අනේ දන්නෙ නැති නිසා අහන්නෙ...
ඇත්තටම මේ රටේ නීතිය කෝ...???
මීට කලිනුත් ඔය වගේ තැන්වලින් රෝග සුව කර ගන්න ගිහින් මිනිස්සු මැරුණා. මට මතක විදිහට එක්කෙනෙක් අවුරුදු 20ක විතර තරුණයෙක්, දියවැඩියාවෙන් පෙලුණු. මේ සිද්ධියෙත් එක්කෙනෙකුට ඇදුම තිබුණ කෙනෙක්. මේවට හොඳ ප්‍රතිකාර තියෙද්දි, බොරුවක් කරලා මැරෙන්න සලස්වන එක වැරදි. දැන්නෙ කියන්නෙ ආශීර්වාද කතාව. ඉස්සෙල්ල කියල තියෙන්නෙ සනීප කරනව කියල. පව් අසරණ මිනිස්සු.
අ පූ රු යි මේ ක ද මේ කි ය න නී ති ය ? කෝ මි නී ම රු ව න් ට ද ඩු ව ම් ?

මල්ලි ඔයා නින්දාව කියන වචනේ තේරුම දන්නෑ වගේ..(සමහර මෝඩ ජෝක් වලින් උතුම් පුද්ගලයන්ට වෙන නින්දාවට කර්ම විපාක ගෙවන්න වෙන්නේ නිරයේ " ගලා ගලා ** තෙමා තෙමාමේ ඇල් කේ ඩූඩ්...උයා මෙතන ඉන්නකොට මෙයාලා උයාට නින්දා කරනවා...අර ඊ-බුක් ඩවුන්ලෝඩ් ත්‍රෙඩ් එකේ මං පෝස්ට් කරපු පොත් ටික හොයලා දෙන්න....![]()
" 
රෑජිනට ජය වේවා
රෑජිනගේ ජන්* හෝදන එකාට ජය වේවා
එන්ගලන්තේට ජයවේවා
සොල්හයිම් දිනේවා
ඩූඩ්ට ජය වේවා
HAPPY ?![]()

කන්න ඕන වුනොත් තලගොයි කබරගොයි මාරුවෙනවාහැබැයි ඔය කටින් ආයිත් හෙට අනිද්දට කියන්න එපා රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නෑ කියල එහෙම
![]()
හ් ම් ම් ම් ම් ම් ම් ම් ම් ම් .... .... ඔ ය කි ය න බ ලේ දෙ න් න ත ව කී දෙ නෙ ක් මැ රෙ න් න ඕ නි ද ද න් නෑබලය නැහැ කියන්නේ![]()

:අවස්තාවාදයද?:නෑ නෑ...මම ඩූඩ්ගෙන් ඊ බුක් වගයක් ඉල්ලුවා...ඒක දෙනකන් එයාව ශේප් එකේ තියාගන්න ඕනි...![]()

machan lankawe criminal law eka Roman dutch law nemei.රෝම ලන්දේසි නීතිය තියෙනකොට ඕවා කොහොමද බං අපරාධ වෙන්නේ