Originally Posted by
ninenet9
SL OLD Hits කියන මේ හූය එකම පවුලක් බවට මොනවට පසක් කරමින් මා සමඟ දිගටම රැදී සිටිමින් හැම අවස්ථාවකදීම පොදුවේ හෝ පුද්ගලිකව මා අමතමින් ඔබ සියළු දෙනා දැක්වූ සහයෝගය සමග සහෝදරකම කවදාවත් අමතක කරන්ඩ බෑ.
කිසිදිනක දැක කථා කර නැති වුවත් ඔබලා සියළුදෙනා අපි එකම පවුලක් යන සංකල්පයේ රැදී සිටිමින් මේ දක්වන ලෙන්ගතුකම අපේ සහෝදර බැඳීම් තවත් අළුත් කරනවා.
මෙවන් සහෝදර සහෝදරියන් පිරිසක් හඳුනා ගැනීමට ලැබීම නම් මා ලැබූ විශාල භාග්‍යයක්.
ඉතිං ඔබත් සමග පෙරසේම රැදී සිටීමට මම තීරණය කලා.
ඒ සඳහා ඔබලාගේ සහෝදරාත්මක සහයෝගය මහඟු පිටිවහක් වනු ඇති යැයි මා බලාපොරොත්තු වෙනවා.
මා වෙනුවෙන් අදහස් දැක්වූ ඔබ සැමටම නැවතත් බෙහෙවින්ම ස්තුති වන්ත වන අතර පවතින කාර්යය බහුල බව නිසාම ඔබ සැම හට පුද්ගලිකව ඇමතීමට නොහැකිවීම ගැන සමාව ඉල්ලා සිටිනවා.
ලොකු සතුටක් හිතට දැනුනා.. බොහෝම ස්තූතියි ගත් නිවැරදි තීරණය ට
ලොකු සතුටක් හිතට දැනුනා.. බොහෝම ස්තූතියි ගත් නිවැරදි තීරණය ට 
suranga malli obage nawatha pamineema gana ma boho se sathutu wemi. mama oyata kathakaranna ida awasthawak salasaganna innakotai me widihe suba aranchiyak labune. mama godak karya bahula una nisath mage ammage asaneepa thathwaya ha ma godak wehesena nisath magen a awsathawa gilihee giya. namuth eya me akarayen samathayakata pathweema gana ma godak sathutuwenawa.
mama ketiyen meya liwwe yaluwekge lap eken. sinhalen liyanna bariunata mata sama wenna. me lap eke sinhalen liyaganna pod awlak thiyenawa..
mama nawatha vigahatama enawa. mama pamini vigasa hama deyakma pera se visadagena ape pawula sakthimath kireeme wata thawath dik karamu..
malli jeevithaya api nosithu dewalin pirila. nowalakwiya haki deyin wata wela. minissu mohothin nominissu wela. jeevithaya oyita wada sundara karaganna...kathawata wada kriyawen eya beda dennata api haki hama uthsahayakam daramu..
siyalu denatama theruwan saranai.....