
ගීතයේ හඩ් අහන ගමන් ඒ අතරින් එන කේමදාස මාස්ටර්ගේ සංගීතයේ උසස් බවත් විඳින්න.
http://www.sendspace.com/file/3i2rs2




ඈ කෝ කොහේවත් නෑ ඈ වෙන්වී ගියා
දුර බොඳමීදුමක් සේ සැඟවීලා බිදුනා
රුව ඈගේ මට ආයේ පෙනේවීදෝ මැවිලා
හිනහේවි ලෝකේ බලා මා දිහා
මොනවා කරම්ද මා
ගායකයව දන්නෙ නෑ. පුළුවන් නම් කවුරු හරි උදව් කරන්ට
Ae Ko Kohewath Ne - Unknown Artist
මචන් උඹ ලින්ක් ටික වරද්දල දාලා තියෙන්නේ!!
Welcome to SL Old Hits.
Oya gaththa sindu walata thanks karala thibuna nisa me sinduwa dennam
Lokaye Rudhu Neth Wasa - T M Jayarathna
දැන් හරි මචං
මගෙ මීඩියා ෆයර් වල ලොකු අවුලක් තියනව මචන්
ඒකෙ අප්ලෝඩ් වෙනකොට % ගාන පෙන්නනෙත් නෑ අප්ලෝඩ් ස්පීඩ් එක පේන්නෙත් නෑ
ලින්ක් දාපුවාම කලින් ලින්ක් එකටයි ඩිරෙක්ට් වෙන්නෙ.
http://www.elakiri.com/forum/showpost.php?p=5732585&postcount=3mata Victor Ratnayake and Indrani Perera ge "Pem Rasa Waahena" kiyana song eke denna puluwanda please,

aneeeeeee mata kawru haei help karannakooooooooo.....