mamath harima asa sinduwak meka
ගහකොලද මල් පිපේ
ඇල දොල විල කඩා හැලේ
පෙරදාක මිරිගු සයුරෙ
එ රුවට රැවටුනෙ
duka hadhu dena raye - Kapuge
)අයියෙ මේ සින්දුව මමත් ගත්තා (කූලා පාස්වර්ඩ් එක දුන්නා)
ඒත් අයියෙ මේකද ඔරිජිනල් සින්දුව? මා ගාවත් මේ වර්ශන් එක තියනවා, මම නම් හිතන්නෙ මේක නව රිද්ම මියුසික් සින්දුවක්.
බොල බූරු පුතේ
දුක සෝකා ඉතිං ඉවසන්......
අපි යන්ට යමූ දෙව් ලෝකේ දිහා විගසින්
Api Yanta Yamu
![]()
(PW Protected)
(මේ ගීතයේ අනිත් ගීතය - දිව්‍ය ලෝකේ ලඟයි පේන මානේ ශම්මි දීලා තිබුණා)
yaluweni man laga vishala songs ekatuwak na mey podi dayakathwayak mehi sitina siyaluma denage mahansiyata ha dayakathwayata garu kirimak wasayen... kamathi kenek arana rasa vidinna..
අයියෙ මේ සින්දුව මමත් ගත්තා (කූලා පාස්වර්ඩ් එක දුන්නා)
ඒත් අයියෙ මේකද ඔරිජිනල් සින්දුව? මා ගාවත් මේ වර්ශන් එක තියනවා, මම නම් හිතන්නෙ මේක නව රිද්ම මියුසික් සින්දුවක්.
SL OLD Hits කියන මේ හූය එකම පවුලක් බවට මොනවට පසක් කරමින් මා සමඟ දිගටම රැදී සිටිමින් හැම අවස්ථාවකදීම පොදුවේ හෝ පුද්ගලිකව මා අමතමින් ඔබ සියළු දෙනා දැක්වූ සහයෝගය සමග සහෝදරකම කවදාවත් අමතක කරන්ඩ බෑ.
කිසිදිනක දැක කථා කර නැති වුවත් ඔබලා සියළුදෙනා අපි එකම පවුලක් යන සංකල්පයේ රැදී සිටිමින් මේ දක්වන ලෙන්ගතුකම අපේ සහෝදර බැඳීම් තවත් අළුත් කරනවා.
මෙවන් සහෝදර සහෝදරියන් පිරිසක් හඳුනා ගැනීමට ලැබීම නම් මා ලැබූ විශාල භාග්‍යයක්.
ඉතිං ඔබත් සමග පෙරසේම රැදී සිටීමට මම තීරණය කලා.
ඒ සඳහා ඔබලාගේ සහෝදරාත්මක සහයෝගය මහඟු පිටිවහක් වනු ඇති යැයි මා බලාපොරොත්තු වෙනවා.
මා වෙනුවෙන් අදහස් දැක්වූ ඔබ සැමටම නැවතත් බෙහෙවින්ම ස්තුති වන්ත වන අතර පවතින කාර්යය බහුල බව නිසාම ඔබ සැම හට පුද්ගලිකව ඇමතීමට නොහැකිවීම ගැන සමාව ඉල්ලා සිටිනවා.
bohoma sthuthi suranga malli
matath ganna one me sinduwa
poddak balanna link eka add karala na wage neda
බොල බූරු පුතේ
දුක සෝකා ඉතිං ඉවසන්......
Ane mata me sindu tica hoyala denna pls.
Nil Tharu Nethu Hinahe - Rookantha & Chandralekha
Samugannado Aye Hamuwennado,Awasan Hinawenma Wenwennado - Sanath Nandasiri
Kumariyaka Pa Salamba Saluna - Visharada W.D.Amaradewa
Sandakan Niwila - Victor Rathnayake
Thanks.
ඔබගේ තීරණයත්, මේ ගීතයත් අනර්‍ඝයි.බොල බූරු පුතේ
දුක සෝකා ඉතිං ඉවසන්......


(pwඑක එවන්නකෝ)Ane mata me sindu tica hoyala denna pls.
Nil Tharu Nethu Hinahe - Rookantha & Chandralekha
Samugannado Aye Hamuwennado,Awasan Hinawenma Wenwennado - Sanath Nandasiri
Kumariyaka Pa Salamba Saluna - Visharada W.D.Amaradewa
Sandakan Niwila - Victor Rathnayake
Thanks.
මේක බලන්න .... පැරණි සංගීතය ...
ගුණදාස කපුගේ - දුක හාදු දෙන රැයේ
http://www.mediafire.com/download.php?ywqtydoe2w5

