upali kannangarage sadarenu obe nayane bandi adare shine.. song eka hoyala
denawada godak loku udawwak.....
මචංලා මට පොඩි ප්‍රස්නයක්.
මගෙ මීඩියාෆයර් අකෞන්ට් එකට මුකුත් අප්ලෝඩ් කරන්න බෑ.
අප් කරනකොට එහෙම්මම නැවතිලා තියනවා. මම වෙනත් පීසී එකකිනුත් ට්‍රයි කලා ඒත් හරියන්නෙ නෑ.
මේකට විසදුමක් තියනවද?
![]()
මෙන්න ලස්සන සිංදුවක් .............
සූට් බූට් දිග කලිසං (පිස්සු පූසා) - ගැමුණු විජේසූරිය

Yahaluwane mata me sindu tika denawada
Renu Renu - Rookantha Gunathilaka
Obayi Adare - Rookantha Gunathilaka
Senehe Bendi - Rookantha Gunathilaka
Maw Lanka - Rookantha Gunathilaka
Thank you.
renu renu
senehe bandee
mawa lanka
oya 3 dennam
meka ganna giyama
This file is currently set to private. If this problem persists or you need further assistance, contact support.
When a file is set to private by its owner only the owner of the file can access it. If you are the owner of the file please log into your account to access this file.
kiyala watenawa.....mokakda karanna one?![]()
සුභ දවසක් ඔබ සැමට!
මුලින්ම ගීත කීපයක් දීලා ඉන්නම්කෝ ...
ජෝතිපාලයන්ගේ ගීත ගණනාවක් රූකාන්ත ගායනා කරල තියෙනවා... ඉන් කීපයක් තමයි මේ.
රූකාන්ත & ඇන්ජලීන් - අමර පෙම් ලතාවේ
http://www.mediafire.com/download.php?z2zzojimyeo
රූකාන්ත & චන්ද්‍රලේඛා - සොඳුරු ලොවට මල් වැහැලා
http://www.mediafire.com/download.php?jg3dyydngql
රූකාන්ත & ලතා - මල් සමය (සියුමැලී)
http://www.mediafire.com/download.php?gjhdzjgynj3
SL OLD Hits කියන මේ හූය එකම පවුලක් බවට මොනවට පසක් කරමින් මා සමඟ දිගටම රැදී සිටිමින් හැම අවස්ථාවකදීම පොදුවේ හෝ පුද්ගලිකව මා අමතමින් ඔබ සියළු දෙනා දැක්වූ සහයෝගය සමග සහෝදරකම කවදාවත් අමතක කරන්ඩ බෑ.
කිසිදිනක දැක කථා කර නැති වුවත් ඔබලා සියළුදෙනා අපි එකම පවුලක් යන සංකල්පයේ රැදී සිටිමින් මේ දක්වන ලෙන්ගතුකම අපේ සහෝදර බැඳීම් තවත් අළුත් කරනවා.
මෙවන් සහෝදර සහෝදරියන් පිරිසක් හඳුනා ගැනීමට ලැබීම නම් මා ලැබූ විශාල භාග්‍යයක්.
ඉතිං ඔබත් සමග පෙරසේම රැදී සිටීමට මම තීරණය කලා.
ඒ සඳහා ඔබලාගේ සහෝදරාත්මක සහයෝගය මහඟු පිටිවහක් වනු ඇති යැයි මා බලාපොරොත්තු වෙනවා.
මා වෙනුවෙන් අදහස් දැක්වූ ඔබ සැමටම නැවතත් බෙහෙවින්ම ස්තුති වන්ත වන අතර පවතින කාර්යය බහුල බව නිසාම ඔබ සැම හට පුද්ගලිකව ඇමතීමට නොහැකිවීම ගැන සමාව ඉල්ලා සිටිනවා.
බොහොම ස්තූතියි අයියේ...... මමත් මේ වටින ගීතය අරගත්තා.....බොල බූරු පුතේ
දුක සෝකා ඉතිං ඉවසන්......


Onna mama gaththa.
Bohoma sthuthie
Mewa rookanthage parana sindu.
Thanks again.
![]()
ow me sindu Okkoma Private karala Thiyenne. Mama Oyata PW Eka PM Kala. Den Ganda Puluwan
බොල බූරු පුතේ
දුක සෝකා ඉතිං ඉවසන්......
අත දුන්නත් පණ දුන්නත්
මිනිස්සුන්ට අපේ ....
කී දවසද ඒ කළ ගුණ
මතක ඇත්තේ හිතේ ...
මලක් වගේ ගුණවත්කම
සුවඳ හමන සිල්වත්කම
වැළඳ ගන්න ජීවිතයට එලිය වැටේවි
පින් සිදුවේවි පින් ඵල උතුරා යාවි ...
ධර්මදාස වල්පොළ මහතා ගැයූ ගීතයක් යුගයේ අසහාය ගායකයාගේ හඬින්
මේ ජෝති ගැයූ ඉතාම ජනප්‍රිය ගීතයක්..
තබ්ලා සහ දේශීය සංගීතයෙන් රස ගැන්වී ඇති ඉතාම පැහැදිලි හඬින්ද
ඇති මෙවන් ගීත පසුගිය කාලේ ඉතාම නින්දිත ආකාරයට Remix කර තිබුණා.
මේ ගීතයත් ඒ ආකාරයටම SF සංගීත කණ්ඩායමේ සංගීත භක්ෂණයට අහුවෙච්ච එකක්.
හුඟ දෙනෙක් ලඟ මේ ගීතයේ SF ගීතය ඇති.
ඒත් මේ ගීතයේ හා ඒ ගීතයේ කොතරම් වෙනසත් කියෙනවාද කියලා අහලම බලන්ඩ.
අපරදිග සංගීතයෙන් දූෂණය නොවුණු පිරිසිදු ගීතයක්.......
ඉතාමත් ලස්සන යුග ගීතයක්......
අපරදිග සංගීතයෙන් දූෂණය නොවුණු පිරිසිදු ගීතයක්.......