Api Hamadamath මොඩයො

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    ජීවිතෙට කවි ලියන් නෑති මට අද කවියක් ලියන්න හිතුනා, බලන්න ඔයලත් එකට මොකද්ද කියන්නෙ කියලා.


    සැග වීමට සිදුවන මුත් සැග වීමට නොහැකි සතය්‍ය නම් ආදරය ඉදීරියෙ අපි සැවොම මොඩයන් වන බවය.

    එලකිරියන්ස් මොකද හිතන්නෙ?
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ආදරයට ආදරය කල විට කිසිදාක ආදරය ඉදිරියේ මෝඩයෙකු වෙන්නට සිදු නොවේ
    කවි ලියන්න හිතිච්චි එකට සතුටුයි දිගටම ලියමු.....සුබ පැතුම්
     

    anuja

    Member
    Feb 3, 2007
    6,175
    9
    0
    36
    Malabe
    දිගටම කවි ලියපන් මචං, උඹට ෙහාද අදහස් තිෙයනවා
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    ආදරයට ආදරය කල විට කිසිදාක ආදරය ඉදිරියේ මෝඩයෙකු වෙන්නට සිදු නොවේ
    කවි ලියන්න හිතිච්චි එකට සතුටුයි දිගටම ලියමු.....සුබ පැතුම්

    ස්තුතීය සහොදරයා උත්සහයක් දරන්නම්
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    ගොඩක් වෙලාවට මෝඩයො වෙලා තමයි නවතින්නේ

    ඒක තමා බන් මන් කියන්නෙ සමහර අපෙ මොඩයන්ට මෙක තෙරෙන් නෑනේ