SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

NoWayOut

Member
May 13, 2009
578
13
0
Henry Jayasena & Wijayarathna Warakagoda

අප අතරින් සදහටම වියෝවූ
හෙන්රි ජයසේන
මහා කලාකරුවා වෙනුවෙනි

Andakaren Duratheetheta - Henry Jayasena & Wijayarathna Warakagoda
Drama - Kuweni
4.88MB 192kbps
(This is captured from Miyuru Gee)

 

rombo

Well-known member
  • Sep 4, 2009
    2,229
    167
    63
    අප අතරින් සදහටම වියෝවූ

    හෙන්රි ජයසේන
    මහා කලාකරුවා වෙනුවෙනි

    Andakaren Duratheetheta - Henry Jayasena & Wijayarathna Warakagoda
    Drama - Kuweni
    4.88MB 192kbps
    (This is captured from Miyuru Gee)



    Thank You Machan
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    අප අතරින් සදහටම වියෝවූ
    හෙන්රි ජයසේන
    මහා කලාකරුවා වෙනුවෙනි

    Andakaren Duratheetheta - Henry Jayasena & Wijayarathna Warakagoda
    Drama - Kuweni
    4.88MB 192kbps
    (This is captured from Miyuru Gee)


    ඇත්තෙන්ම ඔහුට උපහාරයක් වේවා
     

    arunajith

    Member
    Aug 19, 2006
    5,682
    14
    0
    Mt.Lavinia
    Hai.maawa amthakada danne naha.eth mata oyala okkoma mathak wenawa...ikmanatama mama oyala atharata enawa...danma baha enda...godak loku prashna wagayak thiyenawa.eth ikmanatama mama enawa..ayeth oyalath ekka set wela sathuta beda ganna.shiwa..media..thilz.sandun...meki noki siyalu denawama mata mathakai........love u everyone

    :shocked::shocked::shocked::shocked:
    Woow... airbus awith thinne.....
    Kaalekin... EK eka paththe dakke naaaaaa...
    :):):):):):)
     

    taraka911

    Member
    Oct 17, 2007
    28
    0
    0
    Thank u so much for the songs Shiwantha,shammee. When i get home i'll start uploading stuff too... i have >1200 sinhala songs myself
     

    dead7end

    Member
    Aug 27, 2008
    17
    0
    0
    Colombo
    Rohan Bulegoda ge LENGATHU PEMA song eka hoyala dennako please!!!!!!!!!!!!
    lonly.jpg
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    Rohan Bulegoda ge LENGATHU PEMA song eka hoyala dennako please!!!!!!!!!!!!

    ලෙන්ගතු පෙම මැසිවිලි නැගුවා ඇති
    අපමණ සිතුවිලි දයාබරයි
    ඉටු‍ නොවනා බව දැන සිටිනා මුදු
    ඔබම පතා සිත පෙරුම් පුරයි

    ඇස හැර බැලුවද නිදි ලොව සැරුවද
    මා නෙතු විමසන එකම රුවයි
    ළය මත පිබිදුන උණුසුම රදවන
    සිහිලස පිරි ඔබ නවාතැනයි

    වෙන්වීමක් ගැන සිත අහලක නැති
    මගෙ සිත ඔබ හා ගමන් කරයි....

    Lengathu Pema-Rohan Shantha Bulegoda

     
    Status
    Not open for further replies.