ane mata kawru hari,MONARA KIRILLI kiyana song eka hoyala dennako
මම හිතන්නේ මේක වෙන්නැති acsm දුන්න සිංදුවක්kauda kiyanne sinduwa? amaradeva master ge monara kikiliye kiyana ekada?
MORIS WEJESINGHE - DUWILLEN WATHSUNU
ane mata kawru hari,MONARA KIRILLI kiyana song eka hoyala dennako
මම හිතන්නේ මේක වෙන්නැති acsm දුන්න සිංදුවක්kauda kiyanne sinduwa? amaradeva master ge monara kikiliye kiyana ekada?
ne eka nemei menna kiyana kena,(Monara Kirillee - Morris Wiijesinghe)![]()
oya shammee deela thiyenne
නාඬා ඉන්න 
මම මෙතන නැති කෙනෙක් වුනාට මේක ලිව්වේ බලාගෙන ඉඳලා බැරිම තැන. අපේ සහෝදර සහෝදරියන්ගේ අයිතියට ගරු කරන්ඩ ඉගෙන ගන්ඩ ඒ අයගේ කැපවීම මහන්සිය අගය කරන්ඩ. පුළුවන් හැම කෙනෙක්ම මෙතනින් සිංදු ගන්නා වගේ තමන් ලඟ තියෙන සිංදුත් මෙතෙන්ට දාන්ඩ. ඒ සිංදු හොයාගන්ඩ පුළුවන් ඒවද දුර්ලභ ඒවද කියන එක එච්චර අදාල නෑ. වැදගත් වෙන්නේ ඔබගේ දායක්වය පමණයි.
ඔයාට මේ සම්බන්ධව අපේ තවත් සහෝදරියක්ගෙනුත් පැහැදිලි උත්තරයක් ලැබිලා තියෙනවානේ. ඒ වගේ අය මේ ත්රෙඩ් එක වෙනුවෙන්, ඒ කියන්නේ ඔබලා වෙනුවෙන් පුදුම කැප කිරීමක් කරලා තියෙන්නේ.
එවැනි සහෝදර සහෝදරියන් මේ ත්රෙඩ් එකේ පැවැත්ම සහ පැරණි ගීත රසිකයන් වෙනුවෙන් සිදු කරනු ලබන්නා වූ මේ සේවය අගය කරමු. එවිට මෙයින් තවත් බොහෝ දෙනෙකුට මේ සේවය ලබා ගත හැකිවේවි.

ඔන්න බළලෙක් මල්ලෙන් එලියට පැනලා......
ඔය දැන් දැන් කට්ටිය එලියට එන්නේ.....
අපරාදේ ඔයා කිව්වනම් මම මගේ හාර්ඩ් ඩිස්ක් එකේම කොපියක් ඔයාට දෙනවානේ
ඔයාට හරිම තරහක් යනවා නේද අනුන්ගේ දේවල් තමන්ට ඕනේ විදියට ගන්ඩ බැරිවුනාම?
ඔයාට මොන සිංදුවද ගන්ඩ බැරිවුනේ මෙච්චර තරහ යන්ඩ. ඒ සිංදුව වෙන තැනකින් හොයාගන්ඩ බැරි වෙන්ඩ ඇති නේද?
මීට කලින් ඔයා වගේ අයට ඔය කිසිම ප්රශ්නයක් තිබුනේ නෑ නේ. කොහොමත් ඔයාගේ මනුස්සකම නම් මේකෙන්ම පේනවා.
අඩුම තරමේ මේ වගේ දෙයක් කියන්ඩ තරම් සදාරචාරාත්මක අයිතියක් ඔයාට තියෙනවාද කියන එකනම් ඔයාගේ හිතෙන්ම අහලා බලන්ඩ.
මෙතෙන මුර පද දැම්මා කියලා කාටවත් අපි සිංදු දෙන එක සීමා කරලත් නෑ නොදී ඉඳලත් නෑ.
රෙකෝඩ් බාර් ලින් වත් හොයා ගන්ඩ බැරි හුඟක් සිංදු අපේ අය දීලා තියෙනවා. ඔහේ නිකම්ම අරන් යන්ඩ බැරිවුණ එක ගැන ඔයාට හරිම දුකයි නේද?.
මේ සිංදු හොරෙන් අරන් යනවා කියලා කියන්නේ ඔයා මේවා ඩවුන්ලෝඩ් කරන එක ගැන ගැන නම් නෙවෙයි. මෙච්චර කල් ඔයා මේකෙන් ගත්ත එක සිංදුවකටවත් අඩුම තරමේ මේ සිංදුව මම ගත්තා. කියලා වත් කියලා තියනවාද?
ඔන්න ඔතනදී තමයි සහෝදරයා මනුස්කම පිළිබඳ ප්රශ්නය එන්නේ.
මෙතන තියෙන්නේ සදාරාත්මක ප්රශ්නයක්.
සමහර විට ඔයා දන්නේ නැතිව ඇති මොනාවාහරි ගත්තහාම හරි කවුරුහරි උදව්වක් කළාම ඒකට අඩුම ගානේ ප්රතිඋපකාර කිරීම නැතිවුනත් ස්තුති කිරිම මනුස්යෙක් විදියට කළ යුතු බව.
කාගේ හරි ලඟ තියෙන දෙයක් ගන්න ගෙරවනීය විදියක් තියෙනවා.
ඒ අයට හෑල්ලුවට ලක් කරලා විවිද අපහාස කරලා ගන්න ක්රමයකුත් ඔයා වගේ අයට නම් තියෙනවා වගේ.
මනුසසකමත් ගැන අවබෝධයක් නැත්නම් මෙතන රැදිලා බලාගෙන ඉන්ඩ
සහෝදරකම සහ මනුස්කම ඔයාට මෙතනින්ම ඉගෙන ගන්ඩ පුළුවන් වෙයි.
ඒවගේ වටිනා අය ඉන්න තැනක් මෙතන.
මම මෙතන නැති කෙනෙක් වුනාට මේක ලිව්වේ බලාගෙන ඉඳලා බැරිම තැන. අපේ සහෝදර සහෝදරියන්ගේ අයිතියට ගරු කරන්ඩ ඉගෙන ගන්ඩ ඒ අයගේ කැපවීම මහන්සිය අගය කරන්ඩ. පුළුවන් හැම කෙනෙක්ම මෙතනින් සිංදු ගන්නා වගේ තමන් ලඟ තියෙන සිංදුත් මෙතෙන්ට දාන්ඩ. ඒ සිංදු හොයාගන්ඩ පුළුවන් ඒවද දුර්ලභ ඒවද කියන එක එච්චර අදාල නෑ. වැදගත් වෙන්නේ ඔබගේ දායක්වය පමණයි.
ඔයාට මේ සම්බන්ධව අපේ තවත් සහෝදරියක්ගෙනුත් පැහැදිලි උත්තරයක් ලැබිලා තියෙනවානේ. ඒ වගේ අය මේ ත්රෙඩ් එක වෙනුවෙන්, ඒ කියන්නේ ඔබලා වෙනුවෙන් පුදුම කැප කිරීමක් කරලා තියෙන්නේ.
එවැනි සහෝදර සහෝදරියන් මේ ත්රෙඩ් එකේ පැවැත්ම සහ පැරණි ගීත රසිකයන් වෙනුවෙන් සිදු කරනු ලබන්නා වූ මේ සේවය අගය කරමු. එවිට මෙයින් තවත් බොහෝ දෙනෙකුට මේ සේවය ලබා ගත හැකිවේවි.
5400 පිටුවේ සඳුන් දීලා තියනවාSisira & Indrani kiyana "Sanda Pane ................ Kiri Muhude Rel Naguna". kiyana sinduwa thiyanawa nam denna, please.
මම දන්න විදිහට නම් එයා කාර්ය බහුල වෙලා.පෝස්ට් 7000 ට සුබ පැතූ අයට තෑන්ක් කරන්නවත් ආවේ නෑ.ගිය හය වෙනිදා මට මෙන්න මේ pm එක එවලා තිබුනා(Thankz a lot shammee )ඒක මම දැක්කේ දවසකට පස්සේ.කෝ සඳුන්?? ඇයි එයා මේ ටිකේ පේන්න නැත්තෙ කියල කවුරු හරි දන්නවද?![]()
හ්ම්ම්ම් ඒකත් එහෙමදමම දන්න විදිහට නම් එයා කාර්ය බහුල වෙලා.

හදිසියෙම කාර්යබහුල වෙලා 

මම දන්න විදිහට නම් එයා කාර්ය බහුල වෙලා.පෝස්ට් 7000 ට සුබ පැතූ අයට තෑන්ක් කරන්නවත් ආවේ නෑ.ගිය හය වෙනිදා මට මෙන්න මේ pm එක එවලා තිබුනා(Thankz a lot shammee )ඒක මම දැක්කේ දවසකට පස්සේ.
බලමු චන්දනගෙන්වත් නිසි උත්තරයක් ලැබෙයිද කියලාමටත් එහෙමයි pm එකක් එවලා තිබුනා...
දවස් 6කින් ඇවිල්ලා නැහැ... කාර්ය බහුලවෙලානම් කමක් නැහැ
ඒත් කළකිරිලානම් ඇත්තටම කනගාටුයි... මොකද හුගක් වටිනා සංවේදි සහෝදරයෙක් සදුන් විතරක් නෙවෙයි තව සොහොයුරන් කිහිප දෙනෙක් නැති අඩුව පේනවා... මේ අය කිහිපදෙනා නැවතත් එක් කරගන්න රොන් අයියා ට නම් හැකි වෙයි
එතකන් අපි උපරිම උත්සහා කරමු...