Machan umba christian ekek nemeine. Wena ID ekekin awilla Christian Buddhist awulak athi karanna ne yanne. P**** wada karanna epa bun.



Uba Hithuwada api merila ipadila innawa kiyala..api dannawa yakoo...moda haraka boruwata thread danawa



මං හිතන්නෙ ආගමික නිදහසත් අනෙක් නිදහසවල් වගේ තමයි- ඒකෙ යම් සීමාවක් තියෙනවා. අනික් අයට බාධාවක් නොවෙන්න ඕනෙ; තමන්ට හෝ අනුන්ට හානියක්/ කරදරයක් නොවෙන විදිහට වෙන්න ඕනෙ. ඔය වගේ..
අනික තමන් කැමති ආගමක් තෝර ගන්න නිදහසක් තියෙන්න ඕනෙ කෙනෙක් පරිණත වෙනවත් එක්ක. එතෙන්දි වැදගත් වෙනවා ජීවිත කාලයටම බල පෑ හැකි ආගමික චාරිත්‍ර නොතේරෙන වයසෙදි නොකරන්න. උදාහරණයක් විදිහට සුන්නත් කිරීමක් වගේ දෙයක් ආපස්සට හරවන්න බැහැ. බෞතීස්ම කරනව වගේ දෙයක්, පන්සිල් සමාදන් කරවනව වගේ දෙයක් පොඩි කාලෙ කළා කියල එහෙම බලපෑමක් නැහැනෙ.



oyata dan thamai aththa therune mage sahodaraya![]()
Pissu H....))) Weda nethi meeharakek. EK eka char karanna apu booruwek...mewage forum oya wage gon bas weda walata ganna epa



- මං 'ඔයාගෙ' සහෝදරයා නෙවෙයි. සහෝදරය විතරක් කිව්වම ඇති.
- ඔයා කොහොමද දන්නෙ මට ඔය ටික හිතුණෙ දැන්ද, ඉස්සෙල්ලද කියල?
- ඔයා ඔහොම කියනව ඇත්තෙ මං ඔයා දරන මතය පිළි ගත්තා කියල හිතාගෙනයි. නමුත් මං ඔයාගෙ මතයෙ නෙවෙයි ඉන්නෙ.
- ඔයා කොහොමද දන්නෙ මට තේරුණෙ ඇත්තද වෙන මොකක්වත්ද කියල? සාමාන්‍යයෙන් මිනිස්සු තව කෙනෙක් කියපු දේකට 'ඇත්ත' කියල කියන්නෙ තමන්ගෙ මතයට ඒක ගැළපෙනව කියල හිතනකොට.
- මං කලිනුත් කිව්ව වගේ බහු ජාතික බහු ආගමික ලේබලය යටතේ එන ඒව ගැන මගෙ ඒ හැටි විශ්වාසයක් නැහැ. මොකද, මං මේ රටේ ගොඩාක් කල් හිටපු හින්ද.


eeka hari...eeth ooka kiyanna aluth ID ekakin enna ona ne neh...




ELAKIRI EKA JATHIWADAYA ADINA SITE EKAK BAWATA PATH KARANNADA YANNE![]()

elakiri eken yanawa kiyalaa thread 1kuth damma ne, thawama mekeda?elakiri eken yanawa kiyalaa thread 1kuth damma ne, thawama mekeda?

elakiri eken yanawa kiyalaa thread 1kuth damma ne, thawama mekeda?


moko upset eka? sri lankawata budu dahama ennath pera lankawe minissu jeevath una. un eka eka dewal walata wedum pidum kala.
ah ubata buddimath sanwadayak ne one???
kiyapan balanna dewiyanwahanse... loke mewwe kohomada??? pirimiya mewwe kohomada?? geni mewwe kohomada?? asai denaganna