General Fonseka says he will decide on Politics on handing over the Uniform

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    යුද්ධෙ ජය ගත්ත ‍ජෙනරාල් තුමා රනිල්ගෙ ගැටේකට අහුවුනා කියල හිතන්න බෑ
    එතුමා හොදට සිහි කල්පනාවෙන් වැඩ කරන කෙනෙක් ඒ හින්දා මෙතුමා ජනාධිපතිවරණෙට එන්න රනිල්ගේ සහ ‍එක්සත් ජාතික සන්ධානයේ පටු අරමුණු වලට වඩා ලොකු හේතුවක් තියෙනවා කියල මට හිතෙනවා
    ඒ හින්ද ජනාධිපතිවරණයකදී මම පාවිච්චි කරන පළවන ඡන්දය මම මෙතුමාට දෙනව
    common general we r with u
     
    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0

    mcn janadipathiwaranedi palaweni deweni kiyala chanda keepayak na
    1chandayai den puluwan:rofl:
     
    shehan1234

    Member
    Jan 14, 2007
    2,291
    17
    0
    Italy
    Aniwaryen gen.hoda stanak denawa....rajaya godaaak danatamath mata hithena widiyata godaaak baya wela inne..eth dinaida kiyalanam mama danne na..eth kiynna baaaa api balan imu...mokada mata thaama jande nahane.........lolll
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    යුද්ධෙ ජය ගත්ත ‍ජෙනරාල් තුමා රනිල්ගෙ ගැටේකට අහුවුනා කියල හිතන්න බෑ
    එතුමා හොදට සිහි කල්පනාවෙන් වැඩ කරන කෙනෙක් ඒ හින්දා මෙතුමා ජනාධිපතිවරණෙට එන්න රනිල්ගේ සහ ‍එක්සත් ජාතික සන්ධානයේ පටු අරමුණු වලට වඩා ලොකු හේතුවක් තියෙනවා කියල මට හිතෙනවා
    ඒ හින්ද ජනාධිපතිවරණයකදී මම පාවිච්චි කරන පළවන ඡන්දය මම මෙතුමාට දෙනව
    common general we r with u
    මටත් හිතෙනවා
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    හොදයි ඉස්සර ජෙනරල්ව කාණුවට දාලා කතා කරපු අ ය දැන් වත් ඒ මනුස්සයගෙ හොද දකින එක..ඩූඩ් අක්කිත් කිව්වා මතකයි මිනීමරුවෙක් කියලා ..ම ත ක ද මං දා

    http://www.elakiri.com/forum/showpost.php?p=5865189&postcount=41 proved
     
    Last edited:

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ම්ගේ එකම පෑතුම මෙතුමා වෙනමම පක්ශයකින් ඉදිරිපත් වෙයි කියන එක
     
    2rpg1u1.jpg

    3308heu.jpg

    yakoo me war eka dinapu kale kiribath hadagena Army ekata jayawewa kiyapu katawal walin neda hoo kiyanne......shame machan shame...politics neme mona magula unath me manussayata mehema salakana eka aparadayak.Rajagei golayongei bala tannahawa.me tama ape sinhala jathiye hati..sahame to be a lankan. really I am.
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    yakoo me war eka dinapu kale kiribath hadagena Army ekata jayawewa kiyapu katawal walin neda hoo kiyanne......shame machan shame...politics neme mona magula unath me manussayata mehema salakana eka aparadayak.Rajagei golayongei bala tannahawa.me tama ape sinhala jathiye hati..sahame to be a lankan. really I am.
    මේ හූ කියනවද සුභ පතන්න ආපු අයද

    මොනවා උනත් පුදුම මිනිස්සු බං...දේශපාලනේ හින්දා ඕනම හොද මනුස්සයකුට හූ කියන්නත් ඕන ම ජරා මනුස්සයෙකුට හුරේ දාන්නත් ඕනම වෙලාවක රෙඩී..ඒ වගේම ඉස්සර හුරේ දාපු අයට පස්සේ හූ කියන්නත් මුලින් හූ කියපු අයට පස්සේ හුරේ දාන්නත් එහෙමයි
     
    Last edited: