SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    good-morning-1.jpg


    සියලු දෙනාටම සුභ උදෑසනක්
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    දෙවියන් වැඳ ගෙදරින් එන හොදම පුත්‍රයා
    එකක් දෙකක් දාගත්තම දේවදත්තයා
    කන්න දීපු අත අඹරන පුදුම ස්‍ර්පයා
    අන්තිමේදි කෙලෙසයි කල්යාණ මිත්‍රයා



    Porisadaya - Danapala Udawaththa
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    ගීතයේ හඩ් අහන ගමන් ඒ අතරින් එන කේමදාස මාස්ටර්ගේ සංගීතයේ උසස් බවත් විඳින්න.
    http://www.sendspace.com/file/3i2rs2


    ඔය තියෙන්නෙ වැඩ !!!
    ශ්‍රීමල් ඔබව සාදරයෙන් පිළිගන්නවා අපගේ සොඳුරු සමාජයට.

    ඔබ උසස් රසවින්දනයක් ඇති අයකු බව පෙනෙනවා. ඉතාම සතුටුයි.


    Very :):):):)
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    සුක්කානම තුරුලු කරන් උන්මාදය හිතට අරන්
    රෝද හතර කැරකුවාට විදුලි මෝටරේ
    සින්නක්කර පාර බදන් යන්න එපා නොඑන ගමන්
    තත්පරේට දක්කන්නට කිලෝමීටරේ



    Sukkanama Thurulu Karan - Danapala Udawaththa
     
    Last edited:

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ඈ කෝ කොහේවත් නෑ ඈ වෙන්වී ගියා
    දුර බොඳමීදුමක් සේ සැඟවීලා බිදුනා
    රුව ඈගේ මට ආයේ පෙනේවීදෝ මැවිලා
    හිනහේවි ලෝකේ බලා මා දිහා
    මොනවා කරම්ද මා

    ගායකයව දන්නෙ නෑ. පුළුවන් නම් කවුරු හරි උදව් කරන්ට


    Ae Ko Kohewath Ne - Unknown Artist
     
    Last edited:

    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    ඈ කෝ කොහේවත් නෑ ඈ වෙන්වී ගියා
    දුර බොඳමීදුමක් සේ සැඟවීලා බිදුනා
    රුව ඈගේ මට ආයේ පෙනේවීදෝ මැවිලා
    හිනහේවි ලෝකේ බලා මා දිහා
    මොනවා කරම්ද මා

    ගායකයව දන්නෙ නෑ. පුළුවන් නම් කවුරු හරි උදව් කරන්ට


    Ae Ko Kohewath Ne - Unknown Artist


    මචන් උඹ ලින්ක් ටික වරද්දල දාලා තියෙන්නේ!!
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මචන් උඹ ලින්ක් ටික වරද්දල දාලා තියෙන්නේ!!

    දැන් හරි මචං
    මගෙ මීඩියා ෆයර් වල ලොකු අවුලක් තියනව මචන්
    ඒකෙ අප්ලෝඩ් වෙනකොට % ගාන පෙන්නනෙත් නෑ අප්ලෝඩ් ස්පීඩ් එක පේන්නෙත් නෑ
    ලින්ක් දාපුවාම කලින් ලින්ක් එකටයි ඩිරෙක්ට් වෙන්නෙ.
     

    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    දැන් හරි මචං
    මගෙ මීඩියා ෆයර් වල ලොකු අවුලක් තියනව මචන්
    ඒකෙ අප්ලෝඩ් වෙනකොට % ගාන පෙන්නනෙත් නෑ අප්ලෝඩ් ස්පීඩ් එක පේන්නෙත් නෑ
    ලින්ක් දාපුවාම කලින් ලින්ක් එකටයි ඩිරෙක්ට් වෙන්නෙ.

    හ්ම්ම්ම් අම්බේ ඔය ලින්ක් දමිල්ලෙනම් සෑහෙන වරදිනව තමයි...
     

    Cool-DJ

    Member
    Oct 1, 2009
    263
    3
    0
    Sri Lanka
    සුභ උදෑසනක් ඔබ සැමට !

    මුලින්ම ගීත ටිකක් දීල ඉමුකෝ .....

    තුමුළ නමුනුකුළ ගිරි හිස ...
    උදුළ සඳ මඬල දුටු නෙත ...
    රැවටුනා තමයි ...
    කිමද මේ තරම් ඒ ගැන...
    හිනැහෙන්නට කාරණා ...
    මුහුණ රතුවෙලා දෙනෙතින් ...
    කඳුලු පනින තුරු එළියට ...
    ඔහොම හිනා වෙනකොට උඹ ...
    ලස්සනයි උමා ..........


    සමන් ජයනාත් ජිනදාස ගායනා කරන මෙම ගීතය සමග ඔහුගේ තවත් ගීතවල එකතුවක් ...

    අනුරාගිනී - http://www.mediafire.com/download.php?tladgmlynl0

    අපි වගේම අවිහිංසක - http://www.mediafire.com/download.php?nzzmglzdkq2

    බිතු සිතුවම් - http://www.mediafire.com/download.php?yymdywj5z2v

    දඹුලු විහාරෙට - http://www.mediafire.com/download.php?tmtjwzwmnfk

    ගාන තෙල් සඳුන් - http://www.mediafire.com/download.php?dwmmwjw2mbt

    ඉන්දීවරී - http://www.mediafire.com/download.php?mmijmz2nwmw

    කිරිකෝඩු සමනළී - http://www.mediafire.com/download.php?mozzmhf2djj

    මගේ චන්නකින්නරාවී - http://www.mediafire.com/download.php?jnjmvtj5ygd

    සඳ පහන් රැයක - http://www.mediafire.com/download.php?iwzzmgzojwn

    තුමුළ නමුනුකුළ (උමා)-http://www.mediafire.com/download.php?znunymytmn0
     
    Last edited:
    Oct 5, 2009
    228
    5
    0
    :(aneeeeeee mata kawru haei help karannakooooooooo.....

    • mata samitha mudunkotuwage-OBA LEBENA THURA kiyana song 1ka hoyala dennakoooo.
     
    Last edited:

    Madhubala

    Member
    Jun 12, 2009
    393
    1
    0
    පිපුනු මලේ රුව එමල දනිදෝ

    මේක මම රේඩියෝ එකෙන් Record කරගත්තු සින්දුවක්.

    පිපුනු මලේ රුව එමල දනිදෝ
    නන්දා මාලනි.
    http://www.sendspace.com/file/fu2jih
     
    Status
    Not open for further replies.