~.: උල්කාපාත වර්ෂාව :.~ (17/11/2009 - 18/11/2009)
මෙම මාසයේ 17 සහ 18වන දින වලට ආසන්න දින වලදී දර්ශණය වීමට නියමිත ලියොනීඩ් උල්කාපාත වර්ෂාව ලියෝ (සිංහ) රාශිය පසුබිම් කරගනිමින් දර්ශණය වේ. උල්කාපාත වර්ෂාවේ උපරිමය 17 සහ 18 යන දින වලදී සිදු වේ.
අනාවැකිකරුවන් පවසන අන්දමට මෙවර උල්කාපාත වර්ෂාව ආසියාව ආශ්රිත රටවලට ඉතා හොඳින් දර්ශණය වේ. ඒ අනුව ආසියාන රටවලට පැයකට උල්කා 200 - 300ක් පමණ දැකගත හැකිවන බව නාසා හි උල්කාෂ්ම පාරිසරික කාර්යාලයේ බිල් කුක් පවසයි. ලියොනීඩ් උල්කා වර්ශාව විසින් අතීතයේදී පැයකට උල්කා 1000ක් පමණ දර්ශනය වූ අවස්ථාද ඇත.
උල්කාපාත වර්ශාව ආසියාතික රටවලට දර්ශණය වන ප්‍රදේශ (ඡායාරූපය - නාසා)
ලියොනීඩ් උල්කාපාත වර්ෂාව ඇතිවන්නේ ටෙම්පල් ටටල් ධූමකේතුව ගමන්කරන මාර්ගය හරහා පෘථිවාය ගමන්කරන විට කලකට පෙර ධූමකේතුවෙන් නිකුත්වුනු කොටස් පෘථිවිය වෙත කඩා වැටීමෙනි. ටෙම්පල් ටටල් ධූමකේතුව සෑම වසර 33කට වරක්ම අභ්‍යන්තර සෞරග්‍රහමණ්ඩලය වෙත පිවිසෙයි.
මෙවර පෘථිවිය ධූමකේතුවේ පථය හරහා ගමන් කරන විට ක්‍රි.ව. 1466 සහ ක්‍රි.ව. 1533 දී ටෙම්පල් ටටල් විසින් මඟදමා යන ලද කොටස් උල්කා ලෙස පෘථිවිය වෙත කඩා වැටෙන්නට පටන් ගනී.
සිංහ රාශිය මධ්‍යම රාත්‍රියට පමණ උදාවී සූර්යයා උදා වන තෙක්ම දර්ශණය වේ. එම දින වලදී චන්ද්‍රයා අහසේ දක්නට නොලැබෙන නිසා උල්කාපාත වර්ෂාව නිරීක්ෂනය කිරීමට ඇතිවිය හැකි බාධා ඉතා අවම ය. කෙසේ වෙතත් මේ දිනවල පවතින කාලගුණ තත්වය අනුව අහසේ වළාකුළු ප්‍රමාණය සහ අහසේ පැහැදිලි භාවය වෙනස් විය හැකි ය.
Me Thread Ekatha Comments wagema Rep Points Denda.
Me Thread eka Balapu Nethi Ayatha Eka wedagat wey..

Last edited: