ආයුබෝවන් ඔබට, කේසේද මේ සුහද විවාදය![]()
මෙය විවාදයක් නොවේ, මැක්කා ඉල්ලාගෙන ටින් කිරි ගාගනියි. අපිද බ්යිට් කිරීමේ ප්‍රීතියෙන් පිනා ගොස්, මැක්කාට ඉල්ලන ඉල්ලන ජාතියෙන් ටින්කිරි ලබාදෙන්නෙමු


මට නම් අවුලක් නැත. සායිෆ් අලී ඛාන් කොහෙද හිටියේ?? ෂූටින් වලට ගියාද?

ආයුබෝවන් ඔබට, කේසේද මේ සුහද විවාදය![]()



FCUK YEAH this is the sh!t all your sinhala typing needs are fulfilled in this thread by Realtime Singlish version 2
Don't know how makka_makka types but hey it just passed 600 downloads today



මෙය විවාදයක් නොවේ, මැක්කා ඉල්ලාගෙන ටින් කිරි ගාගනියි. අපිද බ්යිට් කිරීමේ ප්‍රීතියෙන් පිනා ගොස්, මැක්කාට ඉල්ලන ඉල්ලන ජාතියෙන් ටින්කිරි ලබාදෙන්නෙමු
මට නම් අවුලක් නැත. සායිෆ් අලී ඛාන් කොහෙද හිටියේ?? ෂූටින් වලට ගියාද?![]()
![]()

කියන්න බෑ දැන් 645 යන්නෙඕක ඔයිට වඩා ඩව්න්ලෝඩ් වෙලා තියෙනවා සොෆ්ට්පීඩියා එකෙත් තියෙනවා එකේනුත් කට්ටිය බාගන්නවා

මෑක්කාද නෑති නිසා අපි මෙතනට මාරු වෙමුද ? http://www.elakiri.com/forum/showthread.php?t=272206&page=71

මෙය විවාදයක් නොවේ, මැක්කා ඉල්ලාගෙන ටින් කිරි ගාගනියි. අපිද බ්යිට් කිරීමේ ප්‍රීතියෙන් පිනා ගොස්, මැක්කාට ඉල්ලන ඉල්ලන ජාතියෙන් ටින්කිරි ලබාදෙන්නෙමු
මට නම් අවුලක් නැත. සායිෆ් අලී ඛාන් කොහෙද හිටියේ?? ෂූටින් වලට ගියාද?![]()
![]()


ඔඔ මේ කැමැති කැමැති ආකාරයට එයාගේ තුවාල උන තැන් එහෙම වැහෙන්න ගානවා අපි!
ම්ම්ම් කන පැලෙන්න සිංදුත් දාගෙන(Head Phone) ලොල්

ත්‍රයිණිකායක මහා සංඝරත්නය පණවන නියෝගයකි. එයට කිසිදු අධිකරණ බලයක් නැත.
සිදුවිය හැකි එකම දෙය අන්‍යාගමිකයින් අතර බෞද්ධ භික්ශූන් විහිලුවට ලක්වීම පමණි.






![]()
XXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXX
[FONT="]![]()
xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
![]()
පැරිසියේ නැටූ නරිනාටක රටට හෙලිවීමෙන් පසු හෙමින් සීරුවේ ලංකාවට පල්ලම් බැස්ස විමල් දැන් තවත් වසුරු කොන්තරත්තුවකට අතගසා තිබේ.[/FONT][FONT="]
[/FONT][FONT="]ප්‍රංසයේ නැටුම් නටත්දී[/FONT][FONT="], [/FONT][FONT="]නන්දන ඇමටි කමත් අරගෙනම ජා.නි.පෙ බර-කරත්තෙන්[/FONT][FONT="]පැනයාම නිසා ඇතිවුනු අන්ත-අසරණකම වසා ගැනීමටත්[/FONT][FONT="], [/FONT][FONT="]
[/FONT]
[FONT="]ගෝඨාභය ඇමරිකාවේදී[/FONT][FONT="]ප්‍රශ්ණකිරීමකට ලක්වුනු බව බක-පණ්ඩිතයෙකු මෙන් හෙලිකර රජතුමාගෙන්[/FONT][FONT="]බලු-බැනුම් අසා වුනු ලැජ්ජාවත් මකා ගැනීමට විමල් වීරවංස[/FONT][FONT="], [/FONT][FONT="]භික්ශූන් වහන්සේ[/FONT][FONT="]කිහිපනමකුත් රවටාගෙන් (නැත්නම් දොල පිදේනි ගොන්නක් පොරොන්දු වී) ජෙනරාල්[/FONT][FONT="]ෆොන්සේකා පොදු අපේක්ශක වීම වැලැක්වීමේ උගුලක් අටවමින් සිටී.[/FONT][FONT="]
[/FONT][FONT="]විමල්ගේ "ආරධනාවෙන්" වැඩේට අතගැසූ මැදගම ධම්මානන්ද හිමි මාධ්‍ය සාකච්ඡාවකදී පැවසූ පරිදි[/FONT][FONT="], [/FONT][FONT="]පළමුව මල්වතු-අස්ගිරි ස්වාමීන් වහන්සේලා ලවා ජෙනරාල්ට පොදු අපේක්ශක[/FONT][FONT="]නොවෙනලෙස අවවාද කරවන අතර[/FONT][FONT="], [/FONT][FONT="]බැරිවුවහොත් ජෙනරාල්ට විරුද්ධව "සංඝාඥාවක්"[/FONT][FONT="]පනවනු ලැබේ.[/FONT][FONT="]
[/FONT][FONT="]මෙහිදී පැන නගින ප්‍රධාන ගැටළුව නම් "සංඝාඥාවක්" පැනවීමට වෙන සුදුසු වැදගත් ගැටළු [/FONT][FONT="]මේ රටේ [/FONT][FONT="]ඇත්තේම නැද්ද යන්නයි.[/FONT][FONT="]
1] [/FONT][FONT="]බුදු පා පහස ලැබූ කැළණිය කෙලසන මර්වින් සිල්වාට විරුද්ධව "සංඝාඥාවක්" පැනවන්නෙ නැත්තෙ අකාලයේ අපවත් වේ යැයි බියෙන්ද[/FONT][FONT="]?
2] [/FONT][FONT="]අරන්තලාවේ හාමුදුරුවරුන් පෙති ගැසූ කරුණාට විරුද්දව "සංඝාඥාවක්" පැනෙව්වොත් ඔබවන්හසේලා[/FONT][FONT="]පස්සෙන් [/FONT][FONT="]සුදු වැන් ඒ දැයි බයද[/FONT][FONT="]?
3] [/FONT][FONT="]අහිංසකයින් මරන[/FONT][FONT="], [/FONT][FONT="]මැරයින් රකින පොලිස් ලොක්කන්ට විරුද්ධව "සංඝාඥාවක්" පැනෙව්වොත් ඔබවන්හසේලා අපාගත වෙයිද[/FONT][FONT="]?
2] [/FONT][FONT="]චන්ද මන්කොල්ලකන[/FONT][FONT="], [/FONT][FONT="]කැලෑ කපන[/FONT][FONT="], [/FONT][FONT="]කසිප්පු පෙරන හොර දේශපාලුවන්ට විරුද්ධව "සංඝාඥාවක්" පැනෙව්වොත් ඔබවන්හසේලා අපාගත වෙයිද[/FONT][FONT="]?[/FONT]
"දිණමින, සිළුමිණ, ජාතික රූපවාහිණිය, ස්වාධීන රූපවාහිණිය" වැනි රජපක්ස ලෙවකන පොන්-මාද්දිය වලට වඩා LNW, eNews, රාවය, මිරිස වැනි මාධ්‍ය කොඳුඇට පේලියක් ඇති මිනිසුන් දැකගත හැකිය.
වසුරු වලේ ලගිමින්, ඒවා කමින්, එහිම ශරීර-කෘතය කමින් යලිත් ඒවාම බුදින සූකරයාට ඒ අසූචි වල රජ විමනකි.
21 වැනි ශතවර්ශයේ නුඹ වැන්නවුන් තවමත් මේ රටේ සිටීම රටේ අභාග්‍යයි. අසූචි වලට වඩා දේවල් කන්නට තිබෙන බව සිතට ගන්න.