sri lankawa yanu bahu aagamika ratak

sudunone

Member
May 23, 2009
3,781
121
0
මං හිතන්නෙ ආගමික නිදහසත් අනෙක් නිදහසවල් වගේ තමයි- ඒකෙ යම් සීමාවක් තියෙනවා. අනික් අයට බාධාවක් නොවෙන්න ඕනෙ; තමන්ට හෝ අනුන්ට හානියක්/ කරදරයක් නොවෙන විදිහට වෙන්න ඕනෙ. ඔය වගේ..

අනික තමන් කැමති ආගමක් තෝර ගන්න නිදහසක් තියෙන්න ඕනෙ කෙනෙක් පරිණත වෙනවත් එක්ක. එතෙන්දි වැදගත් වෙනවා ජීවිත කාලයටම බල පෑ හැකි ආගමික චාරිත්‍ර නොතේරෙන වයසෙදි නොකරන්න. උදාහරණයක් විදිහට සුන්නත් කිරීමක් වගේ දෙයක් ආපස්සට හරවන්න බැහැ. බෞතීස්ම කරනව වගේ දෙයක්, පන්සිල් සමාදන් කරවනව වගේ දෙයක් පොඩි කාලෙ කළා කියල එහෙම බලපෑමක් නැහැනෙ.
 
oyata dan thamai aththa therune mage sahodaraya:):):)
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
oyata dan thamai aththa therune mage sahodaraya:):):)

  1. මං 'ඔයාගෙ' සහෝදරයා නෙවෙයි. සහෝදරය විතරක් කිව්වම ඇති.
  2. ඔයා කොහොමද දන්නෙ මට ඔය ටික හිතුණෙ දැන්ද, ඉස්සෙල්ලද කියල?
  3. ඔයා ඔහොම කියනව ඇත්තෙ මං ඔයා දරන මතය පිළි ගත්තා කියල හිතාගෙනයි. නමුත් මං ඔයාගෙ මතයෙ නෙවෙයි ඉන්නෙ.
  4. ඔයා කොහොමද දන්නෙ මට තේරුණෙ ඇත්තද වෙන මොකක්වත්ද කියල? සාමාන්‍යයෙන් මිනිස්සු තව කෙනෙක් කියපු දේකට 'ඇත්ත' කියල කියන්නෙ තමන්ගෙ මතයට ඒක ගැළපෙනව කියල හිතනකොට.
  5. මං කලිනුත් කිව්ව වගේ බහු ජාතික බහු ආගමික ලේබලය යටතේ එන ඒව ගැන මගෙ ඒ හැටි විශ්වාසයක් නැහැ. මොකද, මං මේ රටේ ගොඩාක් කල් හිටපු හින්ද.
 
  • Like
Reactions: Amalka101

API THAWA KENEKUGE MATHAYAKATA KEMATHTHEN HO AKEMATHTHEN EKAGA VIYA YUTHU NE. API APE SWAADEENA MATHAYE SITIYA YUTHUI.
 
danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    mu methana hoda eka kiyala mawa pala ape agama nondi karanna try karanne... therenawane....

    ah ubata buddimath sanwadayak ne one???

    kiyapan balanna dewiyanwahanse... loke mewwe kohomada??? pirimiya mewwe kohomada?? geni mewwe kohomada?? asai denaganna :lol::lol:
     
    Last edited:

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    ah ubata buddimath sanwadayak ne one???

    kiyapan balanna dewiyanwahanse... loke mewwe kohomada??? pirimiya mewwe kohomada?? geni mewwe kohomada?? asai denaganna
     
    ovalprasad

    Member
    Oct 16, 2006
    1,672
    30
    0
    Jamaika- the fantacy Island
    moko upset eka? sri lankawata budu dahama ennath pera lankawe minissu jeevath una. un eka eka dewal walata wedum pidum kala.

    e nodiyunu yugaye.. budu dahama awata passe thama rata diyunu une. maha dagab hadanna taram. dan diyunu ugayeth boruwata e wage agam thiyenawa. namuth kamathi agamak adahanna sri lankawe jeewath wena ayata eda thiyenawa. eka nathi karanna hadanne bauddhayo newei kiyana eka mataka tiyaganna oni, ehema karana kattiya gana kiyanna one naha okkoma dannawa..