lkdood ta mada gahuwa usawiyen uth thara [koswath tha]

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
හයි යෝ, නිති යට ගිය කලක්, මට නම් තව මේ වා බලන් ඉන්න බෑහෑ, AC එක ක ඩ පු උන් ව වහා අත් ත ඩන් ගුවට ගනිව්

"මට බඩගිනියි කාල එන්නම්'
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
Machan pastarayage nemene waredda e ganu denna ne (Un eladennu wennath puluwan) ethenta gihin nikan marum kala thiyenne. api genunge hati dannawane.

බූරු කතා කියන්න එපා. අසරණ වුණු මිනිහෙක් බලන්නෙ කොහොම හරි ගොඩ එන්න. එකෙන් අවස්ථාවාදියො ප්‍රයෝජන ගන්නවා.
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
Machan pastarayage nemene waredda e ganu denna ne (Un eladennu wennath puluwan) ethenta gihin nikan marum kala thiyenne. api genunge hati dannawane.
මචං මිනිස්සු අසරණ වුනාම ඔයිට වඩා දේවල් පස්සේ ගිහිල්ලා අසරන වෙනවා..:baffled:
ඒක ඒ මිනිස්සුන්ගේ අසරණ කම හා නොදැනුවත් කම..:dull:
ඒ වගේ දේ පාවිච්චි කර තමන්ගේ අන්තවාදී අදහස් මුදුන්පත් කරගන්න හදන මුන් යහතින් ඉන්නවා..:no:
සිවුරු පෙරවපු මිනිස්සු හා නළු නිළියන් යොදාගෙන මේ මිනිස්සු රවට්ටලා මේ කරන්නේ මහා ප්‍රෝඩාවක්:angry:

 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
නීතියට ඕනෙ ඒගොල්ලන්ගෙ පොත්වල තියෙන විදිහෙ සාක්ෂි. ඒ සී කඩපු එකේ වීඩියෝ තියෙනවා. නමුත් මිනී මරපු එකේ එයාලට රිංගන්න හිල් තියෙනවා; මිනිස්සු ආවෙ සිය කැමැත්තෙන් කියයි; පාවිච්චි කළ ආයුධ පෙන්නන්න කියයි; මරනව දැක්කද අහයි...ඒ නිසා මෙච්චර පැහැදිලි දෙයක් නීතියෙන් ඔප්පු කරන්න අමාරුයි.
පල්ලියට එන වාහන අහළ පහළ ගෙවල්වල, පාරෙ හැමතැනම නවත්තලා ප්‍රදේශ වාසින්ට කරදර උණා කියන එක ඔප්පු කරන්න වීඩියෝ නෑ; තිබුණත් පල්ලියට එන උන්ගෙ වරදට පාස්ටර් පලි නෑ කියයි. අනික කවුද කැමති නඩු වලට පැටලෙන්න? ඒ නිසා හැමෝම අනුන් තමන්ට පහසු කරල දෙනකම් ඉන්නව මිස සාක්ෂි දෙන්න ඉදිරිපත් වෙන්නෙත් නෑ.

කාමරේක දාගෙන මැරුවෙ නෑනෙ...ඉතිං මරණය දැක්ක අය ඇති ඕනි කරම්...
 

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    බූරු කතා කියන්න එපා. අසරණ වුණු මිනිහෙක් බලන්නෙ කොහොම හරි ගොඩ එන්න. එකෙන් අවස්ථාවාදියො ප්‍රයෝජන ගන්නවා.

    100% එකගයි අසරණ වුණු කෙනෙක් ඔනෙම දෙයකින් පිහිටක් පතනවා
    අවස්ථාවාදීන්ට ලෙසියෙන්ම ගොදුරැ වෙනවා
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    අ හිං ස ක ඒ සී එ ක ක ට ක ර පු මේ අ ප රා දෙ ට මු න් ව හ ත් අ වු රු ද් ද ක ට අ ච් චු ක ර ල ත් ම දි. :ලොල්:

    අකුරු ඈත් කරල ගහන්න කොපි රයිට් අරන් තියෙන මනුස්සයගෙන් අවසර අරන්ද ඔබ ඔහොම කොටන්නෙ? බලාගෙන, නඩු යන්න පුලුවන්.
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    එළ අපි ඕ කට ගිය එවුන් ටිකව එල්ලමු :yes: කවු ව්රුත් අර අ හිංසක බයි පාස් පාස්ටර්ට එ හෙම මො කුත් කි යනව නෙ මෙ ඕන් :growl: මන් නොකි ව්ව යි කියන්න එපා

    ඕඕ...දන්නවානෙ ඉබ්බා... කිව්වොත් කිව්වා...:P
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    පී ස් පීස් ..අන් ත වා දී වෙ න් න එ පා..කෝ ර ටේ නී ති ය :baffled:
    හැබෑටම මටත් දැනුයි කම්පනාවට ආවෙ ... කෝ ඒක :eek:
    පී ස් අවු ට්:baffled:

    මෙහෙම AC එකක් දේනෝ දා හ ක් බලන් ඉන්දේද්දි කුඩුකරන්න ඉඩ දෙන්න පුලුවන්ද :shocked:, මිස්නිස් ජිවිත 3 වගේද එන්ගලන්තෙ හදපු AC එක :shocked::shocked:

    කෝ ර ටේ නීති ය :shocked:
    ශික් රැජිණගෙ ඒසී එක කුඩුකරපු මෙවුන්ව මරලත් මදි නෙ :growl::growl::growl: මොනාද බන් ඔය මිනිස්සු වගේද රැජිණගෙ රටේ හදපු ඒසී එක
    කෝ මේ නීතිය


    අ හිං ස ක ඒ සී එ ක ක ට ක ර පු මේ අ ප රා දෙ ට මු න් ව හ ත් අ වු රු ද් ද ක ට අ ච් චු ක ර ල ත් ම දි. :ලොල්:
    අ ප රා දෙ අප් පා මේ ඩ් ඉ න් ඉ න් ග් ල න් ඩ් කි ය ල ත් ග හ ල ති බ් බ ලූ .... මැ ණි කෙ අ ග ය ක ණා ද න් නෙ නෑ නෙ
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,458
    5,793
    113
    හෝම් ස්වීට් හෝම්
    කාමරේක දාගෙන මැරුවෙ නෑනෙ...ඉතිං මරණය දැක්ක අය ඇති ඕනි කරම්...
    mama hithanne na eka oppu karanna evidence thiyenawa kiyala
    maranawa kiyana eka mehtana pahadili nane
    e kiyanne e minissunawa gahala maranwawath mokakwath na
    maranayata hethuwa nathural cz eegolonge thibuna leda wadiwela ...
    :no::no:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    අකුරු ඈත් කරල ගහන්න කොපි රයිට් අරන් තියෙන මනුස්සයගෙන් අවසර අරන්ද ඔබ ඔහොම කොටන්නෙ? බලාගෙන, නඩු යන්න පුලුවන්.

    නඩු ගියාට මොකෝ...මේ රටේ නීතිය තියනවානෙ..අවුලක් නෑ...
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    පොඩ්ඩක් පැහදිලි මදි

    තව නූලක දාල තිබුණ ඔය මගුල පටන් ගන්නකොට පාස්ටර්ගෙ හොඳ කියන චීවරධාරීන් පිරිසක්. ඒ ගැන වෙන්න ඕනෙ ඔය කියන්නෙ.
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පොඩ්ඩක් පැහදිලි මදි
    VCD එකක් ගහලා බෙදනවා ඈත ගම් වල..මෙන්න මෙතනින් අපි සුව උනා මීට පස්සේ ලෙඩක් හැදුනොත් එන්න අපි ළගට කියලා :nerd:

    ඒකෙ කතා කරන්නේ රටේ නමක් ගත්තු නළු නිළියෝ..'හාමුදුරුවරු' වගේ අය.. නඩුත් උතුමාණන්ගේ බඩුත් උතුමානන්ගේ සල්ලි ඩෙන්මාර්ක් වලික්



     

    Vidulupuka

    Banned
    Oct 31, 2009
    430
    4
    0
    you would need to have government inspections and full insurance to run a healing establishment. Even faith healing. blady bieatch :baffled: wait ... I will have my own faith healing center very soon.