General Fonseka says he will decide on Politics on handing over the Uniform

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
Chief of Defence staff General Sarath Fonseka speaking to reporters a short while ago at the Kelaniya Rajamaha Vihara confirmed that he had handed over his retirment papers and that he will decide if he is entering politics once he officially hands over the uniform.

When asked by reporters if he had an issue with the government General Fonseka said "You have to ask that from the Government".

Fonseka also said that he had done his best for the country and now he wants to retire from the current position he holds.

dailymirror

30ii6mq.png

2rpg1u1.jpg

3308heu.jpg

95v4lc.jpg

2u6fzn5.jpg

2ibi9t1.jpg

2vubtde.jpg

sb6j5v.jpg

11aiu87.jpg
 
Last edited:

Vidulupuka

Banned
Oct 31, 2009
430
4
0
Chief of Defence staff General Sarath Fonseka speaking to reporters a short while ago at the Kelaniya Rajamaha Vihara confirmed that he had handed over his retirment papers and that he will decide if he is entering politics once he officially hands over the uniform.

When asked by reporters if he had an issue with the government General Fonseka said "You have to ask that from the Government".

Fonseka also said that he had done his best for the country and now he wants to retire from the current position he holds.

dailymirror

30ii6mq.png

:(
 
gpnuwan

Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    Don't think so...you hv to support him

    Api eya politics valata enaekata api hamoma support karanda one..

    Serama ekathuvenda one.......:yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    අනේ මන්දා. පවු වැඩේ. එක එක්කෙනාගේ ලනු කාලා මේ මනුස්සයත් කරගත්ත වින්නැහියක්
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    සපෝට් කරන්න තිබුණා රටට දැයට හිතැති පක්ෂෙකින් ඉදිරිපත් වුණානම්.
     
    Jan 24, 2009
    3,532
    130
    0
    සපෝට් කරන්න තිබුණා රටට දැයට හිතැති පක්ෂෙකින් ඉදිරිපත් වුණානම්.
    ඒක තමයි, මමත් මාර උහ‍තෝකෝටිකයකට මුහුන පාලා ඉන්නේ. මම ජෙනරාල්තුමා පරදිනවා දකින්න කැමතිත් නෑ. රනිල් මනෝ හකීම් ඉන්න සංධානයකට චන්දේ දෙන්න හිතෙන්නෙත් නෑ :no::(:baffled::oo:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    Api eya politics valata enaekata api hamoma support karanda one..

    Serama ekathuvenda one.......:yes::yes::yes::yes::yes::yes::yes::yes:
    sarath fonseka ge aramuna mokakda?bora diye fishing thamai.
    eya karanne nokala yuthu deyak.pattam,tharu galawan kohe yannada?
    a asse eluwage la**a watenakan passe giya wage kattiyak Mahinda mahaththaya watenakam innawa.
    kohomath sarath ge lokuma parajaya kara yana gamanata ekaga wenna ba.:no:
    podu apekshakaya karala nomination dunnama meya ekenuth resign wela ranil mahaththayata dawal tharu pennanae eka sure thamai.
    me poli-tricks walata rawatena chandadasala thamai modayo.:no::no:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Good move General bt not wise......
    Hez the one of the most honorable persons for Sri Lankans in late Sri lankan history ....
    Gov doesn't treat him as a national war hero...They didn't want to.......
    He hs right to fight against the unfairness,bt politics hs ruined the image of many honorable citizens.
    Will politics ruins his fabulous career as well?
    :(
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    that's right

    සපෝට් කරන්න තිබුණා රටට දැයට හිතැති පක්ෂෙකින් ඉදිරිපත් වුණානම්.
    eka thama methana politricks eka.
    sarath fonsekata palu yanna banna un ekka doiiyanne makko ekka nagitinna thamai.unta one janaka pererage gamana yawanna thamai.
    fonseka wa wirayek une mahinda nisa.
    issara hitiya presidents,pm la wage kotinta allana kenek maha putuew hitiya nam fonsekath ponseka kenek wenawamai.
    :shocked:
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ජෙනරාල්තුමාට මහින්දගෙන් යම් කැපිල්ලක් තිබුණනම් තියෙන්න ඇත්තෙ කලින්ම මේ බව දේශපාලන ලෝකයේ දැන ගන්න තිබුණු නිසා වෙන්න ඇති. ජෙනරාල්තුමා විතරක් නොවෙයි, බොහෝ හමුදා නිලධාරීන් තමන්ට ලැබී ඇති ඇගයීමෙන් සෑහීමකට පත් වෙන්නෙ නෑ. මොකද, ඔවුන් දිවි පුදා, අත් පා අහිමි කර ගෙන රැක දුන් රටේ ප්‍රයෝජනය ගන්නෙ දේශපාලකයින්, බිස්නස් කාරයින් සහ යටි මඩිස්සල කාරයින් නිසා.

    ඒ කොහොම වෙතත්, රනිල්, සෝමවංශ, මංගල, මනෝ ආදීන්ට බලයක් ආවොත් රටේ විනාශය දශක කීපෙකින් ඉස්සර වෙයි. මහින්දයි ගෝලයොයි රට කන්නෙ ඊට වඩා හෙමීට. ජෙනරාල් තුමා ඉල්ලුවොත් මහින්දට බහුතරය ලැබෙන එකක් නෑ; සිංහල බෞද්ධ චන්ද කැඩෙනවා. ඒකයි මට දුක.
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    eka thama methana politricks eka.
    sarath fonsekata palu yanna banna un ekka doiiyanne makko ekka nagitinna thamai.unta one janaka pererage gamana yawanna thamai.
    fonseka wa wirayek une mahinda nisa.
    issara hitiya presidents,pm la wage kotinta allana kenek maha putuew hitiya nam fonsekath ponseka kenek wenawamai.
    :shocked:

    චන්දෙට ඉදිරිපත් කරලා, මැරෙන්න සලස්වලා, ඊට පස්සෙ ඒකට ලැබෙන අනුකම්පා චන්දවලින් ගොඩ යන්න තව කෙනෙක් බලන් ඉන්නවද දන්නෙත් නෑ.