lkdood ta mada gahuwa usawiyen uth thara [koswath tha]

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
බලන්න මුන්ට පොඩ්ඩක් බුරුල දුන්නම එළිපිට කියල දාන හැටි.:growl: මතක නෑ බහු ආගමික රටක ඉන්නෙ කියල.

ඒකනෙ ලංකාව බහු ආගමික, බහු ජාතික, බහු සංස්කෘතික, බහු .... රටක් :growl::growl:
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
ඒකනෙ ලංකාව බහු ආගමික, බහු ජාතික, බහු සංස්කෘතික, බහු .... රටක් :growl::growl:

වැදගත්ම එකත් install කළානම් හරි නේද?- බහු භාර්යා?
 
tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
වැදගත්ම එකත් install කළානම් හරි නේද?- බහු භාර්යා?

ඒක තමා අන්තිමට ඉඩ තිබ්බෙ අනිත් තියෙන ඔක්කොම බහු ඒවත් දාගන්න. මේවගෙ රටක් වෙනෙ කොහෙද තියෙන්නෙ ලෝකෙටම එකයි, ඔක්කොම බහු ඒව මෙහෙ.
 
Hiranchandima

Member
Sep 29, 2006
10,824
149
0
Hama thanama innawa
බලන්න මුන්ට පොඩ්ඩක් බුරුල දුන්නම එළිපිට කියල දාන හැටි.:growl: මතක නෑ බහු ආගමික රටක ඉන්නෙ කියල.

කියල වැඩක් නෑ ආගම් වාදියොනෙ...මේක අනික බහු බහු රටක් :nerd:
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
baw baw gawama itapasse ratama ballata tama yanne:baffled:

ඔහොම රට ගැන විතරක් හිතල හරි යන්නෙ නෑ. ඕකට කියන්නෙ දූපත් මානසිකත්වය. අන්තර්ජාතික මට්ටමෙන් හිතන්න.
 
tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
ඔහොම රට ගැන විතරක් හිතල හරි යන්නෙ නෑ. ඕකට කියන්නෙ දූපත් මානසිකත්වය. අන්තර්ජාතික මට්ටමෙන් හිතන්න.

ඔව් අපි ලෝකෙට යන්න ඕනෙ, ඔය හනමිටි අදහස් විසික්කරන්න, ළිං මැඩි මාසිකතවයෙන් මිදෙන්න.නැත්තම් අපිට දියුණු වෙන්න බෑ. අපි ඇමරිකාව වගෙ වෙන්නෙ ඕනෙ.
 
ubala boru buddhists :lol:
kauda methanin pansil rakinne :rofl::lol:
oya ballo buddhist nam kiyapan :lol:

එහෙනම් හරි ක්‍රිස්තියානි කාරයා ක්‍රිස්තියානි කිය කියා සිකුරාද පල්ලි පල.... ගිහින් ගුල්ලා කියල බෙරිහන් දෙන්නෙ