SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
Life+journey.png

කාන්සිය සිත ඇතිව..
උන්නෙමි පත අත ඇතිව..
මැලිකම උපදින්නට පෙරදැරිව..
අවෙමි විඳිනට එලකිරි සිත්මුසුව...

සෙරා ! පැඩ්ස් අය්යා ඉල්ලපු විසඳුමක් නැත ලෝකයේ සිංදුව දෙන්න ඔයා පොරොන්දු වුනා නේද ? ඒක නැද්ද? මා ළඟඒක තිබුනා.ඒත් මිසින්....:(
 
serandib_y2k

Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    සෙරා ! පැඩ්ස් අය්යා ඉල්ලපු විසඳුමක් නැත ලෝකයේ සිංදුව දෙන්න ඔයා පොරොන්දු වුනා නේද ? ඒක නැද්ද? මා ළඟඒක තිබුනා.ඒත් මිසින්....:(

    ශම්මියො... මගෙත් වෙලා තියෙන්නෙ ඒ කේස් එකම තමයි... මටත් හොයගන්න බෑ.... මට පැඩ්ස් සහොදරයට මේක ගැන කියන්න හම්බවුනෙත් නෑ.... මගෙත් එක්ක අමනාපද දන්නෙ නෑ...! මම ඒත් ( සෙරන්ඩිබ් ඩේටාබේස්, වෙන්නප්පුව ) ආයතනයෙන් ලබා ගන්න ඉල්ලීමක් කරල තියෙන්නෙ.... ඒ අය ඒක ලබාදුන් සැනින් මම දෙන්නම්..!
     
    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    ♫ පුරන් අප්පු කාව්‍යය - සුනිල් එදිරිසිo
    Puran Appu Poet - Sunil Edirisinghe

    Click Here or Above Link to Download
     
    ශම්මියො... මගෙත් වෙලා තියෙන්නෙ ඒ කේස් එකම තමයි... මටත් හොයගන්න බෑ.... මට පැඩ්ස් සහොදරයට මේක ගැන කියන්න හම්බවුනෙත් නෑ.... මගෙත් එක්ක අමනාපද දන්නෙ නෑ...! මම ඒත් ( සෙරන්ඩිබ් ඩේටාබේස්, වෙන්නප්පුව ) ආයතනයෙන් ලබා ගන්න ඉල්ලීමක් කරල තියෙන්නෙ.... ඒ අය ඒක ලබාදුන් සැනින් මම දෙන්නම්..!
    එහෙනං.. නන්දා මාලනියගේ අද පමනක් නොවේ අපට සම්පූර්ණ ගීතයත් ගන්න බලන්න.බොහොමත් ම ස්තුතියි ගීත දෙන්න දරණ අපමන උත්සාහයට.:)
     
    Jul 19, 2007
    26
    0
    0
    මට මෙන්න මේ සින්දුව තියෙන කෙනෙක් දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්.

    පූජාසනයේ- නන්දා මාලනි

    thanx :D
     
    nuwant

    Member
    Jun 25, 2009
    311
    7
    0
    kadawatha
    මෙම වසර තුලදි දෙවරක් අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලකදි(නවදිල්ලි හා ඉතාලි අන්තර්ජාතික සිනමා සම්මාන උළෙල)
    ලෝකයේ හොදම නිලිය ලෙස සම්මානයට පාත්‍රවි, අද දිවයිනට පැම්ණෙන

    මාලනී සෙනෙහෙලතා පොන්සේකා හෙලයේ නිළි රෑජිනියනි,
    කැළණිය- ගුරුකුල මාථාවගේ අභිමානවත් දියණියනි,

    හදව‍තේ ගැබුරුම තැනකින් පිදෙන සෙනෙහෙබර උත්තමාචාරයයි මේ
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    machag la mama ubalagen sindu dekak illanawa , mama me ubalagn sindu illana 2nd time eka . kalin illapu eka nam pat gala labuna. thanks.

    1. Artist- athula adikari
    song- muthilatha sinaha pokuru pa (meka album wala na)

    2. artist- Wijaya kumarathunga
    song- meke nama mata hariyata mathaka na.:no::no: seen eka thiyenne puthek job eka karala padiya aran ammawa balanna ena seen ekak

    puluwan nag hoyala denna. Please!!!!:(
     
    මට මෙන්න මේ සින්දුව තියෙන කෙනෙක් දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්.

    පූජාසනයේ- නන්දා මාලනි

    thanx :D
    මෙන්න අපේ airbus342 දුන්න සිංදුව
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    machag la mama ubalagen sindu dekak illanawa , mama me ubalagn sindu illana 2nd time eka . kalin illapu eka nam pat gala labuna. thanks.

    1. Artist- athula adikari
    song- muthilatha sinaha pokuru pa (meka album wala na)

    2. artist- Wijaya kumarathunga
    song- meke nama mata hariyata mathaka na.:no::no: seen eka thiyenne puthek job eka karala padiya aran ammawa balanna ena seen ekak

    puluwan nag hoyala denna. Please!!!!:(

    දෙවෙනි සින්දුවෙ නම වනංතරේ මහ රූස්ස ගහ කොල කියල
    මම ලඟ තියනවා හැබැ යි දැන් මම පොඩ්ඩක් බිසි.
    කවුරුහරි ඩුන්නෙ නැත්තං ඇවිත් දෙන්නම්
     
    machag la mama ubalagen sindu dekak illanawa , mama me ubalagn sindu illana 2nd time eka . kalin illapu eka nam pat gala labuna. thanks.
    2. artist- Wijaya kumarathunga
    song- meke nama mata hariyata mathaka na.:no::no: seen eka thiyenne puthek job eka karala padiya aran ammawa balanna ena seen ekak

    puluwan nag hoyala denna. Please!!!!:(

    දෙවෙනි සින්දුවෙ නම වනංතරේ මහ රූස්ස ගහ කොල කියල
    මම ලඟ තියනවා හැබැ යි දැන් මම පොඩ්ඩක් බිසි.
    කවුරුහරි ඩුන්නෙ නැත්තං ඇවිත් දෙන්නම්
    හා.. හරි තව ටික දො‍හයි මාසේ අන්තිම වෙන්න ...ඒක දෙන්නම්
     
    machag la mama ubalagen sindu dekak illanawa , mama me ubalagn sindu illana 2nd time eka . kalin illapu eka nam pat gala labuna. thanks.
    2. artist- Wijaya kumarathunga
    song- meke nama mata hariyata mathaka na.:no::no: seen eka thiyenne puthek job eka karala padiya aran ammawa balanna ena seen ekak

    puluwan nag hoyala denna. Please!!!!:(

    සඳුන් මෙතන ඉඳලා තියනවා

    Roossa Gaha Langa _ Vijaya Kumarathunga
    http://www.mediafire.com/download.php?5ztntoz0nzm
     
    Cool-DJ

    Member
    Oct 1, 2009
    263
    3
    0
    Sri Lanka
    =========================================================================
    සිංහල ගීතයේ භාවිතා වි ඇති සමහර වචන ගැන පොඩ්ඩක් මතක් කරල බලන්න… නිදහසේ සිටින විට මාගේ මතකයට ආ අදහස් පෙළක් ඔබත් සමග බෙදා ගැනීමට හිතුනා …
    ඉංග්‍රීසි වචන:
    සිංහල ගීතයේ ඉංග්‍රීසි වචන අඩංගු වී තිබෙන අවස්ථා කිහිපයක් …
    - තාරාවෝ ඉගිලෙති වේදිකා නාටකයේ “යස ඉසුරූ පිරුණු තැනා” ගීතයේ එන “අතීතයේ ඉස්ටෝරුව
    - ගුණදාස කපුගේ ගායනා කරන “බිම්බරක් සෙනග” ගීතයේ එන “ට්‍රැක්ටරේ යකඩ ගජසෙන්”
    - කරුණාරත්න දිවුල්ගනේ ගායනා කරන “අජානේය ස්කූටර” ගීතය
    - නාරද දිසසේකර ගායනා කරන “ආරිච්චි බෝරිච්චි” ගීතයේ එන “ගන්න ගන්න මාගෙ රූපෙ මං පොටෝජෙනික්
    - එම් එස් ප්‍රනාන්දු ගායනා කරන “මම ටැක්සි කාරයා” ගිතය
    - වින්සන්ට් ද පෝල් පීරිස් ගායනා කරන “බයිසිකලේ” ගීතය
    - අතුල අධිකාරි ගායනා කරන “ඉමිටේෂන් මාල පොටේ” ගීතය
    මෙයට තවත් උදාහරණ ඕනෑ තරම් ඇති… දැනට මගේ මතකයට ආ ගීත ටිකක් තමයි ඔය කිව්වේ …

    මල් වර්ග:
    එක එක ජාතියේ මල් වර්ග කීයක් නම් ගීත සඳහා යොදාගෙන තියෙනවද …? ඇහැළ මල්, නෙලුම් මල්, මානෙල් මල් වැනි දේශීය මල් වගේම ඇපල් මල්, ඩැෆඩිල් මල්, රොබරෝසියා මල් වැනි විදේශීය මල් වර්ගද යහමින් ගී රචනා සඳහා යොදා ගෙන තියෙනවා …කොටින්ම කියනවා නම් “කෙහෙල් මල” පවා ගීතයට යොදා ගෙන තිබෙනවා (නන්දා මාලනියගේ ගීතයක). තව ඉතුරු වෙලා තියෙන්නෙ “බාබන්ඩේසියා”, මුස්සැන්ඩාස්” වැනි මල් වර්ග කීපයක් පමණයි.
    එකම ගීතයක් තුල මල් ජාති වැඩිම ප්‍රමාණයක් අඩංගු වී තිබෙන ගීතය ලෙස මා මතකයට එන්නේ ජෝතිපාලයන් ගායනා කරන “සල් සපු නා නිල්-මානෙල් කුමුදු සමන් මල් අතරේ… කිඩාරම් මලේ …” ගීතයයි. බලන්න එහි මල් වර්ග කීයක් නම් තෙබෙනවද කියලා …
    මා හිතන හැටියට දැනට මල් වර්ග 50 කට වඩා සිංහල ගීත තුල යොදාගෙන තිබෙනවා…..

    වෙහෙර විහාර සහ පූජනීය ස්ථාන:
    පසුගිය කාලයේ පන්සල් හා වෙහෙර විහාර ගැන කොතරම් ගීත ප්‍රමාණයක් ලියැවුනාද? ඉසුරුමුණිය, ශ්‍රීපාදය, රුවන් වැලි සෑය, අටමස්ථානය, දළදා මැදුර වැනි ස්ථාන පැරණි ගීත තුලත්, වැවුරුකන්නල, වැඩිහිටි කන්ද වැනි ස්ථාන නව ගීත තුළද ඇතුලත්ව තිබෙනවා. නමුත් හරියටම ගණන් බැලුවහොත් ස්ථාන 50කට ආසන්නව ගී පද රචනා සඳහා ලංකාවේ පූජනීය ස්ථාන යොදාගෙන තියෙනවා …
    මා මේ ලියූවේ මගේ මතකයට ආ උදාහරණ කීපයක් පමණයි. ඔබ සැමට මෙයට තවත් දේවල් එකතු කර ගත හැකියි …:)
    ==========================================================================
     
    Status
    Not open for further replies.