මම

nwnbs

Member
අපි කවුරුත් සම්පුර්න මිනිස්සු නෙමෙයි...අපි කා ගාවත් වැරදි තියෙනවා....ඒවා පුලුවන් ත්රම් අඩු කරගන්න try කරන්න ඕනා......
නිර්මානය හොඳයි........:P:P:)
:P ස්තුතියි අදහස් වලට...:)
ටික දවසකින් වගේ ආවෙ...මං දැක්කෙ නෑ පහුගිය දවස් ටිකේ...:)
 
හැම තත්පරයක්ම අතීතයට එකතු වෙන නිසා අපි හිතනවා ඉන් කිසිම ඵලයක් නෑ කියලා අකමැත්තෙන් හෝ කැමැත්තෙන්ම අතහැර දාන්න හදනවා...ඒ මොනවා උනත් එ ගෙවුන අතීතය තුළ තියෙනවා තමන් කවුද කියන ප්‍රශ්ණයට හරි උත්තරය, තමන් කරපු,කියපු දේවල් අනුව.....

තම්න් ගැන තමන්ටම ප්‍රශ්ණ කරල බලන්න ඉඩදීපු නිර්මණයක් යාලුවා.....අගය කරනවා.උඩින්ම මේ වගේ නිර්මනයක් අපිට බලන්න සැලැස්සුවාට
 
shenat

Well-known member
  • May 13, 2007
    58,011
    86,213
    113
    ආශ්චර්යමත් රටක
    හැමොටම අමතක වෙන්නේ
    ඔන්න ඕක තමයි
    ගිය නූවණ ඇතුන් ලවා වත් ඇදිය නොහැකි බව
    එහෙම නැත්නම් දැන් ඉන්න එවුන්ට තෙරේන බාසාවෙන් නම්
    අන්ඩූ කරන්න බෑ කියලා :rofl:

    සිතුවිලි හා තමන් කරන කියන දේ වලින්
    බොහෝ දුරට මිනිසෙකු මනින්න බැහැ
    මොකද ‍බොරැ ආවරණයක් විදියට ඒක පාවිච්චි කරමින්
    ජීවත් වන දෙබිඩි මිනිසුන් අද සමාජයේ ඉන්නවා
    අන්න ඒ හින්දා.. :(

    :yes::yes::yes::dull:
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    දැන්කාලෙ හැදෙන එවුන් දෙයක් වෙන්න ඉස්සෙල්ල කරන්නෙ කල්පනා කරලබලන එක නෙමෙයි ගිය නුවන ඇතුන්ට බැරිනම් දොබකරේකින් හරි අදින්න පුලුවන්ද කියල.. නියම උපදෙස මචං
     
    sadamala

    Member
    Oct 6, 2007
    429
    8
    0
    තමන් කව්ද
    මොනවද හිතන්නෙ
    මොනවද කියන්නෙ
    මොනවද කරන්නෙ

    හිතට එන සිතිවිලි තරම්ම...
    හොඳද මම
    එන සමහර සිතිවිලි තරමටම...
    ජරාවක්ද මම

    කල්පනා කර බැලිය යුතු වෙයි
    නොඇදිය හැකි නිසාම
    ඇතුන් ලවාවත්
    ගිය නුවණ
    ආපසු

    Hmm Ekanam Eththa Giya Nuwana Aye Ethun Lawawath Addawanna Bene...:)
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    හැමෝටම වරදින්නේ ඔන්න ඔතනදි තමා...
    සමහරක් අය තමන් ගැන අධි තක්සේරුවකින් හිතනවා...එතකොට වැඩ්ඩෝ ඒගොල්ලෝ කියලයි එයාලා හිතන්නේ....

    තවත් සමහර අයට තමන්ගේ වටිනාකම ගැන අවබෝධයක් නෑ. වටිනාකම තව කෙනෙක් පෙන්නලා දුන්නත් වටහා ගන්නේ නෑ....

    මිනිස්සුන්ව උස් පහත් කරන්නේ තමන්ගේම සිතිවිලි

    සිතිවිලි කියන්නේ හරිම පුදුම දෙයකට තමා

    ඇත්තටම මම කවුද කියලා මමත් තාම හිතනවා:)
     
    nwnbs

    Member
    හැම තත්පරයක්ම අතීතයට එකතු වෙන නිසා අපි හිතනවා ඉන් කිසිම ඵලයක් නෑ කියලා අකමැත්තෙන් හෝ කැමැත්තෙන්ම අතහැර දාන්න හදනවා...ඒ මොනවා උනත් එ ගෙවුන අතීතය තුළ තියෙනවා තමන් කවුද කියන ප්‍රශ්ණයට හරි උත්තරය, තමන් කරපු,කියපු දේවල් අනුව.....

    තම්න් ගැන තමන්ටම ප්‍රශ්ණ කරල බලන්න ඉඩදීපු නිර්මණයක් යාලුවා.....අගය කරනවා.උඩින්ම මේ වගේ නිර්මනයක් අපිට බලන්න සැලැස්සුවාට
    ස්තුතියි යාළුවා ඔයාගෙ වටිනා අදහස් වලට...:)
     
    nwnbs

    Member
    දැන්කාලෙ හැදෙන එවුන් දෙයක් වෙන්න ඉස්සෙල්ල කරන්නෙ කල්පනා කරලබලන එක නෙමෙයි ගිය නුවන ඇතුන්ට බැරිනම් දොබකරේකින් හරි අදින්න පුලුවන්ද කියල.. නියම උපදෙස මචං
    ස්තුතියි මචන්...:)
     
    nwnbs

    Member
    හැමෝටම වරදින්නේ ඔන්න ඔතනදි තමා...
    සමහරක් අය තමන් ගැන අධි තක්සේරුවකින් හිතනවා...එතකොට වැඩ්ඩෝ ඒගොල්ලෝ කියලයි එයාලා හිතන්නේ....

    තවත් සමහර අයට තමන්ගේ වටිනාකම ගැන අවබෝධයක් නෑ. වටිනාකම තව කෙනෙක් පෙන්නලා දුන්නත් වටහා ගන්නේ නෑ....

    මිනිස්සුන්ව උස් පහත් කරන්නේ තමන්ගේම සිතිවිලි

    සිතිවිලි කියන්නේ හරිම පුදුම දෙයකට තමා

    ඇත්තටම මම කවුද කියලා මමත් තාම හිතනවා:)
    ස්තුතියි නංගා ඔයාගෙ වටිනා අදහස් මෙතනට එකතු කරාට...:)
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    :P ස්තුතියි අදහස් වලට...:)
    ටික දවසකින් වගේ ආවෙ...මං දැක්කෙ නෑ පහුගිය දවස් ටිකේ...:)

    ඔව් මචං මේ දවස් වල මම final exam වලට පාඩම් කරනවා.....
    ඒ නිසා එච්චර වෙලා ඉන්නේ නෑ........
    පස්සේ හම්බ වෙමු.....:):):):P
     
    nwnbs

    Member
    ඔව් මචං මේ දවස් වල මම final exam වලට පාඩම් කරනවා.....
    ඒ නිසා එච්චර වෙලා ඉන්නේ නෑ........
    පස්සේ හම්බ වෙමු.....:):):):P
    එළ එළ...
    හැමදේම හොඳීන් සාර්ථකව කරගන්න ලැබේවා කියල පතනවා...!!!
    පස්සෙ හම්බ වෙමු...:)
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    ම්ම්ම්ම්ම්ම්ම්ම්......මම
    ගොඩක් වෙලාවකට ඉන්නෙ මේ මම හිතන් ඉන්න මම,ම තමයි....
    ඒත් සමහර වෙලාවට හිතෙනවා මේ මම,මද කියලා.....
    ඒත් මට ඕන මම මම,ම වෙන්න

    නිර්මාණය නම් කියල වැඩක් නෑ යාළුවා
    එක පාරක් බලල සිය පාරක් හිතන්න පුළුවන් ......
    ලේසියට කිව්වොත්......ගින්දර