ඔයාට කලින් මම දීලා..හූ හූ.....
![]()
සිංහ හම පොරොව ගත්ත නරියත් හූ කියන්න ගිහින් තමයි අම්බානකට කෑවෙ.
මොනව කොරන්නද ....ව මෙට්ටෙ තියන්න බෑලු නෙ



ඔයාට කලින් මම දීලා..හූ හූ.....
![]()



පාත ඉදන් අපි ආවේ නාමල් පූජා කරන්න
දලඳා හාමුදුරුවනේ පාත මාලයට වඩින්න
හො..හො..හෝ.....හො..හො..හෝ.....හො..හො..හෝ..... හෝ..........හෝ..........
හීල් හෙවනෙ ඉදගෙන බෑ හේන් කුඹුරැ වැඩ කරන්න..//
ඇගපත කලු උනත් අපේ කිලි කුනු නැති හිත බලන්න
දලඳා හාමුදුරුවනේ පාත මාලයට වඩින්න
පාත ඉදන් අපි ආවේ නාමල් පූජා කරන්න.........
මූදු ගියා ලෙලි තැලුව පිලීගදින් බෑ මිදෙන්න
ඒත් අපේ මල් සුවදයි එපා බාර නොගෙන ඉන්න
දලඳා හාමුදුරුවනේ පාත මාලයට වඩින්න
පාත ඉදන් අපි ආවේ නාමල් පූජා කරන්න.........


Ela Ela. Niyamai Ohoma Yan.
oyage Computer Eke Sinhala Unicode Nethi Nisa Thamai Oya Aula.
Oya Sinhala Unicode Install Karaganda Oone.
Ekata Me Link Ekata Gihilla Etanin Get Sinhala Kiyana Thanata Gihilla
Sinhala Unicode Softaware eka Aran Install Karala Computer Eka Restart Karanda.
Etahkota Hari
http://www.locallanguages.lk

Thanks Machan
Onna mama nam meka ba gannawa



ගියා කියාලා මා දමා දුරස් වීලා
සිත නෑ මාගෙ බිඳුනේ ඔබ කෙරේ
දවසක මිනිසෙකු විලසින්නේ
මිහිකත තුරුලේ සැනසෙන්නේ
හමුවන අය නැහැ හිමිවන්නේ
හිමිවන අය නැහැ හමුවන්නේ
සිදුවන දේ කවුදෝ දන්නේ
නොසිතුව විලසයි සිදුවන්නේ
හැරගිය අය අප හමුවන්නේ
හමුවන අය අප හැර යන්නේ
කිසිවකු නැහැ මේ ගැන දන්නේ
කාලය විසදුම ගෙන දෙන්නේ
යලි හමුවන තුරු මා ඉන්නේ
මම නැහැ කිසිවෙකු හඩවන්නේ
Giya Kiyala Ma Dama - H.R. Jothipala
මූදු ගියා ලෙලි තැලුව පිලීගදින් බෑ මිදෙන්න
ඒත් අපේ මල් සුවදයි එපා බාර නොගෙන ඉන්න
දලඳා හාමුදුරුවනේ පාත මාලයට වඩින්න
පාත ඉදන් අපි ආවේ නාමල් පූජා කරන්න.........
මේක හරිම සංවේදී ගීතයක් මචන්
මා ගාව නම් තියනවා. ඒත් ගොඩක් ස්තූතියි.
පෙම්වත තරහා වෙලා නිහඩව ඉන්නේ ඇයි
- සුජාතා අත්තනායක
මට මේ ගීතය දෙනවද?


පෙම්වත තරහා වෙලා නිහඩව ඉන්නේ ඇයි
- සුජාතා අත්තනායක
මට මේ ගීතය දෙනවද?
බොහෝම ස්තුතියි මචං. ඊයේ රේඩියෝ එකේ ගිය සිංදුවක්.hoyala balannam machan.....![]()
බොහෝම ස්තුතියි මචං. ඊයේ රේඩියෝ එකේ ගිය සිංදුවක්.
සමාවෙන්ඩ මගේ ලඟම තිබිලා හම්බ වුනා. නම දාලා තිබුනේ නෑ
එකයි හොයා ගන්ඩ බැරිවුනේ.


