අපි කවුරුත් සම්පුර්න මිනිස්සු නෙමෙයි...අපි කා ගාවත් වැරදි තියෙනවා....ඒවා පුලුවන් ත්රම් අඩු කරගන්න try කරන්න ඕනා......
නිර්මානය හොඳයි........![]()
ස්තුතියි අදහස් වලට...
ටික දවසකින් වගේ ආවෙ...මං දැක්කෙ නෑ පහුගිය දවස් ටිකේ...

අපි කවුරුත් සම්පුර්න මිනිස්සු නෙමෙයි...අපි කා ගාවත් වැරදි තියෙනවා....ඒවා පුලුවන් ත්රම් අඩු කරගන්න try කරන්න ඕනා......
නිර්මානය හොඳයි........![]()
ස්තුතියි අදහස් වලට...

හැමොටම අමතක වෙන්නේ
ඔන්න ඕක තමයි
ගිය නූවණ ඇතුන් ලවා වත් ඇදිය නොහැකි බව
එහෙම නැත්නම් දැන් ඉන්න එවුන්ට තෙරේන බාසාවෙන් නම්
අන්ඩූ කරන්න බෑ කියලා
සිතුවිලි හා තමන් කරන කියන දේ වලින්
බොහෝ දුරට මිනිසෙකු මනින්න බැහැ
මොකද බොරැ ආවරණයක් විදියට ඒක පාවිච්චි කරමින්
ජීවත් වන දෙබිඩි මිනිසුන් අද සමාජයේ ඉන්නවා
අන්න ඒ හින්දා..




තමන් කව්ද
මොනවද හිතන්නෙ
මොනවද කියන්නෙ
මොනවද කරන්නෙ
හිතට එන සිතිවිලි තරම්ම...
හොඳද මම
එන සමහර සිතිවිලි තරමටම...
ජරාවක්ද මම
කල්පනා කර බැලිය යුතු වෙයි
නොඇදිය හැකි නිසාම
ඇතුන් ලවාවත්
ගිය නුවණ
ආපසු


ස්තුතියි යාළුවා ඔයාගෙ වටිනා අදහස් වලට...හැම තත්පරයක්ම අතීතයට එකතු වෙන නිසා අපි හිතනවා ඉන් කිසිම ඵලයක් නෑ කියලා අකමැත්තෙන් හෝ කැමැත්තෙන්ම අතහැර දාන්න හදනවා...ඒ මොනවා උනත් එ ගෙවුන අතීතය තුළ තියෙනවා තමන් කවුද කියන ප්රශ්ණයට හරි උත්තරය, තමන් කරපු,කියපු දේවල් අනුව.....
තම්න් ගැන තමන්ටම ප්රශ්ණ කරල බලන්න ඉඩදීපු නිර්මණයක් යාලුවා.....අගය කරනවා.උඩින්ම මේ වගේ නිර්මනයක් අපිට බලන්න සැලැස්සුවාට

ස්තුතියි මචන්...දැන්කාලෙ හැදෙන එවුන් දෙයක් වෙන්න ඉස්සෙල්ල කරන්නෙ කල්පනා කරලබලන එක නෙමෙයි ගිය නුවන ඇතුන්ට බැරිනම් දොබකරේකින් හරි අදින්න පුලුවන්ද කියල.. නියම උපදෙස මචං

පොඩි අදහසක්වත් නැද්ද තමං ගැන...? මං හිතන්නෙ හොඳ මනුස්සයෙක් වගේ...මම කව්ද කියලා තාම හොයන මම.....

ස්තුතියි සහෝදරී...Hmm Ekanam Eththa Giya Nuwana Aye Ethun Lawawath Addawanna Bene...![]()

ඔව් යාළුවා... ඒක ඇත්ත... හිතල විතරක්ම හරියන්නෙ නෑ...eka hari hithala witharakma hariyanneth nehe mathaka thiya gatha yuthutyh wenawa

ස්තුතියි නංගා ඔයාගෙ වටිනා අදහස් මෙතනට එකතු කරාට...හැමෝටම වරදින්නේ ඔන්න ඔතනදි තමා...
සමහරක් අය තමන් ගැන අධි තක්සේරුවකින් හිතනවා...එතකොට වැඩ්ඩෝ ඒගොල්ලෝ කියලයි එයාලා හිතන්නේ....
තවත් සමහර අයට තමන්ගේ වටිනාකම ගැන අවබෝධයක් නෑ. වටිනාකම තව කෙනෙක් පෙන්නලා දුන්නත් වටහා ගන්නේ නෑ....
මිනිස්සුන්ව උස් පහත් කරන්නේ තමන්ගේම සිතිවිලි
සිතිවිලි කියන්නේ හරිම පුදුම දෙයකට තමා
ඇත්තටම මම කවුද කියලා මමත් තාම හිතනවා![]()

ස්තුතියි අදහස් වලට...
ටික දවසකින් වගේ ආවෙ...මං දැක්කෙ නෑ පහුගිය දවස් ටිකේ...![]()




එළ එළ...ඔව් මචං මේ දවස් වල මම final exam වලට පාඩම් කරනවා.....
ඒ නිසා එච්චර වෙලා ඉන්නේ නෑ........
පස්සේ හම්බ වෙමු.....![]()
