SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ගංගා සහ නිශ්ශංක ටෙලි නාට්‍යයේ තේමා ගීතය වන
    මේ ගීතයේ HQ එකක් හොයා ගන්ඩ බැරිව තිබුනේ.


    සිනා පිපෙනා මේ වසන්තය
    සමිතා මුදුන්කොටුව / ලක්‍ෂ්මන් විජේසේකර

    Sina Pipena Me Wasanthaya
    Samith Mudunkotuwa / Lakshman Wijesekara


    (PW Protected)


    Maath me Song eka gannawa... PW..? :(
     
    Last edited:

    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way
    කාලෙකින් සිංදුවක් දෙන්නත් බැරිවුනානේ ඒ හින්දා

    Chandraleka Perera - Asoka Mala

    අශෝක මාලා මමයි ස්වාමිනි
    අශෝක මල් වනයේ
    රනේ රුවට රූ සපුව දිලුන මුත්

    මම චණ්ඩා ලියකි
     
    මේ සිංදුව දීල තිබුන වගේ මතකයි ශම්මි
    පොඩ්ඩක් ස්‍ර්ච් කරල බලන්න. මා ගාව තියනවා නැත්තන් කියන්න මම අප් කරන්නම්
    සෙරා දුන්න එකක් මමත් ගත්තා,ඒත් ගීතය අසම්පූර්ණයි. මාළඟ ටිකක් පරණ ගීතයක් තියනවා.චර..චර..
    ඔය ගීතය දාන්න බලන්න.(pw)
     
    Status
    Not open for further replies.