දැක්කද වෙච්චදේ..ඔක නිසා තමයි අපි කිවුවෙ. බලපං අර කාලකන්නි බලු පාදිලියා නිදැල්ලේ..මෝඩයෝ වගේ හැසිරිච්ච අපේ මිනිස්සු ඇතුලෙ...ප්‍රසිද්ධියෙ ඔහොම වැඩ කරාම...හ්ම්ම්ම්ම්....අරගල උනත් මොලෙන් කරන්න ඔනා...හැගීම් වලින් නෙවෙයි..ඩුඩ්..උබ ගැන තිබ්බ ඉමේජ් එක උබ නැතිකර ගත්ත මේත්‍රෙඩ් එකේ නමින්...දැන්වත් දාපං අර මිනිස්සු දෙන්න මැරුන සිද්දිය ලොකුවට..


මෙකනෙ වෙන්නෙ මිනිස්සුන්ට කර කියා ගන්න දෙයක් නැති උනාම තමා මෙවගෙ තෙන් වලට යන්නෙ
මෙහෙම කරන හාමුදුරුවොත් ඉන්නවානෙද?? (කාලෙන් කාලෙට ප්‍රසිද්ද වෙන)
හැමොම කරන්නෙ එකම් දෙය .....
මෙතන වෙනස තියෙන්නෙ religon 1 ...


මෙකනෙ වෙන්නෙ මිනිස්සුන්ට කර කියා ගන්න දෙයක් නැති උනාම තමා මෙවගෙ තෙන් වලට යන්නෙ
මෙහෙම කරන හාමුදුරුවොත් ඉන්නවානෙද?? (කාලෙන් කාලෙට ප්‍රසිද්ද වෙන)
හැමොම කරන්නෙ එකම් දෙය .....
මෙතන වෙනස තියෙන්නෙ religon 1 ...
කවුරු කළත් වැරදි..මිනීමරනවනම්...

පිස්සුද යකෝ...ක්‍රිස්තියානි ආගමේ මේ බයිලා නෑ...මේ රටෙත් (කැනඩාවෙත්) 60% වඩා ඉන්නෙ ක්‍රිස්තියානි අය..ඒත් ඔය මගුල් යාඥා නෑ....මේවා මේ මිෂනාරී අන්තවාදීන්ගෙ වැඩ...![]()
අකුරු ඈත් කරල ගහන්න කොපි රයිට් අරන් තියෙන මනුස්සයගෙන් අවසර අරන්ද ඔබ ඔහොම කොටන්නෙ? බලාගෙන, නඩු යන්න පුලුවන්.
'ගානක් නෑ අපි අපිනෙ' කියලා ශේප් වෙන්න බලන්න ඕනිkaalen kaaleta enawa neda haamuduruwoth oya faithhealin scn walata
hamoma karanne desperate minssungen thamunta prayojanayak gannai.....
methana wela thiyenneth ekai
okai aththa dan ithin mata banapan![]()
කවුරු කළත් වැරදි..මිනීමරනවනම්...
- ගුරුකම් කරන චීවරධාරීන් ගැනද කියන්නේ? එයාල බෞද්ධයෝ කියලා පිළිගන්නෑනේ..චණ්ඩාලයෝනෙ
- කෝ දැන් හාමුදුරුවෝ මරපු මිනිස්සු?
- මේකට රිලිජන් එක ගාවගත්ත එක තමයි අවුල
- අනේ.....
datz exactly my point bro...
hamathanama inna wa oya wage kattiya
unwa sudda karana eka karanna barideyak
ඇත්තටම මගෙ නම් අදහස මේක කුඩු කරපු අයව අත්අඩංගුවට අරන් හරියන්නෑ.හැබෑටම මටත් දැනුයි කම්පනාවට ආවෙ ... කෝ ඒක
පී ස් අවු ට්![]()
ශික් රැජිණගෙ ඒසී එක කුඩුකරපු මෙවුන්ව මරලත් මදි නෙමොනාද බන් ඔය මිනිස්සු වගේද රැජිණගෙ රටේ හදපු ඒසී එක
කෝ මේ නීතිය
අ ප රා දෙ අප් පා මේ ඩ් ඉ න් ඉ න් ග් ල න් ඩ් කි ය ල ත් ග හ ල ති බ් බ ලූ .... මැ ණි කෙ අ ග ය ක ණා ද න් නෙ නෑ නෙ
ane palayan yako yanna. me thread eke thi yena we redda mokadda
tho me thana pora wenna hadanna epa![]()
යුද්ධෙත් ඉවර කරන්න බෑ කියලනේ කිව්වේna
mama kiyane me widiyata minissunwa rawattana aya hamathanama innawa kiyana ekai
unta wiruddawa piyawarak ganna ba
වෙන වෙන පියවරවලුත් තියනවා
කැ.පොත්තො තොට තියෙන්නෙ සුදුලේ උනාට...අපිට තියෙන්නෙ රතු..මෙකෙතියන වැරැද්ද කියලා දෙන්න මෝර්ටින් ඉන්සෙක්ට් කිල්‍ර එකක් අරන් රෑ වෙලා මන් එන්නම්..දැන් ටිකක් බිසී...
PS : උබ මන් එන කන් හොදට පොරවෙයන්

