~.: උල්කාපාත වර්ෂාව :.~ (17/11/2009 - 18/11/2009)

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ~.: උල්කාපාත වර්ෂාව :.~ (17/11/2009 - 18/11/2009)

    041112leonidmeteorvmedw.jpg



    මෙම මාසයේ 17 සහ 18වන දින වල‍ට ආසන්න දින වලදී දර්ශණය වීමට නියමිත ලියොනීඩ් උල්කාපාත වර්ෂාව ලියෝ (සිංහ) රාශිය පසුබිම් කරගනිමින් දර්ශණය වේ. උල්කාපාත වර්ෂාවේ උපරිමය 17 සහ 18 යන දින වලදී සිදු වේ.



    අනාවැකිකරුවන් පවසන අන්දමට මෙවර උල්කාපාත වර්ෂාව ආසියාව ආශ්‍රිත රටවලට ඉතා හොඳින් දර්ශණය වේ. ඒ අනුව ආසියාන රටවලට පැයකට උල්කා 200 - 300ක් පමණ දැකගත හැකිවන බව නාසා හි උල්කාෂ්ම පාරිසරික කාර්යාලයේ බිල් කුක් පවසයි. ලියොනීඩ් උල්කා වර්ශාව විසින් අතීතයේදී පැයකට උල්කා 1000ක් පමණ දර්ශනය වූ අවස්ථාද ඇත.

    387x306imagesstoriesnov.gif

    උල්කාපාත වර්ශාව ආසියාතික රටවලට දර්ශණය වන ප්‍රදේශ (ඡායාරූපය - නාසා)



    ලියොනීඩ් උල්කාපාත වර්ෂාව ඇතිවන්නේ ටෙම්පල් ටටල් ධූමකේතුව ගමන්කරන මාර්ගය හරහා පෘථිවාය ගමන්කරන විට කලකට පෙර ධූමකේතුවෙන් නිකුත්වුනු කොටස් පෘථිවිය වෙත කඩා වැටීමෙනි. ටෙම්පල් ටටල් ධූමකේතුව සෑම වසර 33කට වරක්ම අභ්‍යන්තර සෞරග්‍රහමණ්ඩලය වෙත පිවිසෙයි.


    මෙවර පෘථිවිය ධූමකේතුවේ පථය හරහා ගමන් කරන විට ක්‍රි.ව. 1466 සහ ක්‍රි.ව. 1533 දී ටෙම්පල් ටටල් විසින් මඟදමා යන ලද කොටස් උල්කා ලෙස පෘථිවිය වෙත කඩා වැටෙන්නට පටන් ගනී.


    393x343imagesstoriesnov.jpg



    සිංහ රාශිය මධ්‍යම රාත්‍රියට පමණ උදාවී සූර්යයා උදා වන තෙක්ම දර්ශණය වේ. එම දින වලදී චන්ද්‍රයා අහසේ දක්නට නොලැබෙන නිසා උල්කාපාත වර්ෂාව නිරීක්ෂනය කිරීමට ඇතිවිය හැකි බාධා ඉතා අවම ය. කෙසේ වෙතත් මේ දිනවල පවතින කාලගුණ තත්වය අනුව අහසේ වළාකුළු ප්‍රමාණය සහ අහසේ පැහැදිලි භාවය වෙනස් විය හැකි ය.


    14.gif
    14.gif
    14.gif
    Me Thread Ekatha Comments wagema Rep Points Denda.
    Me Thread eka Balapu Nethi Ayatha Eka wedagat wey..
    14.gif
    14.gif
    14.gif



     
    Last edited:

    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    ...අනාවැකිකරුවන් පවසන අන්දමට මෙවර උල්කාපාත වර්ෂාව ආසියාව ආශ්‍රිත රටවලට ඉතා හොඳින් දර්ශණය වේ. ඒ අනුව ආසියාන රටවලට පැයකට උල්කා 200 - 300ක් පමණ දැකගත හැකිවන බව නාසා හි උල්කාෂ්ම පාරිසරික කාර්යාලයේ බිල් කුක් පවසයි...

    Machan Cook Kenek Kiyana Kathawa Sure karanna Puluwanda? Kussiye wada nokara O'wa kiyana Ekada Dan Eyage Rassawa :P :P jk ;)

    Thanks Machan :):cool:
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    Thanks for the info.uba kiwwe naththam danneth na ban.Wahina eka thama case eka walakulu thibunoth nam ethin wedak na.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Me Thread ekatha Rep Point Ekak Hari Comment Ekakin hari Reply kelatha Katthiyata ThanX..
    Me gena Wena Aya Denaganda Nam ething.. Me Thread eka Upkaragena Ma enda wenawa..
    E hinda.. Kaththiya Me Thread ekatha Rep Points denda..
    Etha kotha wat Balapu nethi aya balai ne..
     

    Similar threads