යුද්ධෙ ජය ගත්ත ජෙනරාල් තුමා රනිල්ගෙ ගැටේකට අහුවුනා කියල හිතන්න බෑ
එතුමා හොදට සිහි කල්පනාවෙන් වැඩ කරන කෙනෙක් ඒ හින්දා මෙතුමා ජනාධිපතිවරණෙට එන්න රනිල්ගේ සහ එක්සත් ජාතික සන්ධානයේ පටු අරමුණු වලට වඩා ලොකු හේතුවක් තියෙනවා කියල මට හිතෙනවා
ඒ හින්ද ජනාධිපතිවරණයකදී මම පාවිච්චි කරන පළවන ඡන්දය මම මෙතුමාට දෙනව
common general we r with u