lkdood ta mada gahuwa usawiyen uth thara [koswath tha]

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මේ ඇල් කේ ඩූඩ්...උයා මෙතන ඉන්නකොට මෙයාලා උයාට නින්දා කරනවා...අර ඊ-බුක් ඩවුන්ලෝඩ් ත්‍රෙඩ් එකේ මං පෝස්ට් කරපු පොත් ටික හොයලා දෙන්න....:)
 

ALii

Member
Nov 6, 2009
1,554
69
0
දිවයිනේ තියෙනවා, ඔය පල්ලියෙ නීතිඥයො කියනවලු, පාස්ටර් දේවාලෙක කපුවෙක් වගේ භූමිකාවක් කළේ; ආශීර්වාද ලබා ගන්න ආව කෙනෙක් මැරුණට කපුවට දඬුවම් කරන්නෙ නෑ නේද කියල. පල්ලිවලට ඉතින් ඕනෙ තරම් පිටරටින් සල්ලි ගලනවනෙ. නීතිඥයොත් සල්ලිවලට ඕනෙ බලු වැඩක් කරන්න ලෑස්ති.

අපෝ ඕන තරම් නීතිඥයො නම් එයි උංට පක්ෂව කතා කරන්න:frown:
 

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
මෙ සිද්ධියේ තුන්වෙනියත් මැරැනා කියලා කියනවා ඒක ඇත්තක්ද :confused:
කටකථාවක් විතරද

ඈත්ත, පිරිමි කෙනෙක්, පාස්ටරයගේ මෑරයෝ තර්ජනයා කරලා මෑරුන කෙනාගේ පවුලේ අයට මේ නිව්ස් එක මීඩියා එකට දෙන්න එපා කියලා
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
රෝම ලන්දේසි නීතිය තියෙනකොට ඕවා කොහොමද බං අපරාධ වෙන්නේ

නීතිය අන්ධයි කියලා පරණ බයිස්කෝප් එකක් තියනවා...:rolleyes:
ඔය කියලා තියෙන්නේ නීතිය අන්ධයිළු

+ ව්‍යාපාදයෙන් යුතුව කටයුතු කරපු අයට...:)
සියළු සත්වයා වෙනුවෙන් හටගත් මහා කරුණාවෙන් මිනී මරපු අයටත් වැඩි කාලයක් යන්න කලින් හම්බෙයිද
 

ALii

Member
Nov 6, 2009
1,554
69
0
දන්නෙ නැති නිසා අහන්නෙ කවුද 3 වෙන්යා??



මචන් එක ටිකක් අන්තවාදි වගෙ නෙද??

ආගම් පනත සම්මත කරන එක කාටත් හොදයි මචං, ඒක අන්තවාදි කියලා හිතනවනම් මේවට මොනවා කියන්න ඕනෙද, ඔයා ඒ පනත් ඕනෙ නම් කියන්න මම විදුලි තැපෑලෙන් එවන්නම්, දෙන්නකෝ මට ලිපිනය:)
 

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
ආගම් පනත වහා සම්මත කරවු!!!!!!!!!

පාස්ටරයට විරුද්දව වහා පෙල ගෑසෙව්

"පාස්ටරයා බන්ගවේවා"
"ඩුඬ් බන්ගවේවා"
"AC එක කරපු එකාට ජය වේවා"
 

ALii

Member
Nov 6, 2009
1,554
69
0
පාස්ටරයට විරුද්දව වහා පෙල ගෑසෙව්

"පාස්ටරයා බන්ගවේවා"
"ඩුඬ් බන්ගවේවා"
"AC එක කරපු එකාට ජය වේවා"

හැපෙන්න සෙට් වෙලා:rofl:
 

aragon

Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    පාස්ටරයට විරුද්දව වහා පෙල ගෑසෙව්

    "පාස්ටරයා බන්ගවේවා"
    "ඩුඬ් බන්ගවේවා"
    "AC එක කරපු එකාට ජය වේවා"
    Aniwa..!!!
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    අ පූ රු යි මේ ක ද මේ කි ය න නී ති ය ? කෝ මි නී ම රු ව න් ට ද ඩු ව ම් ?
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඔය කියලා තියෙන්නේ නීතිය අන්ධයිළු


    අනිවා....:)


    සියළු සත්වයා වෙනුවෙන් හටගත් මහා කරුණාවෙන් මිනී මරපු අයටත් වැඩි කාලයක් යන්න කලින් හම්බෙයිද

    මගුලක් කතා කරනවා...මහා කරුණාවෙන් කොහොමද මරන්නෙ...:oo:
     

    Thushara-SL

    Member
    Oct 30, 2008
    566
    10
    0
    අනේ දන්නෙ නැති නිසා අහන්නෙ...
    ඇත්තටම මේ රටේ නීතිය කෝ...???:):):):)
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මීට කලිනුත් ඔය වගේ තැන්වලින් රෝග සුව කර ගන්න ගිහින් මිනිස්සු මැරුණා. මට මතක විදිහට එක්කෙනෙක් අවුරුදු 20ක විතර තරුණයෙක්, දියවැඩියාවෙන් පෙලුණු. මේ සිද්ධියෙත් එක්කෙනෙකුට ඇදුම තිබුණ කෙනෙක්. මේවට හොඳ ප්‍රතිකාර තියෙද්දි, බොරුවක් කරලා මැරෙන්න සලස්වන එක වැරදි. දැන්නෙ කියන්නෙ ආශීර්වාද කතාව. ඉස්සෙල්ල කියල තියෙන්නෙ සනීප කරනව කියල. පව් අසරණ මිනිස්සු.