති විමයි...

    ජෙවිපිය පවලා දුන්නේ සැප සම්පත් වලට වහල් වු මිනිසුන්ය (කවදා හො ලංකාවෙ දෙශපාලන ආනාතයන් බවට පත් වෙමින් ඇත)

    දෙමල සංධානෙ අය ආන්ඩු පක්ෂයෙ ද ඉන්නේ....

    වෙනම රටක් ඕනමයි කියපු පිල්ලෙයාන්ලව, කරුණාව වෙන රටවලට ගෙනිහින් දෙන්න පුලුවන් සැප සම්පත් දී LTTE එක දෙකඩ කරෙ කව්ද ?

    මුස්ලිම් චන්ද කොහොමත් යුන්පී බරය....

    ජනරාල් එනවානම් එන්නේ රට හදන්නට තමාය..... ඔය දවල් හීන බලන අයට වෙන දේ මම මුල දී කියලා තිබේ නැවත කියවන්න...

    අනික මේ වෙලාවෙ ජනාඩිපති වරනයක් අවශ්ය නැත.....මොකද මහින්ද රාජපක්ෂ ජනාඩිපති තුමාට තව අවු 2 ක් තිබේ....ඉතින් මහ මැතිවරනක් පැවැත්වීම හොදටම ඇති (මොකද දැනට තියන කරුනු එතරම් සුබ නැත)
    අතීතය ගැන කතා කොරලා වැඩක් නෑ නේ. දැන් අපි මේ ගැන කතා කරමු. පාවෙන චන්ද වලින් ආන්ඩු හදන 1 ඇත්ත. ඒ වුනත් මේ වෙලාවේ පාවෙන චන්ද
    වලට වඩා වැදගත් වෙන්නේ සුලු ජාතික චන්ද නේ. අපි හිතමු, සිංහල චන්ද හරි හරියට බෙදුනා කියලා, ඒ වුනත් සුලු ජාතික චන්ද? තොන්ඩමන්, චන්ද්‍රසේකරන් ඉන්නේ ජනාධිපති තුමා ලග. වතු චන්ද ලැබෙන්නේ එයාට, පිල්ලෙයාන්, කරුණා ඉන්නේ ජනාදිපති ලග නැගෙනහිර දෙමල චන්ද එයාට.ක්‍රිශෝර්, ඩග්ලස් දේවානන්ද, ප්ලොට් කට්ටිය ඉන්නේ ජනාධිපති එක්ක, ඒ චන්ද ලැබෙන්නෙත් එයාට. ෆේරියෙල් අශ්‍රොෆ් , හිස්බුල්ලා,නැගෙනහිර මුස්ලිම් නායකයෝ කොටසක්
    ඉන්නෙත් ජනාධිපති සමග. එහෙම බැලුවොත් ඒ චන්ද වලින් සිංහල චන්ද බෙදුනත් මහින්ද රාජපක්ශට දිනන්න පුලුවන්. හමුදාව එක්ක යුද්ද කරපු, ඔය දෙමල නායකයෝ සරත් ෆොන්සේකාට නම් සහය දක්වන එකක් නෑ. එහෙම වෙන්න තියෙන ඉඩකඩ අඩුයි.

    හිතන්න මේ සෙල්ලමෙන් රටට කොච්චර අහිතකර දේවල් වෙන්න පුලුවන්ද?
    1.මහින්දට සහය දක්වන වතු නායකයෝ තව තවත් දොල පිදේනි ඉල්ලනවා. ඒවා දුන්නොත්??
    2. නැගෙනහිර මුස්ලිම් නායකයෝ වෙනම මුස්ලිම් කලාපයක් ඉල්ලුවොත්?
    3. පිල්ලෙයාන්, උතුරු දෙමල නායකයෝ පොලිස් බලතල, ෆෙඩරල් ඉල්ලුවොත්?
    මහින්ද නෙවෙයි සක්කරයා හිටියත් බලය ‍රැකගන්න මේ ඉල්ලීම් ලබා දෙන්න සිද්ධ වෙනවා නේ. බලය ‍රැකගන්න අපේ නායකයෝ ඕනම දෙයක් කරනවා නේ.

    ඔන්න සරත් ෆොන්සේකා ජනාධිපති වුනා කියමුකෝ, එයාට කරන්න පුලුවන් දේවල් 2ක් තියෙනවා නේ.
    1. ජනපති ධුරය අහෝසි කිරීම
    හරි ඔන්න අහෝසි කරලා විධායක අගමැති ධුරයක් ගෙනාවා කියමු, රනිල් කීදවසක් එයාට අගමැතිකමේ ඉන්න දේවිද? පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය
    තියෙන්නේ රනිල්ට කියලා පෙන්නලා, රනිල් අගමැති වෙයි. එතකොට ජෙනරාල් තුමාට මොකද වෙන්නේ?
    2. රනිල්ට කුද ගහගන්න කියලා දිගටම විධායක ජනපතිකමේ ඉන්නවා. එතකොට? පාර්ලිමෙන්තුව දෝශාභියෝගයක් ගේනවා. සංධානෙ අනිවා ඌ ඇන් පියට
    සපෝර්ට් කරනවා මේ වැඩේට. එතකොට මොකක්ද වෙන්නේ? ජෙනරල් තුමාට පාර්ලිමෙන්තුව දිගටම කල් තබන්න බෑ නේ. දෝශාභියෝගයෙන් පැරදුනොත්?
    ආයෙත් ජනාධිපතිවරනයක්...
    රටම කැද හැලියක් වෙයි .:baffled::baffled::baffled:
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    Mata nattak nam naha..but thanks for the info..

    ඔයා ආයිත් නැට්ට පාග ගෙන.
    ඔයාගෙ නැට්ට ගැන නෙමෙයි කිව්වෙ, ඒක රූඩියක් (idiom).
     
    Last edited:

    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    3. පිල්ලෙයාන්, උතුරු දෙමල නායකයෝ පොලිස් බලතල, ෆෙඩරල් ඉල්ලුවොත්?

    මේක නම් ඉල්ලලා ගොඩක් කල්, දැන් නම් සද්දයක් නෑ.
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මේක නම් ඉල්ලලා ගොඩක් කල්, දැන් නම් සද්දයක් නෑ.
    කොටියා පූසා වුනේ නෑ නේ.කොටියගේ ලොං හැලුනා විතරයි. චාන්ස් 1 ආවම, කලු කොටි, මුහුදු කොටි, පොලිටික් කොටි, සෙට් 1ම එකතු වෙලා ඉල්ලුවොත්??
    අනිත් 1 දැන් සද්දයක් නැත්තෙ ජනාධිපතිවරනෙන් පස්සෙ විසදුමක් දෙනවා කිව්ව නිසා නේ:eek::eek:
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    කොටියා පූසා වුනේ නෑ නේ.කොටියගේ ලොං හැලුනා විතරයි. චාන්ස් 1 ආවම, කලු කොටි, මුහුදු කොටි, පොලිටික් කොටි, සෙට් 1ම එකතු වෙලා ඉල්ලුවොත්??
    අනිත් 1 දැන් සද්දයක් නැත්තෙ ජනාධිපතිවරනෙන් පස්සෙ විසදුමක් දෙනවා කිව්ව නිසා නේ:eek::eek:

    ඔව්, මේකට බය වෙන්න ඔනෙ නෑ, අඩුම තරමෙ සිංහලයො 70% මේක ගැනෙ එක මතේක ඉන්නව නම්, එක් මුන්ව එක මතකට ගන්න තමා අමාරු. පත්තරය කියෙව්වත් ඒකෙ තියෙන සුරන්ගනා කතා ටිකයි, tv එකෙ star ටිකයි බලන එක තමා කරන්නෙ, මෙහෙම ගිහින් තරුම පෙනෙයිද දන්නෙත් නෑ:baffled::baffled::dull::dull:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    ඔව්, මේකට බය වෙන්න ඔනෙ නෑ, අඩුම තරමෙ සිංහලයො 70% මේක ගැනෙ එක මතේක ඉන්නව නම්, එක් මුනව එක මතකට ගන්න තමා අමාරු. පත්තරය කියෙව්වත් ඒකෙ තියෙන සුරන්ගනා කතා ටිකයි, tv එකෙ star ටිකයි බලන එක තමා කරන්නෙ, මෙහෙම ගිහින් තරුම පෙනෙයිද දන්නෙත් නෑ:baffled::baffled::dull::dull:

    :rofl::rofl::rofl: ඔව්. ඒ වුනත් මේ රටේ මොනවද වෙන්න බැරි. චන්ද්‍රිකා සුනාමි මන්ඩලේ, රනිල් අවබෝදතා ගිවිසුම් ගැහුවේ අපෙන් අහලද?
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    :rofl::rofl::rofl: ඔව්. ඒ වුනත් මේ රටේ මොනවද වෙන්න බැරි. චන්ද්‍රිකා සුනාමි මන්ඩලේ, රනිල් අවබෝදතා ගිවිසුම් ගැහුවේ අපෙන් අහලද?

    ඒක තම කිව්වෙ කට්ටිය හින මව මව තරු වෙන්නෙ බලන් ඉන්නව, දන්නෙම නැතුව තරු පේනවා, ඊට පස්සෙ කෑගහනව.:rofl::baffled:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    උබේ ලොල් එකවත් හරියට ගහපං දැන්ද නැගිට්ටෙ?

    :lol::lol::lol::lol::lol: පවු බන්

    madurax86 ලොල්ලාට වැදගත් ලොල් එක හරියට ගැසීමයි.........

    GihanFXසොයුර, මට නුඹේ අනුකම්පාව අනවශ්‍යයයි......මේ ත්‍රෙඩ් එකෙන් මා බලා පොරොත්තුවුනු අභිප්‍රායන් ඉටුවුනා.......ලොල්ලන්ට ඒ ගැන දුක ඇති, ඒ නිසානෙ "ලොල්" එක හරියට ගහපන් කියන්නේ.......වෙන මොනවා කියන්නද?

    නුඹ අනුකම්පා කළයුත්තේ නගුට ඇතුලට දමාගෙන මුලු වැර යොදා කූඤ්ඤය ගැලවූ, අසරණ වුණු ලොල්ලාටය
    :lol::lol::lol::lol:

    P.s. ලොල්ලානෙනි, ලොල් එක හරිදැයි බලනු....
     
    Last edited:

    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88

    ඕ බැලුව මගේ එක හලි ඔයාගේ? හරි අපි දාගත්තේ නගුට...ඔයාගේ ඒක අස්සට වැටුනේ මොකක්ද? පස්සෙ නේද ඔයා ඔය තත්වයට පත් උනේ? මොකටද එදා ඔයා ඔය කූඤ්ඤය ගැලෙව්වේ? ඒක ගැලෙව්වෙ නෑ නම් ...කමක් නෑ ඒවා අතීතයට බාර කරමූ

    අහා අභිප්‍රායකුත් තිබ්බද?? එතෝට මේක මේ නිකන් නිවුස් එළකිරියෙ දැමීමක් නෙමේ නේ? හොදා හොදා කාට හරි හරියනව නම් අපේ අකමැත්තක් නෑ ඕං, එතෝට බබා ලොකූ වෙලා මොනවද කරන්න හිතන් ඉන්නේ? තව ලොකූ අභිප්‍රායයන් ඇති නේ?

    මං කියපු එකට නෙමේ නේ ඔයා උත්තර දෙන්නේ මං මෙතන දී කිව්වේ LNW එකෙන් කෑලි බෑලි එල්ල ගන්න එක ගැන නේ.
    P.S : ඔව් ලොල් එක හරි, මේකෙ විතරයි පරණ එකේ වැරදි ගිහින් හදන්න හලි ද හා..
     
    Last edited:

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    madurax86 ලොල්ලාට වැදගත් ලොල් එක හරියට ගැසීමයි.........

    GihanFXසොයුර, මට නුඹේ අනුකම්පාව අනවශ්‍යයයි......මේ ත්‍රෙඩ් එකෙන් මා බලා පොරොත්තුවුනු අභිප්‍රායන් ඉටුවුනා.......ලොල්ලන්ට ඒ ගැන දුක ඇති, ඒ නිසානෙ "ලොල්" එක හරියට ගහපන් කියන්නේ.......වෙන මොනවා කියන්නද?

    නුඹ අනුකම්පා කළයුත්තේ නගුට ඇතුලට දමාගෙන මුලු වැර යොදා කූඤ්ඤය ගැලවූ, අසරණ වුණු ලොල්ලාටය
    :lol::lol::lol::lol:

    P.s. ලොල්ලානෙනි, ලොල් එක හරිදැයි බලනු....

    ps - ඔබතුමා දරුනු ඈස් පෙනීමේ රෝගයකින් පෙලෙන බව මට හෑගෙයි, චන්ද පෝස්ටර් ගහන සයිස් අකුරු වලින් ඔබ ෆෝරම් එකේ ටයිප් කීරිමේන් වෙන දෙයක් බලාපොරොත්තුවනවාද යන්න මම දන්නේ නෑත, කෙසේ වෙතත් ඔබට මම අනුකම්පා කරනවා,
     
    Jan 24, 2009
    3,532
    130
    0
    madurax86 ලොල්ලාට වැදගත් ලොල් එක හරියට ගැසීමයි.........

    GihanFXසොයුර, මට නුඹේ අනුකම්පාව අනවශ්‍යයයි......මේ ත්‍රෙඩ් එකෙන් මා බලා පොරොත්තුවුනු අභිප්‍රායන් ඉටුවුනා.......ලොල්ලන්ට ඒ ගැන දුක ඇති, ඒ නිසානෙ "ලොල්" එක හරියට ගහපන් කියන්නේ.......වෙන මොනවා කියන්නද?

    නුඹ අනුකම්පා කළයුත්තේ නගුට ඇතුලට දමාගෙන මුලු වැර යොදා කූඤ්ඤය ගැලවූ, අසරණ වුණු ලොල්ලාටය
    :lol::lol::lol::lol:

    P.s. ලොල්ලානෙනි, ලොල් එක හරිදැයි බලනු...
    .

    :rofl::rofl: මැක්කෝ මේ wordpress නොවේ. ඒක නිසා මාඡ්ඡමික ටෝක් නොදමා පෝස්ට් වලට අනුකූලව රිප්ලයි කොරන්න.මධුර අහපු දේවල්වලට් උබට කියන්න තියෙන්නේ ඔච්චරද? :baffled::baffled::no::no: