Posts: 1මම ගොඩක් කල් සමාජිකයෙක් වෙලා. ඒත් ඊයෙ පෙරේදා තමයි පරන හොද සින්දු ගැන දැනගත්තේ. මේක හරිම උසස් සත්කාරයක්. හැමෝම එක අරමුනක යන කට්ටියක්. මම හිතන විදියට එක ජාතියේ රසවින්දනයක් තියෙන අය එකට එකතුවෙලා. හරියට එක ජාතියේ කුරුල්ලෝ එක අත්තේ වහනවා වගේ.
අමරදේව මහත්මයාගේ 'සිරිපදලස සමනොල සිරසේ' ගීතය මම අවුරුදු 20ක් විතර හොයපු සින්දුවක්. එක මට හමුවුනා මෙතනින්. බොහොමත්ම ස්තුතියි. මගේ ගාව ගොඩක් සින්දු නෑ. එත් තියෙන කීපයක් දාන්න ඕනේ.
එකට ඉන්න හැමෝටම ස්තුතියි.
මම ගොඩක් කල් සමාජිකයෙක් වෙලා

??????????????

